02/05/2026
මැණික් බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද?
https://youtu.be/OWO3x-84spE?si=uUHUBeUcEOAmtnyu
පලමු දින නොමිලේ !!!!!!!
* ඔබත් රැකියාවට අමතරව හොඳ ආදායමක් හොයනවාද?
* විදේශ රටවලට අපනයනය කිරීමසඳහා ව්‍යාපාරික අවස්ථා සොයන අයෙක්ද
එසේනම් ඔබත් අදම ඩොලර් බිලියන 250ක විදේශ වෙළෙඳපොළක් සහිත මැනික් ව්‍යාපාරයට සම්බන්ධවන්න.
* කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නැත.
* පලපුරුද්ද හෝ හැකියාව අවශ්‍ය නැත.
* වයස ගැටලුවක් නැත.
* ස්ත්‍රී පුරුශ බේදයක් නැත.
ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් ඉගෙනගතහැකි මෙම පාඨමාලාව මගින්
* මැණික් හඳුනාගැනීම.
* වර්ණ ශ්‍රේණිගතකිරීම.
* ස්වාභාවික ගලක් කැපීමේදී බර බේරීම,පලුදු හඳුනාගැනීම,වාක්කුව තෝරාගැනීම
* ගෙව්ඩ ගලක පලුදු දෝශ හරියටම හදුනා ගැනිම ,ගෙව්ඩ වර්ගීකරණය
* රතු පිලිස්සීම.
* ගලක පැහැය වැඩිකිරීමේ සම්මත ක්‍රම/තහනම් ක්‍රම.
* සින්තටික්ගල් හඳුනාගැනීම.
* වර්ණ ශ්‍රේණිගතකිරීමට අදාලව වෙළෙඳපොළ මිල තක්සේරු කිරීම.
* අන්තර්ජාලය හරහා මැණික් විකිනිම. .මැණික් නොවිකිනිමට හේතු,රත්නපුරයේ මැණික් සම්බන්ධ නොකියන රහස් එවාට හේතු,, ඕරා එකට ආදාල මැණික් හදුන්වා දිම මැණික් වලින් සුවය ලබන ලෙඩ රෝග හදුන්වා දීම,,
* මැණික් කැපුම් ශිල්පීන්/ගෙව්ඩ පිලිස්සුම්කරුවන් හඳුන්වාදීම.
ප්‍රායෝගික මැනික්පොලවල්වල සන්චාර ඇතුලු මැණික් ව්‍යාපාරයේ කෝටිපතියන් නොකියන අතිවිශේෂ රහස් සහ ව්‍යාපාරික ඉඟි ඇතුලු
(A to Z) දැනගැනීමට අප සමග සම්බන්ධ වෙන්න.
මෙහෙයවීම - මොරටුව විශ්වවිද්‍යාලයේ මැණික් ව්ද්‍යා සංගමයේ නිත්‍ය සාමාජික (මැණික් විද්‍ය සංගමයේ සාමාජිකයකු විය හැක්කේ මොරටුව විශ්වවිද්‍යාලයේ සාර්ථකව සමත් වුවන්ට පමණි)
දේශක ඒ.ආර් පෙරේරා.
මාර්ග උපදේශනය ජීවිත කාලය පුරාම. ලියාපදිංචි විම සදහා නම, ලිපිනය ,දුරකථන අංකය වට්ස් අප් කරන්න ,වැඩි විස්තර දැන ගැනිමට කතාකරන්න. 0702663308. # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # # #******