Poora Gems - Ceylon Gemstones DGC

Poora Gems - Ceylon Gemstones DGC Since 1974, We Are A Generation-To-Generation Gemstone Dealer Family From Ratnapura — The Gem City Of Sri Lanka. Poora Gems - Gemstones To Everyone
(1)

We Mining Natural Gemstones And Creating Handcrafted Jewellery With Passion, Tradition, And Experience.

මේ ඉන්නේ මම කරපු Special ම Jewellery එකක් කරපු අක්කා කෙනෙක්..දැන් ටික වෙලාවකට කලින් මැණික්පුරේටම ඇවිල්ල මගෙන් Jewelry එක...
26/08/2026

මේ ඉන්නේ මම කරපු Special ම Jewellery එකක් කරපු අක්කා කෙනෙක්..

දැන් ටික වෙලාවකට කලින් මැණික්පුරේටම ඇවිල්ල මගෙන් Jewelry එක Collect කළා.

විස්වාසය කියන්නේ මැණික් වලටත් වඩා වටිනා දෙයක්..
ඒක තමයි අපේ Poora Gems Family එකේ ප්‍රධානම දේ.

කවදාවත් දැකපු නැති කෙනෙක්ව විස්වාස කලාට බොහොම ස්තුතියි.

Poora Gems අපේ Family එකේ අපිට Sir ලා මිස් ලා කියනවට වඩා..

ඒ වචන වලට වඩා ගොඩක් අයියා අක්කා වචන තමන්ගේ පවුලේ කෙනෙක් විදිහටම දැනෙනවා විස්වාසයි.

ඉතිං මේ Special Jewelry එක ගැන අද නැත්නං හෙට Video එකක් අරගෙන එනවා.

ලෝකේ කොහේ බැස්සත් ඕනි කෙනෙක් ගැස්සෙන Jewelry එකක් ඒක.

👸 ♥️ 💎 💍

fans

25/08/2026

එකම එක ලස්සන හදවතක් වෙනුවෙන්.

Ceylon Chrysoberyl Ring For Her

👰‍♀️ ♥️ 💎 🤵‍♂️ 💍

fans

තාත්තා 1972 මැණික්පුරේ නිල් ආර් නූලක් බලන ගමන්.Dharmarathna Gem CenterMy Father In 1972 At Gem City Rathnapura With Blue...
24/08/2026

තාත්තා 1972 මැණික්පුරේ නිල් ආර් නූලක් බලන ගමන්.

Dharmarathna Gem Center

My Father In 1972 At Gem City Rathnapura With Blue Star Sapphire 💎 ⭐

♥️ 💎 💍



fans

සමහර වෙලාවට පාන්දර වෙනකන් ලස්සන Jewelry එකක් ගැන හිතනවා..මේ ගල මොකටද Set වෙන්නේ කියලා හිතලා හිතලා තමයි ලස්සන Jewellery එ...
23/08/2026

සමහර වෙලාවට පාන්දර වෙනකන් ලස්සන Jewelry එකක් ගැන හිතනවා..

මේ ගල මොකටද Set වෙන්නේ කියලා හිතලා හිතලා තමයි ලස්සන Jewellery එකක් ලස්සන මැණික් ගලක් එක්ක එකතු වෙලා එලියට එන්නේ.

එහෙම Jewelry එකක් ඇත්තටම ලස්සනයි 😊

ලස්සන දේවල් වලට කාලයක් යනවා. ඒ නිසාමයි මාසෙකට Limited Jewellery ටිකක් විතරක්‌ මට කරගන්න පුළුවන් වෙන්නේ.

ඉතිං ඒ ටික Post කරද්දීම ආදරණීය හදවත් එයලගේ කරගන්නවා.



fans

22/08/2026

ආදරණීය එකම එක හදවතකට.

Rhodolite Garnet Handmade Ring For Her

🩷 👰 💍 😘



fans

21/08/2026

Rough ගලට ඒ පාට.

Ceylon Unheated Blue Sapphire.

💙 🇱🇰 💍 ♥️



fans

20/08/2026

ආදරකතාවකට ලස්සන කරපු Ring එකක්.

Making Blue Sapphire Handmade Ring

We Made A Ring For A Love Story.

♥️ 😘 👰‍♀️ 💎 💍



fans

My Family..♥️ 🇱🇰 🧒 💎 💍  fans
20/08/2026

My Family..

♥️ 🇱🇰 🧒 💎 💍

fans

18/08/2026

මැණික්‌පුරෙන් ඉතාලියට.

Lavender Sapphire Blue Sapphire Gold Ring

♥️ 🇱🇰 ⛴️ 🇮🇹 👰‍♀️ ♥️ 🤵

For Your Love Stories We Are Here 🖐️ 💍



fans

පුදුම වැඩේ කියන්නේ හිතට ලස්සන Jewelry Designs.. ලස්සන අදහස් එන්නේ රෑ 10න් පස්සේ.. 😁ඊයේ රෑ 12.30ට මගේ Table එක..හදවතින්ම ...
18/08/2026

පුදුම වැඩේ කියන්නේ හිතට ලස්සන Jewelry Designs.. ලස්සන අදහස් එන්නේ රෑ 10න් පස්සේ.. 😁

ඊයේ රෑ 12.30ට මගේ Table එක..

හදවතින්ම ආසාවෙන් අපි ආසම දේවල් එක්ක වැඩ කරද්දී කාලේ යනවා මහන්සිය දැනෙන්නේ නෑ..

පුදුම වැඩේ කියන්නේ හිතට ලස්සන Jewelry Designs.. ලස්සන අදහස් එන්නේ රෑ 10න් පස්සේ.. 😁

ලස්සන දේවල් එලියන එන්න ලස්සන අදහස් එක්ක Jewellery එකක් Design කරන්න හරිම අදහසක් හරි වෙලාවකට එන්න ඕනි..

නැත්නං ඔලුව කලබල වෙලාවට කොච්චර මහන්සි උනත් අපිට හදිස්සි උනත් ලස්සන දෙයක් ඔලුවට එන්නේ නෑ..

අන්න ඒ හිත නිමෙන්නේ රෑ අපේ ඇඟ මනස Calm උනාම.

එහෙම Design එකක් අපෙන් එලියට ආවම අපේ Poora Gems Jewellery Family එකේ ආදරණීය ඔයාල වගේම අපිව බලන මේ Field ඒකේ Jewelry කරන අයත් ඒ Designs ආදරෙන් බදා ගන්නවා.. ❤️

නිදහස් මනසත් ලස්සන හිතත් එක්ක ආසාවෙන් වැඩ කරද්දී ඒ Jewelry වලට සොබාදහමෙන් දුර්ලභම විදිහට ලැබෙන මැණික් එක්ක ඒකට සොබාදහමේ මාරම Blessing එකක් ඇත්තටම තියෙනවා.

fans

Address

1 Galle Face
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when Poora Gems - Ceylon Gemstones DGC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share