22/04/2025
Hi කොහොමද....
ටිකක් පරණ පාටට තියෙන්නෙ මොකද්ද කියලද බැලුවේ.. 🧐
Late Upload..1st one.
මේ තියෙන්නෙ 2018 මන් හදපු Birthday Card එකක්..
☺☺🥹☺☺
ඒ වෙනකොට මට Page එකක් තිබුනෙත් නෑ..🤓
ඉතින් මන් හදපු Cards, Keytags , Scrapbook
කිසිදෙයක් එලියට දාන්න බැරි උණා.. 😔😔
හැබැයි මට දැන් හිතුනා ඇයි මේව මන් දාන්නෙ නැත්තෙ කියල.. 😀😀
ඉතින් ඔන්න මන් ඒ දවස් වල හදපුවා පෝලිමට දාන්න හිතුවා.
මේ පලවෙනි එක.
ඉස්සරහටත් දානවා.
Video නම් Quality නැතුව ඇති
එතකොට තිබුණේ පොඩි phone එකක් නිසා..🫣🫣
Thank you මට මේ Orders දුන්න හැමෝටම..
❤️🥰❤️🥰❤️🥰❤️
ඉතින් මේ විදිහට දැනටත් ඔයාලට ඔයාල කැමති විදිහට
ලස්සන නිර්මාණ හදාගන්න ඕන නම්
ඉක්මනටම මට inbox මැසේජ් එකක් දාන්න.
එහෙම නැත්තම් whatsapp මැසේජ් එකක් දාන්න..
ඒත් එක්කම මගෙ Youtube Channel එක Subscribe කරල video share කරන්නත් අමතක කරන්න එපා..
Link එක පහලින්❤️🥰❤️🥰❤️🥰
https://www.youtube.com/
Bank deposit and online transfer only...
Expect More, Pay Less, You can buy Miracles..
🤩🌟⭐️🌟🤩
For more, Stay Tuned with M Creations ❤️