Lakdinu Jewellers

Lakdinu Jewellers This is about Kids baby essentials, Early Learning Educational Toys,Books,Kids and baby safety items etc...

12/01/2026
01/01/2026
31/12/2025

High quality gold plated Jewellery

💎💎 එක එක තැන් වලින් පාට යන ජුවලරි අරන් ඇති වෙලා ද ? එන්න අපේ ළගට. දිගුකල් පවතින අනර්ග තත්වයෙන් උසස් Gold Plated high qua...
30/12/2025

💎💎 එක එක තැන් වලින් පාට යන ජුවලරි අරන් ඇති වෙලා ද ? එන්න අපේ ළගට. දිගුකල් පවතින අනර්ග තත්වයෙන් උසස් Gold Plated high quality ජුවලරි දැන් Lakdinu Jewellers වෙතින්. 💎💎

❇️ ඔඩර් කරන්න Photo එකේ තියෙන code එක හරි photo එක හරි අපිට WhatsApp කරන්න. නැත්නම් Page එකට Inbox Messenge එකක් එවන්න. නැත්තන් අපිට Call කරන්න.
❇️ සියලුම මිල ගනන් සහ විස්තර Photos වල දාලා තියෙනවා.
Order Now > 0771499825 ( Call/WhatsApp)
සැ.යු
🛑 - අපි Item එක හරියටම බලලා එවන්නේ, ඒ නිසා හරියටම Order එක දාන්න. Actual photos ඉල්ලන්න ඕනේ නම්. විකුණු පසු නැවත භාර නොගැනේ.
දැනට COD පහසුකම නෑ. Cash Deposit/ Online Transfer විතරයි. කුරියර් ගාස්තු ඉහල නිසා post එකේ එවන්නේ. කැමති අයට pickme/uber දාලා එවන්න පුලුවන්. ❤️❤️❤️

Oppo Mobile phones- ( Brand New. Sealed Pack )✳️ Oppo A5X  = Rs.33,500/-         ( 4GB RAM & 64GB storage)✳️ Oppo A5X  =...
06/09/2025

Oppo Mobile phones- ( Brand New. Sealed Pack )

✳️ Oppo A5X = Rs.33,500/-
( 4GB RAM & 64GB storage)
✳️ Oppo A5X = Rs. 41,500/-
( 4GB RAM & 128GB storage)
✳️ Oppo A5. = 52,300/-
( 6GB RAM & 128GB storage)
✳️ Oppo A5. = 65,500/-
( 6GB RAM & 256GB storage )
✳️ Oppo Reno 14F = 145,000/-
( 12GB RAM & 512GB storage )

1 YEAR ABANS WARRANTY.

Call 0771499825

❤️❤️ Hand Knocks WOODEN XYLOPHONE ගොඩක් කලින් sell කරපු item එකක් නැවතත්. ගොඩක් හොද Parents Reviews තියෙන Toy එකක්. මාස ...
06/08/2024

❤️❤️ Hand Knocks WOODEN XYLOPHONE
ගොඩක් කලින් sell කරපු item එකක් නැවතත්. ගොඩක් හොද Parents Reviews තියෙන Toy එකක්. මාස 6 සිට ඔබේ ළමයාට දිය හැකි මෙහි, ⬇️
✳️ Color Identification- වර්ණ හදුනාගැනීම
✳️ Sounds Identification - ශබ්ද රටා හදුනාගැනීම
✳️ Touch & Learn - ස්පර්ශ මගින් ඉගෙන ගැනීම

වැනි Brain Development Activities ඇති ඉතා වටිනා Toy එකක්. දැන්ම ඇනවුම් කරන්න. තොග සීමිතයි.
Pre-Orders ( 1 week to deliver)
Rs.1200/- ( Cash Deposit Only )

Call for more info 0771499825- ( WhatsApp)

Address

Ethul Kotte
Colombo

Telephone

+94779329726

Website

Alerts

Be the first to know and let us send you an email when Lakdinu Jewellers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakdinu Jewellers:

Share