03/06/2026
රත්නපුර Sonemro Jewellers අපේ 6 වැනි උපන්දිනය!
මහරගමින් ඇරඹි අපේ විශ්වාසවන්ත සේවාව, රත්නපුරයට පැමිණි දා සිට අපිට නන් අයුරින් ශක්තියක් වූ රත්නපුරේ අපේම ආදරණීය පාරිභෝගික සැමට අපගේ ප්‍රණාමය!
මේ වසර 6 පුරාවටම අප සමඟ අත්වැල් බැඳගත් රත්නපුරේ සියලුම දෙනාට අපගේ උණුසුම් ස්තුතිය පුදකර සිටිමු. ඔබ සැමට තවදුරටත් ගුණාත්මක සේවාවක් සැපයීමට අපි බැඳී සිටින්නෙමු.