22/11/2025
චර්ම රෝග විශේෂඥයින් නිර්දේශ කල සමෙහි ගැටලු සදහා ලොව අංක 1 නිශ්පදන නාමය වන The Ordinery වෙතින්..
🟩 01 - නිකැලැල් පැහැපත් glow skin එකක් සදහා..
THE ORDINARY Alpha Arbutin 2% HA Serum
Alpha arbutin යනු බෙරි වර්ග කිපයක(blue berry,raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත.
🟡 මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.
🟡 Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.
🟡 Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
🟡 Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.
🟡 සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිලිස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.
🟡 සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි.
🟡 Alpha arbutin serum එක ගොඩක් effective එකක්.පාවිච්චි කල හැම කෙනෙක්ටම වගේ හොද ප්‍රථිපල ලැබුන එකක්. මේ serum ටික දවසක් අාලේප කිරිමේදි සමේ හොද මෘදු හා සිනිඳු ස්වභාවයක් ඇතිවෙනවා දකින්න පුුලුවන්.ඒවගේම ඇතිවෙලා තිබුන කලු පැල්ලම් ටිකෙන් ටික ඉවත් වෙනවා.
🟩 02 - කුරුලෑ වලින් නිදහස් වෙන්න.
The Ordinary Niacinamide 10% zinc 1%
මෙම නිෂ්පාදනය තෙල් සහිත සම සදහා වඩාත්ම සුදුසුය.
Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පදයකි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ.
🟠 කුරුලෑ සහ කුරුලෑ කැළැල්, වළවල් සුව කරයි.
🟠 Acne සහ pigmentation, open pores සදහා ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි.
🟠 සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වැටීම අඩු කරයි.
🟠 මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.
🟠 නියාසිනාමයිඩ් (විටමින් බී 3) පැහැපත් සහ වඩාත් ඒකාකාර පෙනුමක් සඳහා සමේ ඉහළම පෘෂ්ඨය මත ක්‍රියා කරයි.
🟠 මෙම විටමින් හි ඉහළ 10% සාන්ද්‍රණයක් සූත්‍රයෙහි සින්ක් ලවණ පයිරොලිඩෝන් කාබොක්සිලික් අම්ලය මගින් සමේ සිදුරු කැළැල් ඉවත් කිරීමට උපකාර කිරීම සඳහා
ක්‍රියා කරයි.
🟠 නියාසිනාමයිඩ් සමේ පැහැය පැහැපත් කිරීම සඳහා ද ඵලදායී වේ.
❎ සැ.යු. - මෙම සියලුම නිශ්පාදන ප්‍රංශයේ සිට ආනයනය කරන ලද Original Products වන අතර ප්‍රතිපල පිලිබදව වගකීම අප විසින් දරනු ලැබේ.එසේම වෙලදපොල තුල අඩු මිලට ඉතාම බාල තත්වයේ ව්‍යාජ නිශ්පාදන පවතින බැවින් ඒ සදහා විමසිලිමත්ව කටයුතු කර ඔබගේ කාලය හා මුදල් අපතේ නොයවන්න
භාන්ඩ ඇනවුම් කිරීමට හ වැඩි විස්තර දැන ගැනීමට Whatsapp button එක ඔබන්න.
ඇනවුම් කිරීම සදහා නම,ලිපිනය හා දුරකතන අංක 2ක්
0770350910 අප වෙත ලබා දෙන්න