Pelmadulla Gems & Jewellery - srilanka

Pelmadulla Gems & Jewellery - srilanka Silver Ring With srilanken natural gem's good quality product in srilanka

💎 Garnet(ගානට්) විශේෂ වර්ගGarnet කියන්නේ වෙනම මැණික් පවුලක්. මේකේ main 6 parent types + ඒ අතර mix වර්ග + rare varieties ...
14/12/2025

💎 Garnet(ගානට්) විශේෂ වර්ග

Garnet කියන්නේ වෙනම මැණික් පවුලක්. මේකේ main 6 parent types + ඒ අතර mix වර්ග + rare varieties ගොඩක් තියෙනවා.

කැපීපෙනෙන Garnet වර්ග✨

🔶 1. Pyrope Garnet
• රතු, reddish-pink, violetish red
• Clarity & sparkle වැඩි.
• Ruby වගේ deep red shade එකක්

🔶 2. Almandine Garnet
• Maroon / brownish-red
• ලංකාව තුල වැඩියෙන්ම හම්බෙන්නෙ මේක.
• Strong, daily jewelry වලට perfect.

🔶 3. Spessartine (Spessartite) Garnet
• Orange to Fanta orange
• Rare vivid orange
“Fanta” color Garnet වලට ඉහල ඉල්ලුමක් ඇත.

🔶 4. Tsavorite garnet
• vivid green, extremely valuable
• Rare stone

🔸 5. Hessonite (ගොමෙද)
• cinnamon/honey brown
ජ්‍යෝතීශ්‍ය සම්බන්ද කටයුතුවලදී බහුලව බාවිතා වේ.

🔸 6. Leuco Garnet
• Colorless
• Yellowish / honey shades

🔶 7. Andradite Garnet
• Brownish-yellow හා Brownish-green

🔸 8. Demantoid Garnet
• world’s brightest green
ඉතා දීප්තිමක් කොල පැහැයක් ඇත
• Very rare stone

🔸 9. Topazolite
• yellowish-green
කහපැහැයට හුරු කොළ පැහැයක් ඇත

🔸 10. Melanite
• black garnet
කලු පැහැයක් ඇති ගානට් වර්ගයකි.

🔶 11. Uvarovite Garnet
• Emerald green (මකරත ගලහි පැහැයට සමාන පැහැයක් ඇත)
• Rare, usually small crystal clusters.

🔸Rhodolite Garnet (රෝඩොලයිට්)
• Pyrope garnet හා Almandine garnet වල එකතුවක් ලෙස හැදින්විය හැක.
• raspberry pink, magenta, purplish-rose, grape purple
• Clarity & sparkle ගොඩක් ඇත
• Red garnet වලට වඩා rare
• Super popular for jewelry
• ශ්‍රි ලංකාවේ තරමක් දුර්ලබ වුවද වැඩි ඉල්ලුමක් ඇති ගල් වර්ගයකි

🔶 Extra Rare Garnet Types (Mixed / Special)
• මේවාත් Garnet family එකේ super interesting varieties

⭐ Malaya Garnet
• Pinkish-orange to peach
• Rare & highly collectible

⭐ Color-Change Garnet
• Blue → Purple / Green → Red change
• Rare වගේම ඉහල ඉල්ලුමක් ඇත.

⭐ Malaia Garnet
• Pyrope–Spessartine mix
• Peach, champagne colors

⭐ Umbalite Garnet
• East African pinkish-violet Rhodolite subtype

🌈 Garnet පවුලේ දැකිය හැකි සියලුම පාට

🔸රතු
🔸රෝස
🔸දම්
🔸කොළ
🔸කහ
🔸තැබිලි
🔸දුඹුරු
🔸කළු
🔸colorless

Garnet කිව්වම සමහරු ගෝමේද විතරයි හිතන්නෙ.ගෝමේද කියන්නෙ එක Garnet වර්ගයක් විතරයි(Hessonite garnet).මේක multi-color Gem family එකක්.

🇱🇰 ශ්‍රී ලංකාවේ වැඩියෙන් හම්බෙන්නේ මේවයි:
• Almandine
• Hessonite (ගෝමේද)
• Grossular (honey shades)
• Pyrope (රතු shades)

Tsavorite හා Demantoid ශ්‍රී ලන්කාව තුල ඉතාම දුර්ලබ ගල් වර්ග දෙකකි

මේ එක එක වර්ගය ගැන ඉදිරියේදි විශේශයෙන් කතා කරමු.page එක follow කරලා එකතු වෙලා ඉන්න.
pelmadulla gems & jewellry

24/06/2024
20/06/2024

Address

Janith Building, Iddamalgoda
Pelmadulla
70070

Website

Alerts

Be the first to know and let us send you an email when Pelmadulla Gems & Jewellery - srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share