Nileka Jewellery

Nileka Jewellery Nileka offers the finest gold jewellery accompanied by Breathtaking beauty and stunning originality. Nileka has over 10 showrooms in throughout Sri Lanka.

The rarest of gems and flawless craftsmanship, fulfilling every wish you have by making you unique and beautiful in every moment of your life time, being there for you in every special occasion of your life time by making you feel confident and special. Nileka Jewellery-Matara
34/C Dharmapla Mawatha
Matara - 041 2227330, Fax 041 2227331

Nileka Jewellery-Galle
No.32 Gamini Mawatha, Opposite Bus St

and.0912248050

Nileka Jewellery-Maharagama
No.46, High Level Road,,
Maharagama - 0703520365

Nileka Jewellery-Nugegoda
No.176/B, High Level Road,
Nugegoda - 0112813287

Nileka Jewellery-Nugegoda
No. 105, Stanley Thilakarathne Mawatha,
Nugegoda - 011 2854162

Nileka Jewellery-Kiribathgoda
No.23/2, Kandy Road,
Kiribathgoda - 011 2915928

Nileka Jewellery-Kurunagala
No.05, Maliyadeve Street,
Kurunagala - 037 2227272

A necklace that makes your bridal moment even more unforgettable. ✨💍For the bride who dreams of timeless elegance, this ...
15/08/2026

A necklace that makes your bridal moment even more unforgettable. ✨💍

For the bride who dreams of timeless elegance, this exquisite wedding necklace is a beautiful choice. Crafted to complement your bridal look with grace, sophistication, and a touch of luxury.

Because your wedding day deserves jewellery you can **trust, cherish, and treasure for a lifetime.** 💛

Choose the necklace that feels as special as your “I Do".

📍 මාතර | ගාල්ල | මහරගම | කිරිබත්ගොඩ | කුරුණෑගල
📞 071 33 33 555
📩 Message us today to discover the perfect bridal jewellery for your special day.

මේ දවස්වල ගොඩක්ම කතා වෙන, හැමෝම පිස්සුවෙන් වගේ හොයන මාරම Look එක තියෙන බ්‍රේස්ලට් එක... 👑අලුත් වෙන්න... වෙනස් වෙන්න... ඔ...
13/08/2026

මේ දවස්වල ගොඩක්ම කතා වෙන, හැමෝම පිස්සුවෙන් වගේ හොයන මාරම Look එක තියෙන බ්‍රේස්ලට් එක... 👑
අලුත් වෙන්න... වෙනස් වෙන්න... ඔබේ පෞරුෂයට සැබෑ ඔපයක් එකතු කරගන්න!

📍 මාතර | ගාල්ල | මහරගම | කිරිබත්ගොඩ | කුරුණෑගල
📞 071 33 33 555

#රන්ආභරණ

Elegance that blooms with you. 🌸✨Every sparkle tells a story of beauty, confidence, and timeless grace with Nileka Jewel...
07/08/2026

Elegance that blooms with you. 🌸✨
Every sparkle tells a story of beauty, confidence, and timeless grace with Nileka Jewellery. 💎💛

📍 Matara | Galle | Maharagama | Nugegoda | Kiribathgoda | Kurunegala
📞 +94 71 333 3555
🌐 www.nilekajewellery.lk

05/08/2026

Bold looks. Timeless gold. ✨
A statement of confidence crafted for the modern man. 💛

Own your style with Nileka Jewellery Men’s Collection. 👑

📍 Matara | Galle | Maharagama | Nugegoda | Kiribathgoda | Kurunegala
📞 +94 71 333 3555
🌐 www.nilekajewellery.lk

04/08/2026

හිතේ තියෙන රන් සිහිනය තවත් කල් දාන්න ඕන නෑ! 💛💍

HNB Finance සහ Nileka Jewellery එක්ක, දැන් ඔයා කැමතිම රන් ආභරණය පහසුවෙන්ම ඔයාගේ කරගන්න පුළුවන්. ✨

💛 වටිනාකමින් 30%ක් මුලින් ගෙවලා, ඉතිරිය HNB Finance Gold Plan හරහා පහසු වාරික වලින් ගෙවන්න.

🎁 ඒ විතරක් නෙවෙයි… ඔයා වෙනුවෙන්ම විශේෂ දීමනා සහ තෑගිත් තියෙනවා!

📅 අගෝස්තු 13, 14, 15 & 16
⏰ උදේ 9.00 සිට සවස 5.00 දක්වා
📍 Nileka Jewellery – මාතර
📞 071 333 3555
රන් සිහින කල් දාන්න එපා… මේ පාර ඒ සිහිනය සැබෑ කරගන්න! ✨💛

Elegance inspired by nature, crafted to shine forever. ✨💎Make every moment unforgettable with the timeless beauty of Nil...
03/08/2026

Elegance inspired by nature, crafted to shine forever. ✨💎
Make every moment unforgettable with the timeless beauty of Nileka Jewellery. 💛

📍 Matara | Galle | Maharagama | Nugegoda | Kiribathgoda | Kurunegala
📞 +94 71 333 3555
🌐 www.nilekajewellery.lk

18/07/2026

අපි නිර්මාණය කරන්නේ ආභරණ විතරක්ම නෙමෙයි, ඔබේ ජීවිතයේ වටිනාම මතකයන්... 💞

වසර ගණනාවක් පුරා ඔබ අප කෙරෙහි තැබූ ඒ අනුපමේය විශ්වාසය, දැන් ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකයේ රන් සලකුණෙන් තවත් ශක්තිමත් කර තිබෙනවා. 🌟

නවීන තාක්ෂණය සහ ඉහළම ගුණාත්මකභාවය මුසු වූ දකුණු පළාතේ විශාලතම රන් ආභරණ එකතුවෙන් ඔබේ සිහිනය හැඩ කරගන්න.

Nileka Jewellery - හැම අතින්ම ඉස්තරම්!

14/07/2026

ඔබේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය. ✨ දරුවන්ගේ ඉතිරිකිරීම් වලටත්, මංගල සිහිනයටත් වටිනාකමක් එක් කරන Nileka Jewellery Gold Coins අදම ඔබ සතු කරගන්න. ISO 9001:2015 ප්‍රමිති සහතිකය සමඟින් එන උපරිම විශ්වාසය. රු. 46,500 සිට මිලදී ගත හැක. අදම ඔබේ ළඟම ඇති Nileka Jewellery ශාඛාවන් වෙත පැමිණෙන්න!

📍 Matara | Galle | Maharagama | Nugegoda | Kiribathgoda | Kurunegala
📞 +94 71 333 3555
🌐 [www.nilekajewellery.lk](http://www.nilekajewellery.lk)

#රන්කාසි #රන්ආයෝජන

දින තුනක් පුරා අප සමඟ ලස්සන මතක රැසක් බෙදාගත් ඔබ සැමට හදවතින්ම ස්තුතියි! ❤️THE WEDDING SHOW 2026 සාර්ථක කරමින් අපගේ ප්‍ර...
12/07/2026

දින තුනක් පුරා අප සමඟ ලස්සන මතක රැසක් බෙදාගත් ඔබ සැමට හදවතින්ම ස්තුතියි! ❤️

THE WEDDING SHOW 2026 සාර්ථක කරමින් අපගේ ප්‍රදර්ශන කුටියට පැමිණි, අපව විශ්වාස කළ සහ ඔබේ ආදරණීය මොහොත වෙනුවෙන් Nileka Jewellery තෝරාගත් සෑම පාරිභෝගිකයෙකුටම අපගේ අවංක ස්තුතිය පුදකර සිටිමු. 💛

ඔබගේ සිනහව, ඔබගේ ආදරය සහ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපට ලැබුණු ලොකුම ත්‍යාගයයි.

අදින් Wedding Show අවසන් වුවත්, ඔබේ ජීවිතයේ ලස්සනම මොහොත දීප්තිමත් කිරීමට අපගේ කැපවීම කිසිදා අවසන් නොවේ. ✨

ඉදිරියටත් තවත් අලුත් නිර්මාණ, සුවිශේෂී දීමනා සහ මතකයන් සමඟ නැවත හමුවෙමු.

ස්තුතියි ශ්‍රී ලංකාව! 🙏❤️

Nileka Jewellery
"Crafted to Shine, Designed to be Remembered." ✨

📍 මාතර | ගාල්ල | මහරගම | නුගේගොඩ | කිරිබත්ගොඩ | කුරුණෑගල
📞 +94 71 333 3555

අද Nileka Jewellery – The Wedding Show 2026 වෙත පැමිණ අප සමඟ මේ සුවිශේෂී මොහොත බෙදාගත් සියලුම ආදරණීය පාරිභෝගිකයන්ට අපගේ ...
12/07/2026

අද Nileka Jewellery – The Wedding Show 2026 වෙත පැමිණ අප සමඟ මේ සුවිශේෂී මොහොත බෙදාගත් සියලුම ආදරණීය පාරිභෝගිකයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුදකරමු. 🙏💎

ඒ වගේම අද දින සාර්ථකව දියත් කළ Nileka Jewellery Mobile App එකට ඔබ ලබාදුන් උණුසුම් ප්‍රතිචාරය අපට විශාල ශක්තියක්. ඔබගේ ආදරය සහ විශ්වාසය තමයි අපගේ ලොකුම වටිනාකම. 💙📱

🎁 තවමත් අවස්ථාව ඔබටයි!

📅 ජූලි 11 සහ 12 දිනවල Nileka Jewellery – The Wedding Show 2026 වෙතින් රන්භාණ්ඩ මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුටම වටිනා Gemstone එකක් නොමිලේ හිමිවේ. 💎✨

Address

34\C, Dharmapala Mawatha
Matara
81000

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30
Sunday 09:00 - 18:30

Alerts

Be the first to know and let us send you an email when Nileka Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nileka Jewellery:

Shortcuts

Share