Gold Lodge

Gold Lodge Fashion Jeweleries for all the people who need to be fashionable. Started on 2013

Ordinary නිෂ්පාදන ගැන දැන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ The Ordinary කියන්නේ කියල.The Ordinary නිෂ්පාදන ලොව පුරා බොහෝ රට...
29/01/2024

Ordinary නිෂ්පාදන ගැන දැන ගන්න කලින් අපි බලමු මොකක්ද මේ The Ordinary කියන්නේ කියල.
The Ordinary නිෂ්පාදන ලොව පුරා බොහෝ රටවල් වල සිටින ලස්සනට ඉන්න කැමති ගැහැනු පිරිමි දෙපාර්ශවයම එක වගේ භාවිතා කරනවා. ඒ වගේම භාවිතා කරන අය අතර බොහෝ දෙනෙක් කැමතිම සහ විශිෂ්ඨ ප්‍රතිපල ලබාගත්ත නිෂ්පාදන නාමය බවටත් The ordinary පත්වෙලා. මේ නම නම් දැන් ලංකාවට අලුත් නමක් නෙමෙයි. The Ordinary කිව්වාම ඕන කෙනෙක් දන්නවා. මේ නිෂ්පාදන පෙළ ලෝකයේ මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධානතම හේතුවක් වෙලා තියෙන්නේ සහනදායි මිල සහ අන්තර්ගත අමුද්‍රව්‍යයි.
මේ නිෂ්පාදන සමෙහි ඇති කරදරකාරි ගැටලු වලට වගේම සම පැහැපත් කරගනත්,මේකප් කරන අයට මේකප් සදහා අවශ්‍යය නිෂ්පාදනත්,හිසකෙස් වල ඇති ගැටලු නැති කර ගැනීමට අවශ්‍යය නිෂ්පාදනත්,සම පිරිසිදු කරන සේදුම්කාරකත් මෙම වෙලද නාමය යටතේ වෙලදපලට එනවා.

මෙම නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ කොහෙද කුමන ආයතනයේද?
DECIEM යනු The Ordinary සහ NIOD නිෂ්පාදනයන් වල මව් සමාගම වන අතර මෙම නිෂ්පාදන සියල්ලම කැනඩාවේ GMP තත්ව සහතිකය ලත් උසස් තාක්ෂණික පහසුකම් යටතේ නිෂ්පාදනය කරන ලෝකයම පිළිගත් උසස් නිෂ්පාදන පෙලක්.
ඕනෑම සමකට මෙන්ම වයස් භේදයකින් තොරව තරුණ මහලු අයටත් ගැහැනු පිරිමි දෙපාර්ශවයටත් භාවිතා කරන්න පුළුවන්.

තවත් විශේෂම දෙයක් වෙන්නේ මේ සියලුම නිෂ්පාදන චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කර ඇත.

Acid ආශ්‍රිත නිෂ්පාදනයක් තව භාවිත කරලා නැති කෙනෙකුට ලේසියෙන්ම The Ordinary නිෂ්පාදන පෙළ සමග එකතු වෙන්න පුළුවන්.

මේ නිෂ්පාදන පෙළ ලංකාවේ ජනප්‍රිය වෙනවත් එක්කම ව්‍යාජ නිෂ්පාදන විශාල වශයෙන් දකින්න පුළුවන්. තමන් නිෂ්පාදනය මිලදී ගන්න ස්ථානයෙන්ම ඒ නිෂ්පාදනය authentic නිෂ්පාදනයක් කියල සහතික කරවගන්න මතක තිය ගන්න.


Let's welcome The Ordinary. 😍😍
03/12/2023

Let's welcome The Ordinary. 😍😍

Address

Nittambuwa
Gampaha
11880

Alerts

Be the first to know and let us send you an email when Gold Lodge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gold Lodge:

Share