Ransika Jewel Craft

Ransika Jewel Craft Designers and Manufacturers of jewellery

∆Completed a fashion design, pattern production and grad

Designing and Manufacture in 22kt, 18kt Gold and Silver Jewellery

Nikini Full Moon Poya Day 🪷On this sacred Nikini Poya Day, may we pause from the noise of life and find peace within. Ma...
27/08/2026

Nikini Full Moon Poya Day 🪷

On this sacred Nikini Poya Day, may we pause from the noise of life and find peace within. May the teachings of the Buddha guide our hearts towards wisdom, compassion, and a life filled with goodness. 🙏✨

පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!
බුදු දහමේ සදහම් ආලෝකයෙන් ඔබේ සිත සැනසේවා, දිවිය සුවපත් වේවා. 🌸

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🤍☸️දහමේ ආලෝකය ලොවට විහිදුවූ උතුම් ඇසළ පොහෝ දිනයේ, සිත් සැනසෙන, කරුණාව වැඩෙන, යහපත් සිතිවිලි ...
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🤍☸️

දහමේ ආලෝකය ලොවට විහිදුවූ උතුම් ඇසළ පොහෝ දිනයේ, සිත් සැනසෙන, කරුණාව වැඩෙන, යහපත් සිතිවිලි පිරි ලොවක් උදා වේවා. 🙏✨

Blessed Esala Poya Day!🤍☸️

On this sacred Esala Poya Day, which marks the spreading of the light of the Dhamma, may every heart find peace, compassion flourish, and the world be filled with kindness and wholesome thoughts. 🙏✨

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් උදා වූ ශ්‍රේෂ්ඨ ධර්මාලෝකය සිහිපත් කරමින්, ඔබත් ඔබගේ පවුලේ සැමත් පින්බ...
29/06/2026

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් උදා වූ ශ්‍රේෂ්ඨ ධර්මාලෝකය සිහිපත් කරමින්, ඔබත් ඔබගේ පවුලේ සැමත් පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🤍🙏

May this sacred Poson bring peace, wisdom, and blessings to you and your loved ones.
Happy Poson Poya Day! ☸️🌿

A father's hand may guide us for a while, but his love stays with us forever. 💙Today we honor the incredible fathers, gr...
21/06/2026

A father's hand may guide us for a while, but his love stays with us forever. 💙

Today we honor the incredible fathers, grandfathers, and father figures who inspire us with their strength, patience, and endless support.🌏

Happy Father's Day to all the amazing dads out there! ❤️👨‍👦✨

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🙏🙏
30/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🙏🙏

10/05/2026

18k yellow gold garnet ring 💍🌹


26/04/2026

Seasonal offer 🌞රිදී මුදු සහ පෙන්ඩන්ට් එකතුව (925 sterling  silver)මෙම  මුදු ශ්‍රී  ලංකාවේ ඇති මැණික් ගල් වලින් නිර්මාණය...
24/03/2026

Seasonal offer 🌞
රිදී මුදු සහ පෙන්ඩන්ට් එකතුව (925 sterling silver)

මෙම මුදු ශ්‍රී ලංකාවේ ඇති මැණික් ගල් වලින් නිර්මාණය කර ඇති අතර පහත මැණික් හා මුතු වලින් මෙම මුදු සහ පෙන්ඩන්ට් Online ක්‍රමයට මිලදී ගත හැක.

🔰මැණික් වර්ග....
✔️Garnet
✔️Amethyst
✔️Aquamarine
✔️Peridot
✔️Citrine
✔️Gomeda
✔️Blue Topaz
✔️White Topaz
✔️Pearl

☎️Contact
Whatsapp - 070 326 71 74
Voice - 071 230 32 58

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

Seasonal offer 🌞
A collection of silver rings and pendants (925 sterling silver).

These rings are crafted using gemstones found in Sri Lanka, and the rings and pendants can be purchased **online** featuring the following gemstones and pearls:

🔰Gemstone types
✔️Garnet
✔️Amethyst
✔️Aquamarine
✔️Peridot
✔️Citrine
✔️Gomeda
✔️Blue Topaz
✔️White Topaz
✔️Pearl

☎️Contact
Whatsapp - 070 326 71 74
Voice - 071 230 32 58


𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 ♥️රිදී මුදු සහ පෙන්ඩන්ට් එකතුව (925 sterling  silver)මෙම  මුදු ශ්‍රී  ලංකාවේ ඇති මැණික් ගල් වලින් න...
06/02/2026

𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 ♥️
රිදී මුදු සහ පෙන්ඩන්ට් එකතුව (925 sterling silver)

මෙම මුදු ශ්‍රී ලංකාවේ ඇති මැණික් ගල් වලින් නිර්මාණය කර ඇති අතර පහත මැණික් හා මුතු වලින් මෙම මුදු සහ පෙන්ඩන්ට් Online ක්‍රමයට මිලදී ගත හැක.

🔰මැණික් වර්ග....
✔️Garnet
✔️Amethyst
✔️Aquamarine
✔️Peridot
✔️Citrine
✔️Gomeda
✔️Blue Topaz
✔️White Topaz
✔️Pearl

🔰Stone sizes:
✔️Round stone size 6mm
✔️Oval stone size 5mm*7mm

☎️Contact
Whatsapp - 070 326 71 74
Voice - 071 230 32 58

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻 ♥️
A collection of silver rings and pendants (925 sterling silver).

These rings are crafted using gemstones found in Sri Lanka, and the rings and pendants can be purchased **online** featuring the following gemstones and pearls:

🔰Gemstone types
✔️Garnet
✔️Amethyst
✔️Aquamarine
✔️Peridot
✔️Citrine
✔️Gomeda
✔️Blue Topaz
✔️White Topaz
✔️Pearl

🔰Stone sizes:
✔️Round stone size 6mm
✔️Oval stone size 5mm*7mm

☎️Contact
Whatsapp - 070 326 71 74
Voice - 071 230 32 58

Address

113/5 B, Borella Road, Depanama, Pannipitiya
Colombo

Telephone

+94775032753

Website

Alerts

Be the first to know and let us send you an email when Ransika Jewel Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share