Resh With සිතු

Resh With සිතු ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගනිමින් ඉහලම ප්‍රමිතියක් සහිත නිෂ්පාදන ඔබ වෙතට RESH FAMILY

13/08/2025
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? හිස කෙස් වල සියලු ප්‍රශ්න මග හරවා ගනි...
13/08/2025

කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
හිස කෙස් වල සියලු ප්‍රශ්න මග හරවා ගනිමින් සැලෝන් නොයා ගෙදරදීම හොද Hair Treatment එකක් කරගන්න කැමති ඔයාට.......
🥰🥰
ඒ සදහා නොවරදින විසදුම..Resh Herbal Hair Treatment Pack… 🌿🌿🌿
100%ක් ප්‍රතිපල සහිතයි.

කලුදුරු, නෙල්ලි,උලුහාල්,කීකිරිදිය,මුකුණුවැන්න,කරපින්චා olive oil ඇතුලු ආයුර්වේදයේ පැරණි රහස් වට්ටෝරුවකට අනුව සැකසූ RESH hair treatment ශැම්පු,ඔයිල් සහ කන්ඩිශනර් මගින් ඔබගේ හිස කෙස් ,
👧ගැලවීයාම වලකා කෙස් ශක්තිමත් කරයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.(Migraine ඇති අයට සුදුසුයි)
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතා තෙතමනය ආරක්ශා කරයි.
👧 අකලට කෙස් සුදු වීම නවතාලයි

Resh Herbal Oil -Rs.795
Resh Herbal Shampo-Rs.960
Resh Conditioner-Rs.960

Hair Treatment Pack -Rs. 2715/=
ඇනවුම් කර භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
🌿🌿🌿
❤❤ පෝශණීය නිරෝගී දිගුවන් කෙස් කළඹක් ඔබට අවශ්‍ය නම් whatsapp msg එකක් එවන්න.
ඔබේ හිසකෙස් ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න “RESH” අපි සූදානම්...🙏🙏👍

Whatsapp 📲📞

RESH MOISTURIZING GLOWING CARE BODY LOTION භාවිතා කරන්නේ කෙසේද:  1. ඔබේ අතෙහි ප්‍රමාණයට දියර ප්‍රමාණයක් ගන්න.  2. සම්පූර...
13/08/2025

RESH MOISTURIZING GLOWING CARE BODY LOTION

භාවිතා කරන්නේ කෙසේද:
1. ඔබේ අතෙහි ප්‍රමාණයට දියර ප්‍රමාණයක් ගන්න.
2. සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තුරු සමට මෘදු ලෙස ආලේප කරන්න.
3. හොඳම ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කරන්න.


ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස :-
• Coscinium Fenestratum (Venivel) සාරය
• Curcuma Aromatica (කස්තුරි කහ) කුඩු සාරය
• සුදු හඳුන්
• Cetyl Alcohol
• ස්ටියරික් අම්ලය
• DX 165
• ග්ලිසරින්
• එඬරු තෙල්
• shea Butter
• විටමින් B3
• කොජික් අම්ලය
• ඇක්වා

✨ 8th August Special Offer for Resh Members ✨Spend over Rs 2000 on any products and get the Resh Radiance Repair Serum a...
07/08/2025

✨ 8th August Special Offer for Resh Members ✨
Spend over Rs 2000 on any products and get the Resh Radiance Repair Serum at 50% OFF!

💛 Original Price: Rs 2600
💛 Special Price: Rs 1300

🌿 Brightens dull skin
🌿 Evens skin tone
🌿 Fades dark spots

🗓 Offer valid until 8th August

💢සැලොන් නොයා ගෙදරදිම පේෂල් එකක් කරමුද 👩🏻‍🦳🍃💚👉💥💥 Rs 2699/= ට මෙච්චර වාසී ගොඩක් Resh වෙතින් පමණයි🤚😯  😍😍😍😍රන්වන් පැහැති  නි...
04/08/2025

💢සැලොන් නොයා ගෙදරදිම පේෂල් එකක් කරමුද 👩🏻‍🦳🍃💚👉💥💥 Rs 2699/= ට මෙච්චර වාසී ගොඩක් Resh වෙතින් පමණයි🤚😯
😍😍😍😍
රන්වන් පැහැති නිරෝගී දිදුලන සමක් සදහා
Resh Herble Beauty Care වෙතින් බජට් පේෂල් පැක් එක ,👇👇👇👇

💥Resh Cucumber Clenser
💥Resh Cucumber Toner
💥 Resh Coffee Facial Scrub
💥Resh Multhani Mitti Mud F**k

💢full Package
Rs 2699/=
⭕⭕⭕⭕⭕⭕⭕

♻️පේෂ්ල් පැක් එක භාවිතා කිරීමෙන් ඔබට ,

🌀 සමෙහි තැවරී තිබෙන කුණු දූවිලි , විසබීජ, කුරුලෑ , ආලේප කරන ලද ක්‍රීම් සහ මේකප් හොදින් ඉවත්ව සම ගැබුරින් පිරිසිදු කරයි.🦋🌸

🌀සමෙහි තෙතමනය ආරක්ෂා කොට ඔබට නැවුම් බවක් ලබා දෙයි.🌸🦋

🌀සමෙහි මැරුණු සයිල ඉවත් කොට සම නැවුම්ව අලුතින් වැඩීම වේගවත් කරයි 🌸🦋

🌀 කුරුලෑ , ලප කැලැල් , Balackheads , Whiteheads ඉවත් කර, නැවත ඇති වීම වළකා පැහැදිලි පැහැපත් මනා පෙනුමක් ලබා දෙයි
🦋🌸
🌀කුරුලෑ ආසාධන වලට අමතරව අදුරු ලප කැලැල් , රසායනික ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ව සියල්ල ඉක්මනින් සුව කර ගැනීමේ හැකියාව ඇත. 🦋🌸

🌀 ඇස් යට ,මුහුනේ , බෙල්ලේ , සම එල්ලා වැටීම සහ රැලි වැටීම වළකා තරුණ බව රැකදේ.🌸🦋

🌀හිරු කිරණින් අදුරු වූ සමට දීප්තිමත්, පැහැපත් , නැවුම් බවක් ලබා දෙයි.🦋🌸

♻️කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය .

දකින අය පුදුම වන වෙනසකට ඔබත් පත් වෙන්න ඔබේ තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න පැහැපත් සමක් ඔබත් ලබා ගන්න අදම ඇනවුම් කරන්න

Whatsapp 📲📞
🦋🦋🦋❤️

🧖🏻‍♀️කෝපී කියන්නෙම සම පැහැපත් කරන මැජික් එකක්😍👩🏻‍🦳🧼🪄🤎Magic Ingredients  අඩංගු ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි  මැජික් Scrub එක...
04/08/2025

🧖🏻‍♀️කෝපී කියන්නෙම සම පැහැපත් කරන මැජික් එකක්😍
👩🏻‍🦳🧼🪄🤎
Magic Ingredients අඩංගු ගොඩක් දෙනෙක්ට නැතුවම බැරි මැජික් Scrub එකක් තමයි මේ 😍
ඇයි අපි scrub එකක් use කරන්න ඕනි... ?

ඔයාලා දන්නවද අපේ skin එක දවසින් දවස renew වෙනවා....එතකොට අපි අපේ dead skin එක remove කරගන්න ඕනි...එහෙම වුනාම තමයි ලස්සන colour එකක් ඇවිත් skin එක fresh වෙන්නේ...ඉතින් ඒකට ඔයාට best solution එකක් තමයි මේ Resh Coffee Scrub එක🤎

හොදම ingredients වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා ඔයාටම skin එකේ ලොකු වෙනසක් බලා ගන්න පුලුවන්🤎

ඔබේ සම විශේෂයි – ඒක deserve කරනවා හොඳ care එකක්!
Resh Coffee Scrub එකේ coffee සහ natural oils එකතුවෙන් ,
🍃🌿☘️
1️⃣ලප කැලැල් සහ වියපත් වීමේ ලක්ෂණ (wrinkles ) අවම තරුණ පෙනුමක් සමට ලබා දෙයි.

2️⃣ කාලයක් තිස්සේ ස්ක්‍රබ් කරද්දී කැළැල් පවා අඩුවෙලා යනවා.සම සිනිඳු වෙනවා .තරුණ පෙනුමක් ලැබෙනවා ඒකාකාරී පැහැපත් බවක් ලැබීමට උදව්වක් වෙනවා.

3️⃣සමේ තිබෙන අඳුරු ස්වභාවය නැතිව යනවා . ඉන්පසු සමට ඔයා ගල්වන ආලේපන ඕනෑම එකක් ඉතා හොඳින් සමට උරා ගැනීමේ හැකියාව පවා වැඩි දියුණු වෙනවා සමේ මැරුණ සෛල ඉවත් වීම නිසා සම නැවුම්ව අලුතින් වැඩීම වේගවත් වීම ඉක්මන් වීම.

4️⃣සාමාන්‍ය සේදුම්කාරක වලින් ඉවත් නොවන කුණු දුහුවිලි සහ තෙල්, ඒ වගේම අපි අලේප කරන ආලේපන ඉතා හොඳින් ඉවත් වෙනවා.

5️⃣ කුරුලෑ වර්ග වල ප්‍රභේදයන් වන, අපි සාමාන්‍යයෙන් හඳුන්වන බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉතා හොඳින් ඉවත් කිරීමේ හැකියාව හොඳ ස්ක්‍රබ් එකකට තියනවා

6️⃣සමේ සිදුරු වසා ගෙන තියෙන මැරුණු සෛල ඉවත්වෙලා පිරිසිදු වෙන නිසා කුරුලෑ වැනි ආසාදන ඇතිවීම ඇති වීම අවම වෙනවා. අලුත් සම හොඳින් බාධාවක් නැතිව වැඩීමේ හැකියාව ඇති වෙනවා.....

✨තෙතමනය ලබාදෙයි
✨ ඔබේ සත්‍ය glow එක නැවත පහන් කරයි
🌿 100% Natural | ❌ No Chemicals

අවස්ථාව අහිමි කරන්න එපා ..

📩 දැන්ම message කරන්න

💥බිලීචීන් ක්‍රීම් වගේ සුදුම සුදු වෙන්නේ නෑ ⭕⭕🌷ඔබේ සම ඉතාමත් හොදින් පැහැපත් හා දීප්තිමත් කර ගැනීමට Resh Natural Day Cream...
04/08/2025

💥බිලීචීන් ක්‍රීම් වගේ සුදුම සුදු වෙන්නේ නෑ ⭕⭕
🌷ඔබේ සම ඉතාමත් හොදින් පැහැපත් හා දීප්තිමත් කර ගැනීමට Resh Natural Day Cream සහ Night Cream මගින් හැකියාව ලැබේ..
🤗🌸✨
100% බිලීචීන් වලින් තොර කස්තුරි කහ, කෝමාරිකා, Niacinamide ( Vitamin B3) , Vitamin E... වැනි අමුද්‍රව්‍ය යොදාගෙන උසස් ප්‍රමිතියකින් යුතුව නිශ්පාදනය කර ඇති මෙම නිශ්පාදන මගින් සම ඇතුලතින්ම පෝෂණය කර සම දීප්තිමත් කරයි.

🌷Resh Natural Day cream සහ Night Cream
භාවිතයෙන් ඔබට ලැබෙන වාසි
_______________________________________😍🌸🌸

මෙහි ඇති සංඝටක මගින් ඔබේ සමෙහි ඇති ප්‍රශ්න රාශියකට විසඳුම් ලබාගත හැක.

🌸සමෙහි ඇති අඳුරු පැල්ලම් නැති කර ඒකාකාරී වර්ණයක් පවත්වාගෙන යෑමට උපකාරී වේ

🌸කුරුලෑ ලප කැලැල් නැති කර දීප්තිමත් සමක් ලබා දේ .

🌸සමෙහි රැලි වැටීම් අවමකර දීප්තිමත් හා තරුණ පෙනුමක් ලබා දේ.
🌸සමෙහි ඇති හයිපර්පිග්මන්ටේෂන් තත්වයන් දුරු කරයි.

🌸හිරු කිරණින් හානියට පත්ව ඇති සම නැවත යථා තත්ත්වයට යට පත් කරන අතර මෙහි ඇති Sun protection අගය නිසා නැවතත් එසේ නොවී
දහවක් කාලයේදිත් ඔබේ සම ආරක්ෂා කොට දීප්තිමත් බවක් ලබා දෙයි.

🌸සමට හොඳ පෝෂණයක් ලබාදෙන අතර සමෙහි තෙතමනය මනාව රැක දේ.

🌸මේකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැළැක්වීම සදහා නිර්දේශිතම නිශ්පාදනයකි.

🦋✨මේක ගොඩාක් විශේශ වෙන්නෙ මෙහි අඩංගු වෙන්නේ විටමින් ඒ නිසා ඕනම සමකට ගැලපෙනව අතුරු ආබාද නැතුව පැහැපත් සමක් මෙ තුලින් ලබා ගන්න පුලුවන්..

🧡කෙටි කාලයක් තුල බ්ලීචින් රහිත සැබෑ දීප්තියක්..

🧡100%ක් අතුරු ආබාධ වලින් තොර ඉතා සාර්ථක ප්‍රථිපල ලබාදෙන Resh Natural Night Cream සහ Day Cream 🧡🧡✨
පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම..

උපදෙස්:
1. පිරිසිදු කිරීමෙන් පසු උදෑසන රාත්‍රී මුහුණට සහ බෙල්ලට ඒකාකාරව ආලේප කරන්න.
2. වඩා හොදින් අවශෝෂණය කර ගැනීම සදහා වක්‍රාකාරව සම්භාහනනය කරන්න.

🌸🦋✨ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

✨🦋_____❗❗❗❗දිනපතා භාවිතා කිරීමෙන් ප්‍රතිඵල ලැබේ.

🌀ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැත.

✨ මාස දෙකකට වැඩි කාලයක් භාවිතා කළ හැකි අතර නිශපාදන දෙකේම මිල Rs 2980/= පමණයි 😍

🚛දිවයිනපුරා බෙදාහැරීම් 🛍️

🔖ඇණවුම් කිරීමට
📍නම
📍ලිපිනය
📍දුරකථන අංක දෙකක්

Resh Beauty Products අප වෙත ලබා දෙන්න Whatsapp 📲📞
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

බිලීචීන් අඩංගු නිශ්පාදන වලට නොරැවටී 100% ක් දේශීය ස්වභාවික නිශ්පාදනයන්
භාවිතා කර ඔබත් වෙනස වටහා ගන්න
🦋🌸🌸🌸🌸🌸🌸🦋

Customer feedback
03/08/2025

Customer feedback

03/08/2025

Available 😌❤️

02/08/2025

hair care pack

Address

Kalutara
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when Resh With සිතු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share