Asiri Watch Center Avissawella

Asiri Watch Center Avissawella Sri Lanka's No 01 Clocks Manufacturer
_Asiri watch Center_

වත්තල එඬේරමුල්ලට ගිය EVERMORE Grandfather Winding Clock එක
04/05/2026

වත්තල එඬේරමුල්ලට ගිය EVERMORE Grandfather Winding Clock එක

14/04/2026
11/04/2026

මීගොඩ ප්‍රදේශයේ නිවසක අලුත් අවුරුද්දට එක්වූ අපේ ඔරලෝසු සාමාජිකයා ❤️

පසුගිය දිනක පිලියන්දල ප්‍රදේශයේ නිවසක් සඳහා අප විසින් ලබාදුන් EVERMORE Grandfather Winding ඔරලෝසුව
27/03/2026

පසුගිය දිනක පිලියන්දල ප්‍රදේශයේ නිවසක් සඳහා අප විසින් ලබාදුන් EVERMORE Grandfather Winding ඔරලෝසුව

පසුගිය දිනක අප විසින් මීරිගම ප්‍රදේශයේ තවත් නිවසක් වෙත ලබාදුන් EVERMORE Grand Father Winding ඔරලෝසුව
27/03/2026

පසුගිය දිනක අප විසින් මීරිගම ප්‍රදේශයේ තවත් නිවසක් වෙත ලබාදුන් EVERMORE Grand Father Winding ඔරලෝසුව

මීරිගම ප්‍රදේශය පසුගිය දිනක අප විසින් ලබා දුන් EVERMORE Grand Father Winding ඔරලෝසුව
27/03/2026

මීරිගම ප්‍රදේශය පසුගිය දිනක අප විසින් ලබා දුන් EVERMORE Grand Father Winding ඔරලෝසුව

21/03/2026

🕗 අවිස්සාවේල්ල නගරයේ ඔරලෝසු සඳහාම වෙන් වූ තැන "ASIRI WATCH Avissawella"

▪️අත් ඔරලෝසු වර්ග, බිත්ති ඔරලෝසු වර්ග, Grand Father ඔරලෝසු වර්ග.

▪️ සියලුම ඔරලෝසු අලුත්වැඩියා කටයුතු

▪️අවිස්⁣සාවේල්ල නගරයේ 20 වසරකට අධික විශ්වාසනීයම ඔරලෝසු මහ ගෙදරට ඔබත් අදම එන්න.

❤️❤️❤️💕 වැලන්ටයින් දින විශේෂ දීමනාව – ඇය සඳහාම! 💕ඔබ ඇය සඳහා හොඳම වැලන්ටයින් තෑග්ග සොයනවාද? ⌚✨ඇය සෑම දිනකම ආදරයෙන් භාවිතා...
14/02/2026

❤️❤️❤️
💕 වැලන්ටයින් දින විශේෂ දීමනාව – ඇය සඳහාම! 💕

ඔබ ඇය සඳහා හොඳම වැලන්ටයින් තෑග්ග සොයනවාද? ⌚✨

ඇය සෑම දිනකම ආදරයෙන් භාවිතා කරන අලංකාර කාන්තා ඔරලොසුවක් සමඟ ඇයව පුදුම කරන්න.

💖 අලංකාර නිර්මාණ
💖 උසස් තත්ත්වයේ නිෂ්පාදන
💖 වැලන්ටයින් විශේෂ වට්ටම්
💖 සීමිත කාලීන දීමනාව

මෙම වැලන්ටයින් දිනේ ඇයට ආදරය, අගය කිරීම සහ විශේෂත්වය දැනෙන්න ඉඩ දෙන්න. ❤️

🎁 අපගේ විශේෂ වැලන්ටයින් දීමනාව අවසන් වීමට පෙර දැන්ම මිලදී ගන්න!

මිල :- 2100/=

08/02/2026

ලංකාවම හොයපු Peacock ඔරලොසුව ASIRI WATCH අපෙන් දැන් ලබාගත හැකිය.
මිල 12900/=

Free Delivery 🚚

2026.02.07 දින කොළඹ Hyde Park හි රවින්ද්‍රන් මහතා වෙත ලබා දුන් අපගේ EVERMORE Grandmother Battery ඔරලොසුව.              ゚...
08/02/2026

2026.02.07 දින කොළඹ Hyde Park හි රවින්ද්‍රන් මහතා වෙත ලබා දුන් අපගේ EVERMORE Grandmother Battery ඔරලොසුව.

゚viralシfypシ゚

පසුගිය දිනක රත්නපුර ඉනෝකා මහත්මිය විසින් අපගෙන් ඇණවුම් කල Grandmother Battery ඔරලොසුව එතුමියගේ නිවසට ලබා දෙන ලදී.       ...
08/02/2026

පසුගිය දිනක රත්නපුර ඉනෝකා මහත්මිය විසින් අපගෙන් ඇණවුම් කල Grandmother Battery ඔරලොසුව එතුමියගේ නිවසට ලබා දෙන ලදී.

Address

No 30, Yatiyanthota Road
Avissawella
71400

Opening Hours

Monday 10:00 - 20:30
Tuesday 10:00 - 20:30
Wednesday 10:00 - 20:30
Thursday 10:00 - 20:30
Friday 10:00 - 20:30
Saturday 10:00 - 20:30
Sunday 10:00 - 20:30

Telephone

+94718028621

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Watch Center Avissawella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share