01/08/2026
උඩරට ගැට බෙර Pendant ✨
උඩරට නර්තනයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ සුවිශේෂී pendant එකක්. ❤️
💎 උසස් තත්ත්වයේ පළිඟු (Crystals) සහ 925 Pure Silver භාවිතයෙන් නිමවා ඇති අතර, ඔබේ සංස්කෘතික ආදරය අලංකාර ලෙස ප්‍රකාශ කරන ආභරණයක්.
📲 Custom Orders භාර ගනු ලැබේ.
WhatsApp: 071 884 8700