06/09/2024
❤️💚💙 New product alert 💙💚❤️
Hair extensions 2ක්ම 600/=ක් විතරයි 🥰 ලංකාවේ අඩුම මිලට best quality hair extensions. Colors 3කින්ම available 🥰
ඔයත් මං වගේම ගෙදරට බයෙන් hair color එකක් කරන්නෙ නැතුව ඉන්න කෙනෙක්ද? එහෙනම් මේක තමා bestම option එක. Clip එකක් තියන නිසා අපිට තනියම වුනත් clip කරගන්න පුලුවන්. Comb කරන්න, trim කරන්න, curl කරන්න මේ ඕනෙම දෙයක් කරන්න පුලුවන්. හොදම දේ කියන්නද මං. Function එක ඉවර වුනාම ගෙදරින් බැනුම් අහන්නෙ නැතුව පරිස්සමට clip off කරලා reuse කරන්නත් පුලුවන්.
ඕනෙ අය ඉක්මන්ටම අපිට msg එකක් එවන්න. Fb Seashells N Sequins by Kavi WhatsApp 0788784012. Buy කරන අයට extensions use කරන්නෙ කොහොමද කියලා complete guide එකක් අපි දෙනවා.
Sooo hurry up girls ❤️