සුකුරුත්තම් by Hima

සුකුරුත්තම් by Hima 077 115 8150
Whatsapp Number

( තොග වශයෙන්ද ලබා ගත හැක.)
(1)

28/04/2026

කටුක මාර්ග සැම විටම අවසන් වන්නේ
ලස්සන ගමනාන්තයකිනි
එම නිසා උත්සාහය අත් නොහරින්න

මෙන්න ඔබට අනගි අවස්ථාවක්  මාගේ ව්‍යාපාරය වෙනත් මාවතකට යොමු කරන බැවින් නිවසේම පුංචි මැහුම් ව්‍යාපාරයක් කරන ඔබට පහත සදහන් ...
28/04/2026

මෙන්න ඔබට අනගි අවස්ථාවක්
මාගේ ව්‍යාපාරය වෙනත් මාවතකට යොමු කරන බැවින් නිවසේම පුංචි මැහුම් ව්‍යාපාරයක් කරන ඔබට පහත සදහන් භාණ්ඩ මගෙන් ඔයාලට නොග මිලටත් වඩා අඩුවෙන් ලබාගත හැක
මගේ වට්සප් අංකය 0771158150
ඕනම තැනකට නොමිලේ ගෙනවිත් දෙනු ලැබේ

06/04/2026

වැඩිම දරුවන් පිරිසක් සිටින අපේ ව්‍යාපාරික යුවලට උපහාර සහ තෑගි. අපේ අවුරුදු උත්සවය දා. share කරමු හැමෝම.
දරුවන් 3 වැඩි, සඳගිරි සෑ වැඩමුළුවට පැමිණි අය දැන්ම දරුවන් ගණන, පළාත සහ පේජ් එකේ නම කමෙන්ට් කරන්න. ❤️🇱🇰💐
අපේ වැඩමුලුවට ආපු ව්‍යාපාරික සැමට තරගය විවුර්තයි.

ඔවුන්ට ලැබෙන අවස්ථාවන් 🙏🌹

01. අපි අනිද්ද 8 දින සවස් වන විට දරුවන් වැඩියෙන්ම සිටින ලස්සනම ව්‍යාපාරික පවුල තෝරලා ඔවුන්ගේ page එක සමග එම පවුලේ ඡායාරූපයත් ව්‍යාපාරයත් ප්‍රචාරය කරමු.

02. අප්‍රේප් 15 අවුරුදු උත්සවයේ ආරම්භයේ දී කිරි ඉතිරීම සහ නැකැත් සිදු කිරීම එම පවුලට පැවරේ.

02. මූල්‍යමය තෑග්ගක් සහ සහෝදර ව්‍යාපාරික පේජ් වලින් ද්‍රව්‍ය තෑගි ලැබේ.

හැමෝම share කරන්න.

❤️ ජීවිතේ උඹට කොහොම සැලකුවත්අල්ලගෙන හිටපන්  දවසක උඹව හොයාගෙන සතුට හිනාව එනවමයියාළුවා එතකන් වැටෙන්නැතුව ඉදපන්❤️
04/04/2026

❤️ ජීවිතේ උඹට කොහොම සැලකුවත්
අල්ලගෙන හිටපන්
දවසක උඹව හොයාගෙන සතුට හිනාව එනවමයි
යාළුවා එතකන් වැටෙන්නැතුව ඉදපන්❤️

04/04/2026

ලොකු ව්‍යාපාර පවා ආරම්භවුයේ
කුඩා කාමරයක හෝ කුඩා මේසයක් මත
බව අමතක නොකරන්න 👍❤️

29/03/2026
ඔන්න ඉතින් යාළුවනේ මගේ පුංචි ව්‍යාපාරය ප්‍රංචිම තැනින් මේ විදිහට ආරම්භ වුනා ❤️
26/03/2026

ඔන්න ඉතින් යාළුවනේ මගේ පුංචි ව්‍යාපාරය ප්‍රංචිම තැනින් මේ විදිහට ආරම්භ වුනා ❤️

උත්සාහය අත් නොහරින තාක්     අපගේ දියුණුව කිසිවෙකුටත්නතර කල නොහැක    ❤️ මාත් පුංචිම තැනින් අලූත් ව්‍යාපාරයක්  පටන් ගත්තා ...
24/03/2026

උත්සාහය අත් නොහරින තාක්
අපගේ දියුණුව කිසිවෙකුටත්
නතර කල නොහැක
❤️ මාත් පුංචිම තැනින් අලූත් ව්‍යාපාරයක්
පටන් ගත්තා වැටි වැටි නැගිටිනකොට
ජීවිතේ හරි ලස්සනයි නේද යාළුවනේ❤️

05/03/2026

අද මගේ page එකේ යාළුවෝ 500 සම්පූර්ණ වුනා මාව විශ්වාස කරලා මාත් එක්ක හිටියට Thank you so much friends❤️❤️❤️🥰

09/12/2025

❤️💐 මොනවා හරි දෙයක්
පොඩියට හරි පටන් ගන්න හිතන්න
එකෙන් ලැබෙන ලාභය රුපියලක් වුනත්
උඹ දිනුම් යාළුවා 💐💐💐

Address

Prince Lane
Colombo
11600

Website

Alerts

Be the first to know and let us send you an email when සුකුරුත්තම් by Hima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share