Uni Q Eye

Uni Q Eye HANDCRAFT JEWELLERY COLLECTION 🖤
Page එකට LIKE කරලා එකතු වෙන්න 😍🥰
(34)

මේ තමයි අපේ winner 🎉️Page එකට oders නම් දාලා නෑ ඒත් කිව්ව steps ටික කරලා page එකට support කරපු නිසා එයාව අපි තෝරගන්නවා 🙈...
03/08/2024

මේ තමයි අපේ winner 🎉️
Page එකට oders නම් දාලා නෑ ඒත් කිව්ව steps ටික කරලා page එකට support කරපු නිසා එයාව අපි තෝරගන්නවා 🙈
මන් හිතනවා අනික් යාලුවො මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා 🥺❤️

Chathurangi pubuduni whatspp එකට ඔයාගේ details දාන්න

03/08/2024

ඔන්න අද රෑට gift එක දිනා ගන්නේ කවුද කියලා හරියටම කියනවා 🙈
ලෑස්ති වෙලා ඉන්න ළමායි😍

අලුත් මාසයක් ලස්සන දවසක් 🙈❤️ඉතින් මේ මාසේ වෙනස් වෙන ජීවිතේ ඕඩර්ස් වැඩියෙන් ලැබෙන මාසයක් වේවා!🙏💖හැමෝටම  සුභ දවසක් වේවා 😚🌹...
01/08/2024

අලුත් මාසයක් ලස්සන දවසක් 🙈❤️
ඉතින් මේ මාසේ වෙනස් වෙන ජීවිතේ ඕඩර්ස් වැඩියෙන් ලැබෙන මාසයක් වේවා!🙏💖

හැමෝටම සුභ දවසක් වේවා 😚🌹

එක එක design වලින් sareebrooch, earings , anklet , bracelet , necklace , pendent , rings වගේ items customize කරගන්න එකක්...
31/07/2024

එක එක design වලින් sareebrooch, earings , anklet , bracelet , necklace , pendent , rings වගේ items customize කරගන්න එකක් දාන්න ළමයෝ 😌❤️ ( pastel colours only)
~ 100% handmade
~ air dry polymerclay
~ islandwide delivery
Whatspp 076 136 9336
Uni Q Eye

29/07/2024

ළමයි මට පේන්නෙ තරගය cancel කරන්න වෙයි වගෙ 🤧 ඔයාලගේ කිසි උනන්දුවක් නැහැනේ. අනික ගොඩක් අය fake account use කරනවා කියලා පේනවා 🥲

මේ දවස්වල පොඩ්ඩක් අසනීප වෙලා හිටපු නිසා page එක පැත්ත එන්න බැරි වුනා ළමයිනේ 🤧 ඔන්න active fan තෝරන දවස ළඟ ළඟම ඇවිල්ලා 🙈ඔ...
29/07/2024

මේ දවස්වල පොඩ්ඩක් අසනීප වෙලා හිටපු නිසා page එක පැත්ත එන්න බැරි වුනා ළමයිනේ 🤧
ඔන්න active fan තෝරන දවස ළඟ ළඟම ඇවිල්ලා 🙈
ඔන්න ඊලග step එක විදිහට ඔයාලට මෙතනින් ගිහින් friendsලට invite කරලා මට screenshot එකක් එවන්න 😌❤️

ඔන්න දැනට top fan ලා සහ points තීරණය වෙලා තියෙන්නේ මේ විදිහට තමයි 😚❤️ මේ විදිහට TOP FAN උනාටම මඳි ළමයි ...මෙන්න මේ දේවලු...
22/07/2024

ඔන්න දැනට top fan ලා සහ points තීරණය වෙලා තියෙන්නේ මේ විදිහට තමයි 😚❤️ මේ විදිහට TOP FAN උනාටම මඳි ළමයි ...
මෙන්න මේ දේවලුත් අනිවාර්යයෙන්ම වෙන්න ඕනි 🌹
කියන්න දුකයි 🥺 තවම කවුරුත් ඒ step ටික සම්පූර්ණයෙන්ම කරලා නෑ
ඉතින් ACTIVE FAN වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න.

>LIKE & FOLLOW
* Uni Q Eye page එක follow කිරීම හා page එකට like කිරීම අනිවාර්ය වේ ✅
*https://www.tiktok.com/.q.eye?_t=8ntzxYTP5Ws&_r=1 අපේ ටික්ටොක් page එකත් follow කරන්න✅
*https://chat.whatsapp.com/LrCpXF2IoEu7inSJ2j0TCz මේ link එක පාවිච්චි කරලා අපේ whatspp group එකටත් join වෙන්න ✅

> SHARE & INVITE
*අපි page එකේ දාන පෝස්ට් හැකිතාක් group වල share කරන්න. ඒ වගේම ඔයාගේ යාලුවොන්ටත් invite කරලා ස්ක්‍රීන් ශොට් එකක් මට inbox එවන්න 😌❤️
* ඒ වගේම අපේ whatspp group එකට පුලුවන් තරම් members ලා එකතු කරන්න ✅

> ඔන්න දැන් අන්තිමට ඔයාට කරන්න තියෙන්නේ page එකේ දාන පෝස්ට් වලට like, comment කරන්න තමයි 👀💖

අද ඉදලා අගෝස්තු 03 වෙනකම් ඔයාට කාලේ තියෙනවා 😌
කාලය ඉක්මනට ගෙවිලා යනවා 🥺🌹

දන්නවද ලස්සන ළමයෝ ❤️ අපේ ජීවිතේට සමහර මිනිස්සු එන්නෙ ජීවිතේට වටින පාඩම් කියලා දෙන්න...ඔයාට වැරදි කරලා ඔයාව රිද්දලා ජීවිත...
19/07/2024

දන්නවද ලස්සන ළමයෝ ❤️
අපේ ජීවිතේට සමහර මිනිස්සු එන්නෙ ජීවිතේට වටින පාඩම් කියලා දෙන්න...
ඔයාට වැරදි කරලා ඔයාව රිද්දලා ජීවිතේ අවශ්‍යම වෙලාවට ඔයාව තනි කරලා දාලා යන මිනිස්සු ඉන්නවා නේද ....
අන්න ඒ වගේ මිනිස්සු ඔයාගේ ජීවිතේට කියලා දෙන පාඩම මොකක්ද කියලා ඔයා දන්නවද
ඒක තමයි කවදාවත් ඔයා ඒ වගේ නොවිය යුතුයි කියන එක...
අපිට වැරදි කරපු මිනිස්සු ලෝකයා ඉස්සරහා හැසිරෙන්නෙ අපි එයාලට වැරදි කරපු විදිහට ..
කවදාවත් ඒ දේවල් ගැන හිතලා දුක් වෙන්න නම් යන්නෙපා.. මොකක්ද ව්‍යාජ මිනිස්සුන්ගෙන් ඊටවඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ...
ඇත්තටම එයාලා එහෙම හැසිරෙන්නෙ එයාගෙ හෘද සාක්ෂියෙන් එයලට ගැල්වීමක් නැති නිසාමයි, ඒ හේතුව නිසා එයාලා සමාජයෙන් අනුකම්පාවක් වගේම එයා වෙනුවෙන් හොඳ පිලිගැනීමක් බලාපොරොත්තු වෙනවා ..
ඉතින් ඒ වගේ මිනිස්සු එක්ක කවදාවත් වෛර බැදගන්නවත් එයාලගෙන් පලි ගන්න උත්සහ කරනනවත් තමන්ගෙ නිවැරැදි භාවය ඔප්පු කරන්නවත් යන්නෙපා..
විශේෂයෙන්ම ඔයා කවදාවත් ඔයාගෙ හොඳ නැති කරගන්න යන්නෙපා. කවුරු කොහොම කිව්වත් කරත් ඔයා මුලු සමාජෙටම හොඳ මනුස්සයෙක් වෙන්න...
මිනිස්සුන්ට පුලුවන් තරම් හොඳ දේවල්ම විතරක් කරන්න.. එතකොට ඔයාගේ මානසික නිදහස උපරිම තැනක තියේවී..
හැබැයි කවදාවත් තමන් කරපු හොඳ වෙනුවෙන් කිසීම දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්න නම් යන්නෙපා.. ඒක විශ්වයට භාර දෙන්න.. සමහර වෙලාවට අපිට පෙර ආත්මවල ණය පියවන්න තියෙනවා .. ඒ නිසා අනික් පැත්තට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අව්‍යාජ මනුස්සයෙක් විදිහට හැමදාම ජීවත් වෙන්න... 💖

By Uni Q Eye

15/07/2024

කෝ අපේ කෙල්ලෝ ටික 😍❤️

ඔන්න අලුත් කෙනා 😍ඔයාලා කැමති design එකකින් saree pin customize කරගන්න 076 136 9336  number එකට whatspp mg එකක් දාන්න ❤️P...
13/07/2024

ඔන්න අලුත් කෙනා 😍
ඔයාලා කැමති design එකකින් saree pin customize කරගන්න 076 136 9336 number එකට whatspp mg එකක් දාන්න ❤️
Price දැනගන්න whatspp catalogue බලන්න 🤗
Deliver charge Rs 200 සිට....
https://wa.me/c/94761369336

ඔයාලට අද ඉදලා මේ වගේ hair clip අපෙන් ගන්න පුලුවන් Price catalogue එකේ දාලා තියෙන්නේ Whatspp  076 136 9336               ...
12/07/2024

ඔයාලට අද ඉදලා මේ වගේ hair clip අපෙන් ගන්න පුලුවන්
Price catalogue එකේ දාලා තියෙන්නේ
Whatspp 076 136 9336

12/07/2024

Active fan හො.ම.ත.ග.යු page එකට LIKE කරන එක වගේම whatspp group එකට join වීම අනිවාර්යය බව 😌😁

Address

Dambulla
E-443

Telephone

+94761369336

Website

Alerts

Be the first to know and let us send you an email when Uni Q Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uni Q Eye:

Share