Ceylon Sapphirus Mining

Ceylon Sapphirus Mining Welcome to Ceylon Sapphirus Mining! With 16 years of experience in gem mining, wholesale selling, and jewelry setting and exhibiting.

Welcome to Ceylon Sapphirus Mining's page! We are a reputable Sri Lankan company with 25 years of experience in gem mining, wholesale selling, and export. Our focus on traditional and modern mining techniques ensures we extract only the finest quality sapphires. As a trusted supplier, we have built strong relationships with customers around the world, including some of the most prestigiou

s jewelry stores and collections. On our page, we share news, updates, and insights into the world of gem mining and production, as well as showcase our latest collections. Thank you for choosing Ceylon Sapphirus Mining as your partner in the gemstone industry. We look forward to working with you and providing you with the highest quality sapphires for your business.

🎁 EMBILIPITIYA COMMERCIAL ALERT! Logistics Dream Plot is HERE! 🚚📦​STOP SCROLLING, INVESTORS! This is the ultimate commer...
07/11/2025

🎁 EMBILIPITIYA COMMERCIAL ALERT! Logistics Dream Plot is HERE! 🚚📦

​STOP SCROLLING, INVESTORS! This is the ultimate commercial property you've been searching for, right in the heart of Embilipitiya Town!
​Forget narrow lanes! This 60-perch land offers UNMATCHED ACCESS for your business needs:

​✅ 40-FOOT TRUCKS ENTER WITH EASE! Perfect for distribution, warehousing, and large-scale operations.
✅ MASSIVE LAND BANK: 75% of the land is clear and ready for immediate construction, storage yard, or parking expansion.
✅ PRIME LOCATION: Only 250m from the main road, connecting you seamlessly to Rathnapura & Embilipitiya towns.

​🏡 Property Details & Potential:
​The site features a valuable two-story building that can be converted into:
▪️​A Hotel/Reception Area
▪️​Corporate Offices / Institute
▪️​Staff Quarters
​This property is strategically surrounded by hospitals, schools, banks, and supermarkets, making it a high-traffic zone ideal for:

🎁 ​Logistics & Distribution Centers
🎁​ Large Retail Stores & Showrooms
🎁​ Hotels & Restaurants
🎁 ​Educational Institutes

​Don't let this rare commercial opportunity pass you by!
​Call / WhatsApp us NOW for a viewing!
​📞 0714 66 33 22
​Location: Old Embilipitiya Road ,Kiralawelkatuwa.Near Embilipitiya Technical Collage. 250m from Main Road
Land Size: 60 Perches
Utilities: Three-Phase Power, Tap Line Water, Telephone

💎ලෝකයේ අංක එකේ නියම ජේඩ්(ඇවැන්චුරීන්)/ රෝස පලිගු ස්වභාවික ෆේශල් මසාජ්‍ රෝලරය ......⭕ මෙම රූපලාවණ්‍ය උපකරණය මගින් නියම ස්...
14/10/2024

💎ලෝකයේ අංක එකේ නියම ජේඩ්(ඇවැන්චුරීන්)/ රෝස පලිගු ස්වභාවික ෆේශල් මසාජ්‍ රෝලරය ......

⭕ මෙම රූපලාවණ්‍ය උපකරණය මගින් නියම ස්වභාවික මැණික් සත්කාරයක් ඔබේ මුහුණට ලබා දෙනවා.

⭕ ඒ වගේම ඔබ මුහුණ මත ගල්වන ඕනෑම ආලේපනයක ඇති පෝශන ගුනය නිවැරදිව සමට උරා ගැනීමට මෙම රෝලරය භාවිතා කල හැකියි

🍂 කෘතීම ෆේශල් මසාජ් වලින් වන අතුරු ආබාධ වලින් පසු තැවෙන ඔබටත් කුරුලෑ සහිත සමක් ඇති ඔබටත් මෙය කදිම විසදුමක්..

මෙම උපකරණය වාර කිහිපයක් භාවිත කිරීමෙන් ඔබට.....

✨️ සෛල ප්‍රාණවත් කර දීප්තිමත් දිදුලන සමක් ඔබට ලබා දෙයි.

✨️ සම සුසිනිදු කර තුරුණු බව රැක දෙයි.

✨️ ප්‍රතිඔක්සිකාරක ගුනය වඩවා හිරු
එලියෙන් සම ආරක්ෂා කරයි.

✨️කළු ලප සහ අඳුරු කළාප ඉවත් කරයි.

✨️ප්‍රතිශක්තිය වර්ධනය කර කුරුලෑ සහ අසාත්මිකතා වලකයි.

✨️රැලි සහ සිහින් රේකා ඉවත් කරයි.

✨️ඇස්‍ යට ඉදිමුම සහ මලානික ස්වභාවය ඉවත්කරයි.

රූපලාවණ්‍ය පිළිබඳව පලිගු පශාන වල විශේෂිත ගුනයන් නිසා මෙම රෝලරය මුහුණ මත තෙරපන විට මුහුනේ සෛල උද්දීපනය වී ප්‍රාණවත් වන අතර රුධිර ගමනාගමනය වේගවත් වෙයි.
එමෙන්ම ප්‍රතිශක්තිය වර්ධනය කර සම මත කුඩා සිදුරු වල ඇති අවහිරතා සහ අනවශ්‍ය තෙල් ගතිය ඉවත් කරයි..

ඔබගේ රූපලාවණ්‍ය සත්කාරයන් නිවසේ සිටම කරගන්න.

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

මෙම උපකරණය පිලිබඳ අන්තර්ජාලයේ ඔබට ඉතා දීර්ඝ ලෙස කරුනු සෙවිය හැකියි.
Youtube වෙත පිවිස rose quartz roller යනුවෙන් සොයන්න...⚓️⚓️

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

💎 100 % නියම ස්වභාවික පළිගු පාශාන වලින් නිමවා ඇත.
💎කිසිදු ක්‍රීම් /ආලේපන වර්ගයකින් නොලැබෙන අග්‍රගන්‍ය ගුන රැසකින් සමන්විතයි
💎 රෝලරය ගෙවෙන තුරු ඕනෑම වාර ගනනක් මෙය භාවිතා කල හැක.
💎සරලවම සැනිටයිසර් හෝ මද උනුසුම් වතුරෙන් සෝදා බොහෝ පිරිසකට උව භාවිතා කල හැකිය(සැලෝන් සදහා)
💎 කාන්තා/ පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිවීම විශේශත්වයකි
💎ඕනෑම අසාත්මිකතා(කුරුලෑ/ තෙල් සහිත) සහිත සමකට සහ ආසාදිත සමකට ප්‍රතිකාර සදහා නිර්දේශිතයි
💎දිවයින පුරා නොමිලේ බෙදා හැරීමේ සේවාව.
💎තොග වශයෙන් මිලදී ගැනීමේදී විශේෂ පහසුකම්
💎ඔබත් අදම පළිගු මැනික් පශාන වල විස්මිත ගුන අත්දකින්න.අදම අමත්න්න.

0714 66 33 22

🏷️🏷️මේ සියල්ල Goldstone Lanka Trading වෙතින්ම පමනයි.🏷️🏷️
📒අප ජාතික මැනික් සහ ස්වර්ණාභරණ ආයතනයේ ලියාපදිංචි ආයතනයක් වන අතර එහි අන්කය RTA0008107 වේ.

(මෙම රෝලරය සදහා සම්පූර්ණ අවුරුද්දක් තුල 100/% money Back warranty හෝ one to one item එකක් අප ලබා දෙනවා..ඒ වගේම ඔබ කොලබ තදාසන්න ප්‍රදේශයේනම් අපගේ රෝලරය පරික්ශාකර බලා මිලදී ගැනීමේ පහසුකම ලබාදෙන අතර දුර පලාත් සදහා භාණ්ඩය ලබා ගත් පසු මුදල් ගෙවීමේ පහසුකමද අප ලබා දෙනවා...ඒ වගේම මෙම රෝලරය ඕනෑම මැනික් පරික්ශාකිරීමේ පරීක්ශනාගාරයකින් පරික්ශා කිරීමේ මග පෙන්වීමද අප ලබා දෙනවා.)

https://youtu.be/gD77CBNmV18

⭕  ඔබ මැණිකක් හෝ ස්වර්ණාභරණයක් මිලදී ගන්නවා නම් ප්‍රධානම දේ තමයි විශ්වාසය සහ වගකීම.⭕ Ceylon sapphirus Mining අප ආයතනය 19...
25/08/2024

⭕ ඔබ මැණිකක් හෝ ස්වර්ණාභරණයක් මිලදී ගන්නවා නම් ප්‍රධානම දේ තමයි විශ්වාසය සහ වගකීම.
⭕ Ceylon sapphirus Mining අප ආයතනය 1995 වර්ශයේ සිට මැනික් අපනයනය මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන ආයතනයක්.

⭕ වැදගත්මදේ තමයි අප ආයතනයෙන් මිලදී ගන්න සියලුම මැනික් සහ ස්වර්ණාභරණ සදහා අප ජීවිත කාලයටම වගකීමක් ලබා දෙනව.
⭕ අප ලංකාවේ විවිද ප්‍රදේශ වල පතල් කර්මාන්තයේ යෙදී සිටින නිසා ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක මැනික් තත්ව සහතිකයක් සමගම නිවසටම අප ගෙනල්ල දෙනව.
⭕ ඒ වගේම ඔබට මැනික් සහ ස්වර්ණාභරණ ගැන දැන ඕන ඕනෑම කරුණක් අපේ නියෝජිතයෝ ඕනෑම වෙලාවක නොමිලේ කියල දෙනව

⭕ ඉතින් අදම අපිට කතා කරන්න🤗

☎️ 0714 66 33 22


අප ආයතනයේ ස්වර්ණාභරණ සදහා නිතර භාවිතා වන මැනික්

⭕ රතු - Ruby💎
හිරුට අයත් මැණික වන්නේ රතුය. හිරු ගේ බලපෑමෙන් ඇතිවන අපල උපද්‍රව දුරු කිරීම පිණිස රතු පැළඳීම ඉතා උචිත බව ජෝතිශ්‍ය මතයයි.

⭕ මුතු - Pearl 💎
මුතුම යනු සඳුට වෙන් වූ ඛනිජමය වස්තුවකි. මානසික ආතතිය දුරු කර , අද්‍යායාපනික දියුණුව වඩන, දේපල හිමිකම් ලබා ගැනීම මෙන්ම දිර්ගායුෂ ලැබීමටද මුතු උපකාරී වන බව ජෝතිශ්‍ය මතය වේ.

⭕ පත්මරාග- padparadscha💎
හිරුට අයිති මැණික වන්නේ පද්මරාග වේ . එහි සිංහල අර්ථය වන්නේ පද්ම ( නෙලුම් ) රාග (පැහැය) වේ . පද්මරාග පැළඳීමෙන් අතිශය බලගතු ප්‍රතිලාභ හිමිවන බව ලොව පුරා විශ්වාසයක් ඇත.

⭕ පුෂ්පරාග - Yellow Sapphire💎
පුෂ්පරාග යනු බ්‍රහස්පති ග්‍රහයාට අයත් මැණිකයි. පුෂ්පරාග පැළඳීමෙන් යම් අයකුගේ ධනයද , ගෞරවයද කීර්තියද වැඩි දියුණු වන බව ජෝතිශ්‍ය මතය වේ

⭕ එමරල්ඩ් - Emerald💎
එමරල්ඩ් යනු කොළ පැහැති දිදුලන මැණිකකි. මෙම මැණික අයත්වන්නේ බුධ ග්‍රහයාටය.. තම ධනය වර්ධනයට මෙන්ම තම දු දරුවන්ගේ දැනුම හා වාසනාව කෙරෙහිද ධනාත්මක බලපෑමක් කරනු ලබන බව කියවේ.

⭕ දියමන්ති - Diamond💎
දියමන්ති යනු සිකුරු ග්‍රහයාට අයත් මැණිකකි. දියමන්ති පැළඳීමෙන් සියලු අන්තරාකාරී තත්වයන් පරාජය කිරීමට මෙන්ම ධන සම්පත් වර්ධනයට හේතු වන බව කියවේ

⭕ රතු කොරල් = Red Coral💎
රතු කොරල් යනු කුජ ග්‍රහයාට අයත් මැණික වේ. යහපත් සෞඛ්යට , චිත්ත ධෛර්යට , සිතේ සතුට වැඩිමටද රතු කොරල් ඉවහල් වේ.

⭕ නිල් - Blue Sapphire💎
නිල් යනු ශනිට අයත් මැණික වේ.
සතුට, සෞභාග්‍යය, කීර්තිය , රැකියා උසස් වීම් , කෙරෙහි නිල් මැණික් සතු සුවිශේෂී බලපෑමක් ඇති බවට ජෝතිශ්‍ය මතය වේ. එපමණක්ම නොව , බොහෝ රජවරු පවා නිල් පැළඳීමෙන් තම කිරුල ආරක්ෂා වන බවට දැඩිලෙස විශ්වාශ කර ඇත. එබැවින් බොහෝ දේශපාලඥයින් නිල් මැණික් පැළඳීමට නැඹුරු වී ඇත.

⭕ ගෝමේද - Hessonite garnet💎
ගෝමේද යනු රාහු ට අයත් මැණික වේ. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන්නන්ගේ දියුණුව පිණිස ගෝමේද වඩා යෝග්‍ය බව ජෝතිශ්‍ය මතය වේ.

⭕ වෛරෝඩි - Cat’s Eye💎
වෛරෝඩි යනු කේතු ට අයත් මැණික වේ.
බිඳ වැටුණු ව්‍යාපාර යලි ගොඩනගා ගැනීමටද , රෝගාබාධ වලින් ආරක්ෂා කරදීමටද වෛරෝඩි සතුව බලයක් ඇති බවට විශ්වාස කරනු ලබයි.

04/07/2024
14/03/2024

Ceylon Sapphirus Mining(pvt)Ltd , is a renowned gem mining and export company with a legacy of 16 years. We specialize in sourcing exquisite gems exclusively from the mines of Ceylon, ensuring authenticity and quality in every piece.

🔵 variety -: Natural Blue Sapphire
🔵 weight -: 4.35ct
🔵 Dimension -: 11.5* 8.6mm
🔵 Treatment -: UnTreated

🔵 Origin -: ceylon sapphire

🔵 color -: Royel Blue
🔵 clarity -: SI 1

🔵 Certification-: On Demand

🔵 Price -: Negotiating

🌍 Ordering Process: please make a direct call or chat through available social media platform.

🌍 Shipping and Delivery: Island wide free delivery (sri lanka)
Word wide Shipping will arrange by EMS or FedEX with GIA alumni member report + insurance

🔵 Service -: . Upon request available more photos / vedios and even microscope image to identify the inclusions.

🔵 Payment Methods -: Direct bank transfer / wise / western union .

🌐 Return Policy: 100 % Money back life time warranty

♥️ At Ceylon Sapphire Mining, customer satisfaction is our priority. We are committed to providing exceptional service, addressing queries promptly, and ensuring a smooth purchasing process for our valued customers.

🧊 Reputation-: Registered,licensed and authorities for Gem Merchant and mining under Gem and jewelry Authority of 🇱🇰

🪩 Meet Ceylon sapphirus Mining
Whatsapp/ Botim / wechat -:
+94 7 14 66 33 22

Address

566/3 Iahala
Hanwella
70200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 12:00

Telephone

+94714663322

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Sapphirus Mining posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share