හිරූ craft

Call Directions Contact the business

හිරූ craft jewellery makking accessories ❤️hair clip, band, bangle ,earrings necklace ,gift box item💜️ හිරූ craft 💜️
(210)

25/10/2026

❤️💜️

076 474 9413 ගිය සතියේ ගිය ඕඩර් ටිකක්🙂 හැමෝටම ස්තුති🙏 ❤️💜️ මේ දවස්වල වැඩියෙන්ම යන බ්‍රෙස්ලට් ඕඩර්🙂 හිරූ craft 💜️
25/10/2026

076 474 9413

ගිය සතියේ ගිය ඕඩර් ටිකක්🙂
හැමෝටම ස්තුති🙏 ❤️

💜️ මේ දවස්වල වැඩියෙන්ම යන බ්‍රෙස්ලට් ඕඩර්🙂

හිරූ craft 💜️

076 474 9413 💜️ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න ඔයාට💖✨ ඔයාලගේ ලස්සනම Jewellery Designs හදන්න අවශ්‍ය හැමදේම එකම තැනකින් ...
24/10/2026

076 474 9413
💜️ පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න ඔයාට

💖✨ ඔයාලගේ ලස්සනම Jewellery Designs හදන්න අවශ්‍ය හැමදේම එකම තැනකින් ගන්න කැමතිද? 😍💎

🌸 Beads 🩷 🌸
Jewellery Making Accessories 💍 🌸 ලස්සනම Craft Items ✨
Gold pleted jewellery 🌸 ඔයාලගේ නිර්මාණ තවත් ලස්සන කරගන්න අවශ්‍ය දේවල් ගොඩක් 🥰💕

💖 ඔයාලට අවශ්‍ය දේවල් තෝරගන්න දැන්ම එන්න හිරූ craft වෙත! 💖

🎀 අපේ Items බලන්න… ඔයාලට කැමති දේවල් තෝරගන්න… ඔයාගේම ලස්සන නිර්මාණයක් හදන්න පටන් ගන්න! 😍🌷
💜️ පෝස්ට් හා කුරියර් මගින් ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න❤️
❤️කෑශ් ඔන් ඩිලිවරි පහසුකම සමග

📲 Order කරන්න WhatsApp Message එකක් දාන්න. 💌 0764749413

❤️ හිරූ craft — ඔයාලගේ ලස්සන නිර්මාණවලට අවශ්‍ය දේවල් එකම තැනකින්! ❤️

👇 ඔයාලා වැඩියෙන්ම කැමති Craft Item එක මොකක්ද? Comment එකක් දාගෙන යන්න 😍💬
━━━━━━━━━━━━━━━
#හිරූcraft ❤️✨

23/10/2026

0764749413💜️
💖✨ ඔයාලගේ ලස්සන නිර්මාණ තවත් හැඩ කරන්න දැන්ම එන්න හිරූ craft වෙතට! ✨💖
🌸 Beads වර්ග රැසක් 🩷 🌸 Jewellery Making Accessories 💎 🌸 අලංකාර Charms & Findings ✨ 🌸 ඔයාලගේම අතින් ලස්සන Jewellery නිර්මාණය කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම එකම තැනකින් 😍🛍️
🎀 ඔයාගේ Creative Ideas වලට ලස්සන හැඩයක් දෙන්න හිරූ craft අපිත් එක්ක එකතු වෙන්න! 💕
📲 ඇණවුම් කරන්න WhatsApp කරන්න 👉 0764749413
💗 හිරූ craft – ඔයාගේ නිර්මාණවල ලස්සනම තැන! 💗
#හිරූcraft 💖✨
❤️😍 පුළුවන් නම් මේ Post එක Share කරලා ඔයාගේ යාළුවන්වත් හිරූ craft ගැන දැනුවත් කරන්න! 💕🌸

22/10/2026

Jewellery accessories 💜️

Breslet oder ❤️මේ පැකේජ් මුලින්ම breslet හදන අයට ගිය ඒවා💜️ඔයාලගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා🙏🙏       හිරූ craft 💜️
22/10/2026

Breslet oder ❤️

මේ පැකේජ් මුලින්ම breslet හදන අයට ගිය ඒවා💜️
ඔයාලගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා🙏🙏

හිරූ craft 💜️

Feedback ❤️
22/10/2026

Feedback ❤️

21/10/2026

Breslet packege 💜️

20/10/2026

Dilivery free 🥰
Breslet 30ක් හදන්න ඕන කරන accessories ඔක්කොම එක්ක මේ පැකේජ් එක ඩිලිවරි නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න මැසෙජ් එකක් දාන්න ලමයි
😍❤️❤️
0764749413 whatsapp 💜️

Address

D. H. Sankalpani , 525/1/A, Nawagamuwa , South
Ranala
10654

Telephone

+94764749413

Website

Alerts

Be the first to know and let us send you an email when හිරූ craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හිරූ craft:

Shortcuts

Share

Nearby jewelry & watch stores


Other Ranala jewelry & watch stores

Show All