06/02/2026
රිදී භාණ්ඩ සඳහා ඉහළම මිලක් අපෙන්! 💰✨
ඔබ සතුව භාවිතයට නොගන්නා පැරණි රිදී භාණ්ඩ තිබේද? ඒවාට අද පවතින ඉහළම වෙළඳපල වටිනාකම ලබා ගැනීමට අපව සම්බන්ද වන්න.
අපි පහත සඳහන් සියලුම වර්ගවල රිදී භාණ්ඩ භාරගනු ලැබේ
රිදී හැඳි ගෑරුප්පු 🥄🍴
රිදී කටු සහ හවඩි
රිදී මාල සහ ආභරණ 📿
රිදී කිලෝ බාර්
රිදී බුලත් තට්ටු / හෙප්පු
රිදී ආභරණ පෙට්ටි, පිඟන්, තැටි
රිදී කෝප්ප, බඳුන්, තේ සෙට් ☕
රිදී පිළිම 🗽
අපගේ විශේෂත්වයන්:
✅ ක්ෂණික මුදල් ගෙවීම (Instant Cash) 💵
✅ 100% නිවැරදි තක්සේරුව (Accurate Valuation) 💯
✅ විශ්වාසනීය සහ රහසිගත සේවාව (Trusted & Confidential) 🤝
ඇමතුම් විස්තර:
ඔබගේ රිදී භාණ්ඩ සඳහා හොඳම මිල ලබා ගැනීමට අදම අමතන්න හෝ පිවිසෙන්න.
📞 075 158 9590
#රිදීභාණ්ඩ #විකුණන්න #රිදීභාණ්ඩසඳහාඉහළමමිලක් #රිදීවිකුණන්න #ක්ෂණිකමුදල් #විශ්වාසනීයසේවාව #රහසිගතගනුදෙනු #නිවැරදිතක්සේරුව #රිදීභාණ්ඩ #රිදීහැඳිගෑරුප්පු #රිදීකටු #රිදීහවඩි #රිදීමාල #රිදීකිලෝබාර් #රිදීබුලත්තට්ටු #රිදීහෙප්පු #රිදීආභරණපෙට්ටි #රිදීපිඟන් #රිදීතැටි #රිදීකෝප්ප #රිදීබඳුන් #රිදීතේපෝච්චි #රිදීපිළිම #පරණරිදී