Fine Facets

Fine Facets A gem enthusiast, a collector and a trader. Fine Facets is the ultimate destination for exquisite Ceylon Blue Sapphires and a stunning array of gemstones.

Unmatched cut and clarity, crafted to perfection to highlight the natural brilliance.

22/06/2026

Ruby negotiating at Chanthaburi gem market

22/06/2026
06/06/2026

කාන්තාවන්ට මැණික් බිස්නස් එකේ ඇත්තටම තැනක් තියෙනවද? 🤔💎

නැත්නම් තවමත් අභියෝග වැඩිද?

මේ ගැන කතා කරන්න කාලෙ හරි. ඔබ හිතන්නේ මොකද්ද? 👇”

05/06/2026

බේරුවල මැණික් මාකට් එක ඇත්තටම අවුල්ද? 🤔💎

කට්ටිය කියන කතා ඇත්තද නැද්ද බලමු… 👀

03/06/2026

කළු කිරින්චි ගලක් “එළිය” කරන්න පුළුවන්ද? 🤔
බොහෝ දෙනා අතර මේ ගැන විවිධ කතා තිබුණත්, ඇත්තටම සිදුවන්නේ මොකක්ද කියලා දන්නවාද?
අද වීඩියෝවෙන් අපි බලමු කළු කිරින්චි (Dark Spinel) ගැන ඇති ජනප්‍රිය මතයක් පිටුපස තිබෙන සත්‍යය. 💎
ඔබත් මේ ගැන අහලා තියෙනවා නම්, වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න!

18/05/2026

“Tourmaline is one of the few gemstones that naturally comes in almost every colour imaginable 🌈💎

From neon greens and ocean blues to deep pinks and watermelon colour combinations, no two Tourmalines ever seem to look exactly the same.

Some rare varieties, like Paraíba Tourmaline, are even among the most expensive coloured gemstones in the world because of their glowing electric colours. 👀✨

18/05/2026

Gray Spinel has a quiet luxury that many people overlook. 👀🩶

Not flashy… not loud… but the metallic silver and bluish tones under light make these stones incredibly elegant and modern.

One of the most underrated choices for contemporary jewellery. ✨

16/05/2026

මෙච්චර පොඩි tool එකකින් මැණික් ගල් ගැන මෙච්චර දේවල් හොයාගන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද? 👀🌈

Gem Spectroscope එක කියන්නේ light spectrum එක use කරලා ගල් වල hidden absorption lines බලන tool එකක් 🔍💎

15/05/2026

Mandarin Garnets look like tiny drops of fire under sunlight 🔥🍊

Rare colour, incredible brilliance, and finding a clean large stone is harder than most people think. 👀

14/05/2026

Most people have never even heard of Vanadium Chrysoberyl… 👀💚
But look at that rare bluish-green glow under light.

One of the hidden collector gems in the gemstone world. ✨

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Fine Facets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share