DuMi online shop

DuMi online shop online shoping

ඔබට අවශ්‍ය ඕනෑම herbline නිශ්පාදනයක් නිවසටම ගෙන්වා ගැනීමට massenjer  හරහා කෙටි පනිවිඩයක් යොමු කරන්න.  👉🙂
27/09/2021

ඔබට අවශ්‍ය ඕනෑම herbline නිශ්පාදනයක් නිවසටම ගෙන්වා ගැනීමට massenjer හරහා කෙටි පනිවිඩයක් යොමු කරන්න. 👉🙂

👌💪😍100% 💪😍👌
27/09/2021

👌💪😍100% 💪😍👌

🍃🍃ඉස්සොරි_ඔබට_තවමත්_වදයක්ද_සහා_කරදරකාර_පිලිවෙලක්_නැති_අවුල්_වුන_හිසකෙස්_තව_දුරටත්_ඔබට_කරදරයක්_නෙවෙයි.?🍁Shampoo_200g_699/...
22/09/2021

🍃🍃ඉස්සොරි_ඔබට_තවමත්_වදයක්ද_සහා_කරදරකාර_පිලිවෙලක්_නැති_අවුල්_වුන_හිසකෙස්_තව_දුරටත්_ඔබට_කරදරයක්_නෙවෙයි.?

🍁Shampoo_200g_699/=
🍁Conditioner_200g_799/=
🍁Damage_Repair_Keratin_Shampoo_699/=
🍁Damage_Repair_Keratin_Conditioner_799/=

📢📢📢මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

💗 Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

🐝අන්තර්ගතයන්🐝

`°´කෙරටින්
`°´ගොඩපර
`°´පොල් තෙල්
`°´ප්‍රෝ විටමින් බි 5

📢📢📢📢මේ සෑම ගැටලුවකටම හොදම විසදුන අපි අරගෙන ආවා...

📣KERATIN HAIR MASK and Shampoo

📣මෙහි අඩංගු මූලින සංයෝගය තමයි කෙරටින් සහ ආගන් තෙල්

📣ඔයාලා හැමෝම දන්න විදියට කිව්වොත් අපේ හිසකෙස් වල නීරෝගී පෙනුම හැමදාමත් පවත්වගෙන යන්න අවශ්‍ය මූලිකම සංයෝගය තමයි කෙරටීන්..
📣ඉතින් යම් යම් හේතු මත හිසකෙස්වල අඩංගු මෙම සංයෝගය අඩු වීම මත තමයි අපේ හිසකෙස් වල විවිද ගැටලු ඇති වෙන්නේ..

💰💰ඉතින් මේ ගැන දන්න අය saloon වලින් ලොකු මුදලක් වැය කරලා කෙරටින් සත්කාර කරගන්නවා... 😍

💲💲💲ඒත් ඒකට ලොකු මුදලක් වගේම කාලයක් ගත වෙනවා.. 😔😔

💱💱ඉතින් මේ මාස්ක් එකට පුළුවන් ඒ කෙරටින් සත්කාරය නිවසේදීම ඔබට පහසුවෙන්ම කරගන්න 😍

💱💱 මේ මගින්,

🎁🎁damage වුන හිසකෙස් යථා තත්වයට පත් කරනවා.
🎁🎁විවිද chemical treatment නිසා නාස්තු වුන සහ ස්වාභාවික දිස්නය අහිමි වුන හිසකෙස් වලට ඉතාමත් හොද විසදුමක් ලබා දෙනවා..

🎁ඕනෑම අයෙකුගේ හිසකෙස් වලට ස්වාභාවික දිස්නයක් එකතු කරමින් (shine) හිසකෙස් නීරෝගී කර කීකරු වරලසක් ඔබට ලබා දෙනවා..

️🎁ඒ වගේම ගොඩාක් අය කරදර වෙන උකුනු කරදරේට මේක ගොඩාක් හොද විසදුමක් වෙනවා..

💢භාවිතා කරන ආකාරය :....ඔයා නාද්දී කොන්ඩේ හොදට Keratin shampoo කරලා හෝදලා තෙත කොන්ඩේ මේක ගාන්න.. ගාලා මිනිත්තු 5-10 ඉදලා හෝදන්න.

🚛🚛🚛Cash on delivery

Colombo 01 to 15 = 200
Other = 300

🌻🌻Whatsapp 0718807379

මෙන්න ඔබට ඩබල් වාසියක්.Rs.10,500/= ට වඩා වටිනා කැරටීන් ත්‍රිට්මන් එකක් ඉතාමත් අඩුවට.🤔🤔🤔🤔🤔ඔයාටත් තියෙන්නේ 𝐃𝐫𝐲, 𝐃𝐚𝐦𝐚𝐠𝐞𝐝, 𝐅...
22/09/2021

මෙන්න ඔබට ඩබල් වාසියක්.
Rs.10,500/= ට වඩා වටිනා කැරටීන් ත්‍රිට්මන් එකක් ඉතාමත් අඩුවට.🤔🤔🤔🤔🤔

ඔයාටත් තියෙන්නේ 𝐃𝐫𝐲, 𝐃𝐚𝐦𝐚𝐠𝐞𝐝, 𝐅𝐫𝐢𝐳𝐳𝐲 𝐇𝐚𝐢𝐫 එකක් නම් මෙන්න ඒ ප්‍රශ්නෙටත් ගැලපෙනම විසදුම 🅷🅴🆁🅱 🅻🅸🅽🅴 වෙතින්...😍
හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇත.

Pack එකම Rs.4448/=


(සැ.යු. අවශ්‍ය නම් මෙම ෂැම්පු එක හා කන්ඩිෂනර් එක පමණක්ද ඇනවුම් කල හැක. එය. 1798/= කි.)

🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐒𝐡𝐚𝐦𝐩𝐨𝐨
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐂𝐨𝐧𝐝𝐢𝐭𝐢𝐨𝐧𝐞𝐫
🔶 𝐊𝐞𝐫𝐚𝐭𝐢𝐧 𝐑𝐞𝐩𝐚𝐢𝐫 𝐓𝐫𝐞𝐚𝐭𝐦𝐞𝐧𝐭

හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (Cuticlal)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙎𝙝𝙖𝙢𝙥𝙤𝙤

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝘾𝙤𝙣𝙙𝙞𝙩𝙞𝙤𝙣𝙚𝙧

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න

🔶 𝙆𝙚𝙧𝙖𝙩𝙞𝙣 𝙍𝙚𝙥𝙖𝙞𝙧 𝙏𝙧𝙚𝙖𝙩𝙢𝙚𝙣𝙩 (𝟯𝟬𝟬𝙜)

.00

කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

ඇනවුම් කිරීමට ඉන්බොක්ස් කරන්න.
නැතිනම් whatsapp 0718807379 කරන්න.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක

👉මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි. 👉300ml ක්ම තියෙනවා.. 👉කැළල් මැකිලා ලස්සන...
22/09/2021

👉මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??
👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි.
👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.
📍ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.
📍ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?
📍ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ.
👉👉ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් messenger හරහ msg 1 ක් හෝ comment 1 ක් දාන්න.🤗🤗
👉🌿whatsap 0718807379 🌿 👈
💢💢මේකෙම day and night cream 1ත‍් ගන්න පුළුවන්.💢💢

👉👉නිකලැල්, රන්වන් පාට සමකට කැමති ලස්සන ඔබ වෙනුවෙන්මයි..

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠Cash on delivery available 💠💠💠💠💠💠💠💠💠💠💠💠💠

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු ස...
22/09/2021

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
👉වැඩි විස්තර සඳහා
Whatsapp 0718807379

කොන්ඩේ ගැන වද වෙනවද? කොන්ඩේ දිගට ශක්තිමත්ව වවාගන්න සිහින දකිනවද ? එහෙනම් දැන්ම inbox විමසන්න.🙂👌
22/09/2021

කොන්ඩේ ගැන වද වෙනවද? කොන්ඩේ දිගට ශක්තිමත්ව වවාගන්න සිහින දකිනවද ? එහෙනම් දැන්ම inbox විමසන්න.🙂👌

Address

Railway Road
Ratnapura
70000

Telephone

+94718807379

Website

Alerts

Be the first to know and let us send you an email when DuMi online shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DuMi online shop:

Share