22/06/2026
පරණ රිදී භාණ්ඩ සඳහා ඉහළම මිලක්! 💰✨
ඔබගේ නිවසේත් පාවිච්චි නොකරන, අවපැහැ ගැන්වුණු හෝ කැඩී ගිය රිදී භාණ්ඩ තිබෙනවාද? නිකරුණේ දිරාපත් වීමට නොදී, අදම ඒවා ඉහළම වටිනාකමකට මුදල් බවට පත් කරගන්න!
අප මිලදී ගන්නා රිදී භාණ්ඩ:
රිදී ආභරණ: පරණ වුණු හෝ කැඩුණු රිදී මාල, මුදු, වළලු, බ්‍රේස්ලට්, කරාබු, පෙන්ඩන්ට්, හවඩි සහ පාද පළඳනා.
ගෘහ භාණ්ඩ සහ වෙනත්: පරණ රිදී කාසි, රිදී පහන්, බුලත් තට්ටු, හෙප්පු, බන්දේසි, තැටි, කෝප්ප, හැඳි සහ රිදී පිළිම ඇතුළු ඕනෑම රිදී භාණ්ඩයක්.
ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
✅ වෙළඳපොළේ ඉහළම මිල: ඔබේ භාණ්ඩයට නියම වටිනාකම.
✅ 100% ක් නිවැරදි කිරුම්: පිරිසිදු සහ විශ්වාසදායක ගනුදෙනු.
✅ ක්ෂණිකව අතටම මුදල්: කිසිම රස්තියාදුවක් නැතිව, කිරපු ගමන් සල්ලි. 💵
🏡 නිවසටම පැමිණීමේ සේවය: ඔබට අවශ්‍ය නම්, අපි ඔබේ නිවසටම පැමිණ මිලදී ගන්නෙමු.
අදම අපව අමතන්න!
📞 076 446 1894
📍 වැඩි විස්තර සඳහා කතා කරන්න
#රිදී #රිදීබඩු #පරණරිදී #රිදීමාල #රිදීමුදු See less