Lifestore by Thilakawardhana

Lifestore by Thilakawardhana Largest Retail Store in Kiribathgoda

Ground Floor Cosmetic Paradise
Free Beauty consultancy & buy products + free treatments,
Free counseling & beauty tips
Branded Perfumes, Wrist watches/Clocks Fish tanks, Sunglasses,
Gents & ladies purse / Wedding wallets, Branded Pens,
Beauty salon Accessories, Etc…

1st Floor IT Shop – Your

Ones stop iT shop
All kind of Computers & Laptops, Accessories
Camera Shop - All kind of cameras, Accessories
Music instruments & Entertainment DVD/VCD,
Sports World, Tele Shop, Albums
Electronic World

2nd Floor Gift House All kind of Gift Items & Greeting Cards,
Kitchen & home Appliances, Toys World,
World of baby items

3rd floor Travelers Choice, All kind of Bags

🌞 ඉර මුදුන් වුණාට මොකද, Lifestore එකෙන් ගත්ත fridge එකක් ගෙදර තිබුණොත් හැමදාම cool එකේ! 😎Comfy එකට අවුරුදු සමරන්න, ඔයත් ...
17/04/2026

🌞 ඉර මුදුන් වුණාට මොකද, Lifestore එකෙන් ගත්ත fridge එකක් ගෙදර තිබුණොත් හැමදාම cool එකේ! 😎

Comfy එකට අවුරුදු සමරන්න, ඔයත් එන්න Lifestore එකෙන් shop කරන්න!

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

කුස්සියේ වැඩ කරන එකත් හරියට therapy එකක් වගේ වෙන්න නම්, එතන තියෙන වටපිටාවත් smart වෙන්න ඕනේ! 😍ඉතින් ඔයාගෙ හිතේ තියෙන ඒ d...
16/04/2026

කුස්සියේ වැඩ කරන එකත් හරියට therapy එකක් වගේ වෙන්න නම්, එතන තියෙන වටපිටාවත් smart වෙන්න ඕනේ! 😍

ඉතින් ඔයාගෙ හිතේ තියෙන ඒ dream kitchen එකට අවශ්‍ය Air Fryers, Blenders සහ Ovens වල ඉඳන් Non-stick Cookware සහ Cutlery ඇතුළු Kitchen Essentials Range එකක් Lifestore එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්.

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

කිරිබත් කාලා නිදිමතද? 🥱 අවුරුදු කෑම මේසෙන් කෙලින්ම යන්න පුළුවන් සැපම Mattress ගන්න නම් Lifestore එකටම එන්න! 🛌❤️✅ උපරිම ස...
15/04/2026

කිරිබත් කාලා නිදිමතද? 🥱 අවුරුදු කෑම මේසෙන් කෙලින්ම යන්න පුළුවන් සැපම Mattress ගන්න නම් Lifestore එකටම එන්න! 🛌❤️

✅ උපරිම සුවපහසුව
✅ High-quality නිමාව
✅ කල්පැවැත්ම ගැන බයක් නෑ

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි Lifestore අපි ඔබ සැමට හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏அமைதி, மகிழ்ச்சி ம...
14/04/2026

සාමය, සතුට සපිරි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි Lifestore අපි ඔබ සැමට හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏

அமைதி, மகிழ்ச்சி மற்றும் ஐஸ்வர்யம் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துகளை Lifestore சார்பில் உங்கள் அனைவருக்கும் இதயபூர்வமாக தெரிவித்துக்கொள்கிறோம்! 🙏

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

Smart නැකතට smart තීරණ ගන්න නම්, අතටත් Smart Watch එකක් ඕනෙමයි! 😎⌚මේ අවුරුද්දේ හරියටම නැකැත් බලාගන්න high-quality Smart ...
10/04/2026

Smart නැකතට smart තීරණ ගන්න නම්, අතටත් Smart Watch එකක් ඕනෙමයි! 😎⌚

මේ අවුරුද්දේ හරියටම නැකැත් බලාගන්න high-quality Smart Watch එකක් අදම Lifestore එකෙන් අරගන්න! ✨

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

කිරිබත්ගොඩ Lifestore ශාඛාවේදී අප්‍රේල් 10, 11 සහ 12 යන තෙදින පුරාවට ඔබ කැමති ඕනෑම Rohto නිෂ්පාදනයක් සඳහා 15%ක සුවිශේෂී ව...
09/04/2026

කිරිබත්ගොඩ Lifestore ශාඛාවේදී අප්‍රේල් 10, 11 සහ 12 යන තෙදින පුරාවට ඔබ කැමති ඕනෑම Rohto නිෂ්පාදනයක් සඳහා 15%ක සුවිශේෂී වට්ටමක් ලබාගන්න! 🌸🛍️

මේ අවුරුදු season එකේ ඔයාගේ self-care routine එක upgrade කරගන්න, මේ chance එක මඟහැරගන්න එපා!✨

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

08/04/2026

Bold in Red this අවුරුදු? 💄🌞

ඔයාගේ අවුරුදු Look එක Perfect කරගන්න අවශ්‍ය හොඳම Makeup එකතුව දැන් Lifestore වෙතින්. ඔයත් අදම ඇවිත් ඔයාට ගැළපෙන shades වලින් high-quality makeup items shop කරන්න!

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

අවුරුදු කිට්ටු වෙද්දී මුළු ගෙදරම තියෙන curtain ටිකයි, bed sheet ටිකයි හෝදන්න ගියාම තියෙන අමාරුව අපි දන්නවා. 🧼 ඒ හැමදේම හ...
08/04/2026

අවුරුදු කිට්ටු වෙද්දී මුළු ගෙදරම තියෙන curtain ටිකයි, bed sheet ටිකයි හෝදන්න ගියාම තියෙන අමාරුව අපි දන්නවා. 🧼

ඒ හැමදේම හරිම ලේසියෙන්, රෙදි වලට හානියක් නොවී පිරිසිදු කරගන්න high-quality Washing Machines දැන් Lifestore එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්! 🌟

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

07/04/2026

මේ festive season එකේ රස්තියාදු වෙලා මහන්සි වෙන්න එපා. ඔයාට ඕන කරන හැමදේම එකම වහලක් යටින්, සුපිරි සේවාවකුත් එක්ක ලබාගන්න... අදම අපේ Lifestore එකට එන්න! අපි බලාගෙන ඉන්නවා ඔයාලව සාදරයෙන් පිළිගන්න ! 🌟

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

මේ පාර අවුරුදු නිවාඩුවට කොහේ හරි යන්න plan එකක් තියෙනවාද? 🏔️✈️ එහෙනන් ඔයාගේ trip එකට ගැළපෙනම Flasks, Tents සහ Quality Ba...
06/04/2026

මේ පාර අවුරුදු නිවාඩුවට කොහේ හරි යන්න plan එකක් තියෙනවාද? 🏔️✈️ එහෙනන් ඔයාගේ trip එකට ගැළපෙනම Flasks, Tents සහ Quality Bags/Luggages වගේ, කොහේ ගියත් පහසුවෙන් සහ style එකට ඉන්න අවශ්‍ය හැමදේම අදම Lifestore එකෙන් අරගන්න! 😍🧳

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සාමය සහ සතුට පිරුණු ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවා කියා Lifestore අප සැමගේ හදපිරි සුබ පැතුම්! ...
05/04/2026

ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සාමය සහ සතුට පිරුණු ප්‍රීතිමත් පාස්කු මංගල්‍යයක් වේවා කියා Lifestore අප සැමගේ හදපිරි සුබ පැතුම්! ✨🕊️

පිරිසිදුවට, පිළිවෙළට සහ sharp එකට ඉන්න ලේසියෙන් ඇඳුම් iron කරගන්න ගැළපෙනම Iron Tables Lifestore වෙතින්! ✨🌞 අවුරුදු Seaso...
04/04/2026

පිරිසිදුවට, පිළිවෙළට සහ sharp එකට ඉන්න ලේසියෙන් ඇඳුම් iron කරගන්න ගැළපෙනම Iron Tables Lifestore වෙතින්! ✨

🌞 අවුරුදු Season එකේ ලස්සනට ඉන්න දැන්ම එන්න shop කරන්න!

අපේ ශාඛා:
📍කිරිබත්ගොඩ - 0112 905 599
📍මහනුවර - 0812 208 308
📍නිට්ටඹුව - 0332 288 788
📍ජා ඇල - 0112 238 095
📍කුරුණෑගල - 0372 222 666

Address

Kiribathgoda

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94112905599

Alerts

Be the first to know and let us send you an email when Lifestore by Thilakawardhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lifestore by Thilakawardhana:

Share