08/05/2026
💻 දැන් තියන පරණ කම්පුටර්ස් එකපාරට ගන්න එපා. අනිවාර්යෙන් Windows 11 Operating System දාන්න පුලුවන්ද කියලා හරියටම බලන්න. !
✅ **Processor Support**
Intel Core 8th Generation හෝ ඊට අලුත් Processor එකක්,
AMD Ryzen 2000 Series හෝ ඊට අලුත් Processor එකක් අවශ්‍ය වේ.
🔐 **TPM 2.0 Support**
Windows 11 සඳහා TPM 2.0 security feature එක අනිවාර්යයි.
ඔබගේ PC එක TPM 2.0 support කරනවාද කියලා check කරන්න.
⚠️ **Unsupported Hardware**
මෙම අවශ්‍යතා සපුරා නොමැති පරිගණක Windows 11 upgrade කිරීමට නොහැකි විය හැකි අතර,
system crashes සහ performance issues වැඩි විය හැක.
📌 Upgrade කිරීමට පෙර ඔබගේ PC specifications එක check කරගන්න!