MyShipping.lk Gold

MyShipping.lk Gold Your Customize Necklace / Anklet / Rings & Bracelet Partner: +94761955128
(2)

*78 වසරක අභිමන*සත් දශකයකට එහා ගියඅතීතයක අභිමානයඅදත් හදවතේ ගැහෙනවා...කැපකිරීම් මත ලියැවුණුලෙයින් තෙත් වූ නිදහසහුදු සැමරුම...
04/02/2026

*78 වසරක අභිමන*

සත් දශකයකට එහා ගිය
අතීතයක අභිමානය
අදත් හදවතේ ගැහෙනවා...
කැපකිරීම් මත ලියැවුණු
ලෙයින් තෙත් වූ නිදහස
හුදු සැමරුමක්ම පමණක් නොව
අලුත් ඇසකින් ලොව දකින්නට
ලැබුණු වරමකි...
අතීතයේ කඳුළු මතින්
වර්තමානයේ අත්වැල් බැඳ
අනාගතයේ හෙළ හෙටක් වෙනුවෙන්
එකම දැයක් ලෙස
යළිත් පිබිදෙමු...

නිදහස් දැයක අභිමානය සදාකල් වැජඹේවා!

> *💝😚°°°Myshippinglk°°°*💗🍃

මෙවර වැලන්ටයින් දිනයට ඔබේ ආදරණීයයාට ජීවිත කාලයටම මතක හිටින, අර්ථවත් තෑග්ගක් ලබා දෙන්න! ❤️🎁​​✨ ඇයි අපේ ආභරණ විශේෂ වන්නේ?​...
01/02/2026

මෙවර වැලන්ටයින් දිනයට ඔබේ ආදරණීයයාට ජීවිත කාලයටම මතක හිටින, අර්ථවත් තෑග්ගක් ලබා දෙන්න! ❤️🎁

​✨ ඇයි අපේ ආභරණ විශේෂ වන්නේ?
​පැහැය වෙනස් නොවේ: වතුර, දහඩිය, ලුණු හෝ සබන් වලට හසුවුවද පාට වෙනස් නොවන බවට සහතික වෙමු. 🤝✔
​දවස පුරා පැළඳිය හැක: පැය 24 පුරාම වුවද කිසිදු බියකින් තොරව එක දිගටම පැළඳ සිටිය හැක.
​වසරක වගකීම: අපි අපේ සෑම භාණ්ඩයකටම වසරක (1 Year) වගකීම් කාලයක් ලබා දෙනවා. 🤝✔
​💰 🌹💍 ゚viralシ ゚viralシ2024 #24කැරට්ආලෙපිත

Name Breslet ..💫💫🍀(4-5weeks deliver period )
01/02/2026

Name Breslet ..💫💫🍀
(4-5weeks deliver period )

Mens Breslet ..💗💗
01/02/2026

Mens Breslet ..💗💗

01/02/2026
පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා !Wish you a peaceful navam poya day.உங்களுக்கு ஒன்பதாம் பௌர்ணமி தின வாழ்த்துக்கள்.• නව...
01/02/2026

පින්බර නවම් පුන් පොහෝ දිනයක් වේවා !
Wish you a peaceful navam poya day.
உங்களுக்கு ஒன்பதாம் பௌர்ணமி தின வாழ்த்துக்கள்.

• නවම් පුර පස‍ළොස්වක පෝය දිනය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් මෙදින සිදුවී තිබෙන බව මූලාශ්‍රවල සඳහන්ය. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේද අද වැනි පෝය දිනයකයි.

• ඊට අමතරව ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන වැදගත් සිදුවීම්ද මෙම පොහොය දිනයේ සිදුවී ඇත.🪷

ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා!🙏🏻

-

Name rings..🥰💫
30/01/2026

Name rings..🥰💫

Frozen design ...🦋🦋💐
26/01/2026

Frozen design ...🦋🦋💐

Name necless ..💫
26/01/2026

Name necless ..💫

💫💫💫Star design ...
25/01/2026

💫💫💫
Star design ...

මිලදී ගන්නා ඕනෑම රන් ආලෙපිත භාණ්ඩ දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න! 🏠✨​අපි දැන් MyShipping.lk සමඟ එක්ව ඔබට වඩාත් වේගවත් සහ නො...
24/01/2026

මිලදී ගන්නා ඕනෑම රන් ආලෙපිත භාණ්ඩ දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න! 🏠✨
​අපි දැන් MyShipping.lk සමඟ එක්ව ඔබට වඩාත් වේගවත් සහ නොමිලේ ප්‍රවාහන සේවාවක් (Free Delivery) ලබා දීමට සූදානම්. ප්‍රමාද නොවී අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.

අලංකාරය සොයන ඔබටම වෙන්වූ විශේෂ නිර්මාණයක්! 💫​උසස් තත්ත්වයේ නිමාවකින් යුත් මෙම බ්‍රේස්ලට් එක ඔබේ රුවට අමුතුම වටිනාකමක් එක...
24/01/2026

අලංකාරය සොයන ඔබටම වෙන්වූ විශේෂ නිර්මාණයක්! 💫
​උසස් තත්ත්වයේ නිමාවකින් යුත් මෙම බ්‍රේස්ලට් එක ඔබේ රුවට අමුතුම වටිනාකමක් එකතු කරයි. ආදරණීයයෙකුට තෑගි දෙන්නත් මේක කදිම තේරීමක්. 🎁
​✅ දිගුකාලීන පාවිච්චිය
✅ ආකර්ෂණීය පෙනුම
✅ දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය (Free Shipping)
​වැඩි විස්තර සඳහා අපට Inbox කරන්න.
Delivered by: MyShipping.lk ✈️

Address

Hokandara South

Website

Alerts

Be the first to know and let us send you an email when MyShipping.lk Gold posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share