09/04/2026
අපේ දේ අලුත් විදියට අරගෙන කවදත් ඉදිරියට යන KDU සමූහ ව්‍යාපාරයේ සංවිධාන ශක්තියෙන්,
බවර් පොහොර සමාගම සමග එක්ව කුඩා තේ වතු හිමියන්ගේ අභිවෘද්ධිය අරමුණු කරගෙන "ඕපාත" පැවති තේ වගාව පිළිබඳව දැනුවත් කිරීමේ අපේකම වැඩසටහන.
වඩාත් හොඳ තේ වගාවක් සඳහා අවශ්‍ය නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය, ණය පහසුකම්, වගාවට අවශ්‍ය උපදෙස් සහ සම්පත් දායකත්වය ඇතුළු විවිධ සේවා අපේකමෙන් ඔබට...අප කවදත් ඔබ සමගයි...
Follow us on Facebook - https://www.facebook.com/share/1EBbfSTJjk/?mibextid=wwXIfr
Follow us on Instagram - https://www.instagram.com/kdu_apekama?igsh=eHcxdms3NDJldzZv