Jeni Fashion

Jeni Fashion Contact us to get the watches and wallets you need reliably and quickly with a guarantee..call/msg +94752406400

✨️රන්වන් පැහැයක් මුළු සිරුරමට ලබා ගන්න අවශ්‍ය ද? වෙන රටවල දේවල් පාවිච්චි කරලා ඇඟ විනාශ කරගන්නවට වඩා ලංකාවේම තියෙන,ස්වභාව...
04/05/2026

✨️රන්වන් පැහැයක් මුළු සිරුරමට ලබා ගන්න අවශ්‍ය ද?

වෙන රටවල දේවල් පාවිච්චි කරලා ඇඟ විනාශ කරගන්නවට වඩා ලංකාවේම තියෙන,ස්වභාවිකත්වයෙන් පිරිපුන්, විශ්වාසන්තම නිෂ්පාදනයක් තියෙද්දි... ඒ අවදානම ගන්න එපා!

💰️ මේ සත්කාර දෙකම විශේෂ දීමනාවක් යටතේ රු.1690/= කට ඔබට හිමිවේ! 🎁

💛 Venivel Body Lotion: ඔබේ සමේ ගැටලු සදහටම විසඳයි!
අදම ඔබේ සමට මේ පුදුමාකාර වෙනස ලබා දෙයි!

Venivel and Wild Tumeric Bodylotion එක මගින් 👇

✅වියළි හා රළුසමසමට ගැඹුරින් තෙතමනය ලබා දී මෘදු කරයි.

✅කොරළ,සුදුමැලි සම සමේ පණ නැති ගතිය නැති කර ජීවය ගෙන එයි.

✅Veet කරල හානි හානි වූ සම නැවත අලුත් කරයි.

✅ලප කැලැල් නැති කර පැහැපත් සමක් ලබා දෙමින් තුවාල කැලැල් මැකීමට උපකාරී වේ.

✅අසමාන සමේ පැහැය කහ සහ වෙනිවැල් වල ස්වභාවික බලයෙන් මුළු ශරීරයටම එකම රන්වන් පැහැයක් ලබා දෙයි!

💥 100% ස්වාභාවික සාරයෙන්! ඔබේ සමේ පැහැය විශ්මිත ලෙස ඉහළ දමන බලගතුම සංයෝගය!

💖 KUNKUMADI Face Cream:

✅ මුහුණේ පැහැපත් බව සහ දීප්තිය වැඩි දියුණු කරගන්න!

✅කුරුලෑ හා ලප කැලැල් මේවා ඉවත් කර මුහුණ පිරිසිදු කරයි.

✅ඇස් යට අඳුරු වීම ඇස් යට කළු වීම නවතා නැවුම් පෙනුමක් ලබා දෙයි.

✅සම පැහැ ගැන්වීම මුළු මුහුණම එකම, දීප්තිමත් පැහැයකට ගෙන එයි.

👩‍❤️‍👨 මේ අපූරු සත්කාර ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි!

හිතනවාද තවත්? තවමත් පරක්කු නෑ! ඔබේ ස්වභාවික සුන්දරත්වය මතු කරගන්න!

26/05/2023

Address

Udaaludeniya
Kandy
20610

Telephone

+94752406400

Website

Alerts

Be the first to know and let us send you an email when Jeni Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jeni Fashion:

Share