Eco Jewel

Eco Jewel eco friendly jewellery

04/09/2026
04/09/2026

Wooden pen holder 🌿
New design...

Order via WhatsApp
078 936 3392

I customise for you 💝 අපේ නිර්මාණ ගැන හැමදාමත් විශ්වාස කරන , ආදරණීය ඔයාල හැමෝටම බොහොම ස්තූතියි 💝🙏ඔයාටත් Eco Jewel 🌿💎 මිල...
02/09/2026

I customise for you 💝
අපේ නිර්මාණ ගැන හැමදාමත් විශ්වාස කරන , ආදරණීය ඔයාල හැමෝටම බොහොම ස්තූතියි 💝🙏
ඔයාටත් Eco Jewel 🌿💎 මිලදී ගන්න පුළුවන්...

Order via WhatsApp
078 936 3392

Happy customer 😊Thank you so much 🙏💝🌿💎 my lovely regular customer 💝ඔයාල නිසා මං ගොඩාක් සතුටින්.... Eco Jewel 💎🌿වෙනුවෙන් ...
01/09/2026

Happy customer 😊

Thank you so much 🙏💝🌿💎 my lovely regular customer 💝
ඔයාල නිසා මං ගොඩාක් සතුටින්.... Eco Jewel 💎🌿
වෙනුවෙන් ඔයාලගේ ආදරය හැමදාම හදවතින්ම ස්තුතියි කියමින් අගය කරනවා 🙏 ආදරෙයි 💝

මටම හදාගත්තු 20 වෙනි eco සාමාජිකයා...
Thank you..

Smart eco products 🌿 and Eco Jewel 💎🌿 ඔයාගෙ ජීවිතයට වෙනම look එකක්...Eco friendly life style...එන්න, නැවුම් අත්දැකීමක් ව...
01/09/2026

Smart eco products 🌿 and Eco Jewel 💎🌿
ඔයාගෙ ජීවිතයට වෙනම look එකක්...
Eco friendly life style...

එන්න, නැවුම් අත්දැකීමක් විඳගන්න...
අපගේ නිෂ්පාදනයෙහි සුන්දරත්වය අත්විඳින්න...

අපගේ සියලුම නිෂ්පාදන වර්ග දැන් මිලදී ගන්න පුළුවන්...

Watsapp එන්න, Order කරන්න...
078 936 3392

01/09/2026

ජීවිතයට හැමදේම අරන් ආව අගෝස්තුවට ස්තුතියි.....
මේ මාසය පුරා මට ලැබුණු නොලැබුණු හැමදේටම ස්තුතියි....
ජීවිතයේ හැම අතින්ම, ලස්සන වුණාට ස්තූතියි මේ මාසය පුරාම.....
හැමදේම වෙනුවෙන් සොබාදහමට ස්තුතියි..
හැමදේම වෙනුවෙන් විශ්වයට ස්තූතියි...
අගෝස්තුවට නැවත නැවතත් ස්තුතියි..
ඉතින් මම ලෑස්තියි...
ලස්සනම ලස්සන ඊළඟ,
සැප්තැම්බරේට....💫

-Gumiho's Diary-

01/09/2026

සුබ සැප්තැම්බර් මාසයක් වේවා 💝🙏💐

None coloured wooden necklace 🌿Order via WhatsApp +94789363392
27/08/2026

None coloured wooden necklace 🌿
Order via WhatsApp +94789363392

Eco Jewel 💎🌿 Simple and elegant...
26/08/2026

Eco Jewel 💎🌿
Simple and elegant...

25/08/2026

Eco Jewel 💎🌿
හදවතින්ම ස්තුතියි 💝🙏💐💎🌿

Address

Sagala
Bakamuna
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Eco Jewel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share