Shine Station

Shine Station Hello beautiful 😍
Upgrade your jewellery closet 🌈,
elevate your confidence 💫, and try your outfits with trendy polymer clay jewelleries ✨🤍
(2)

Red & white roses 🌹Customized design done by Shine Station
22/04/2026

Red & white roses 🌹

Customized design done by Shine Station

Blooms that never fade 🦋Good morning 🩵
21/04/2026

Blooms that never fade 🦋
Good morning 🩵

20/04/2026

අපි customized කරපු තවත් ලස්සනම ලස්සන orders ටිකක් 🥰❤️ බලන්න ඔයාගෙ හිත යන designs මෙතන තියෙනවද කියලා... 🫶
Whatsapp 072 850 5687
Shine Station


NEW ARRIVALS 💖✨ගොඩක් දෙනෙක් request කරපු bangle එකක් ☺❤️ඔන්න දැන් ඔයාලාගේ dress color එකෙන් customized කරගන්න පුළුවන් .....
20/04/2026

NEW ARRIVALS 💖✨

ගොඩක් දෙනෙක් request කරපු bangle එකක් ☺❤️
ඔන්න දැන් ඔයාලාගේ dress color එකෙන් customized කරගන්න පුළුවන් .... 🫶

මැයි මාසේ කියන්නේ නැකැත් මාසෙනේ .. එතකොට weddings වලට යනකොට ඔයාට sarees වලට lehanga වලට වගේම ඕනම dress එකකට perfect matching bangle එකක් 🩷💫

අපේ whatsapp number එක හරහා ඔයාගේ orders place කරගන්න 🥰
Whatsapp __ 072 850 5687

Shine Station



19/04/2026

🍃💚

Daily Use Jewellery Collection ✨️💫Simple, elegant pieces designed to add a touch of sparkle to your everyday style!Neckl...
19/04/2026

Daily Use Jewellery Collection ✨️💫
Simple, elegant pieces designed to add a touch of sparkle to your everyday style!

Necklaces , earrings , saree brooches , hawadi , bracelets , rings , hair pins & etc.

සාරියට, ඔසරියට ඔයාගේ පෙනුම සම්පූර්ණ කරන්න මේ වගේ ලස්සනම ලස්සන uncommon jewelleries try කරලා බලන්න ... 😍

Order කරන්න whatsapp message එකක් දාන්න ❤️
Whatsapp __ 072 850 5687
Follow this page Shine Station 💫

Cash on delivery | online transfer | bank deposit
Delivery via 🚚 courier or postal service
Delivery charge 350




Good morning ✨💫Collection of hawadi 🎀Customized designs by Shine Station 💫
18/04/2026

Good morning ✨💫

Collection of hawadi 🎀

Customized designs by Shine Station 💫

Colorful 😍🦋Customized jewelry designs by Shine StationCustomer එවපු colors වලින්ම කරපු ලස්සනම ලස්සන pendants , pendants ...
17/04/2026

Colorful 😍🦋

Customized jewelry designs by Shine Station

Customer එවපු colors වලින්ම කරපු ලස්සනම ලස්සන pendants , pendants වල colors වලින්ම කරපු ලස්සනම ලස්සන හවඩියකුයි saree brooch එකකුයි ✨

ඒ ටිකේ ලස්සන 🥺❤️

Whatsapp 072 850 5687



කාලයක ඉදන් වැඩියෙන්ම ඉල්ලන color එකක් 🤎ඒකට හේතුව මොකක් වෙන්න ඇතිද?🤔-සමහර විට මේ පාට sarees අදිනවා වැඩි ඇති-නැත්නම් මේක ග...
16/04/2026

කාලයක ඉදන් වැඩියෙන්ම ඉල්ලන color එකක් 🤎
ඒකට හේතුව මොකක් වෙන්න ඇතිද?
🤔
-සමහර විට මේ පාට sarees අදිනවා වැඩි ඇති
-නැත්නම් මේක ගොඩක් colors වලට match වෙනව ඇතිද???
-එහෙමත් නැත්නම් මේ colors දෙක මාරම ලස්සන,matching, ඒ වගේම classy look එකක් තියෙන color combination එකක් නිසාද?????

මොන හේතුවකට වුණත් ඒ colors මාරම ලස්සනයී ... මම නම් ආස ඒ හින්දා 😌
ඔයත් ආසයි නම් try කරලා බලන්න ☺

PRICES :
Necklace 400
Earrings
S size 200
L size 400
Saree brooch 450

Whatsapp for order 072 850 5687

Shine Station

Red & white ❤️🤍Shine Station
16/04/2026

Red & white ❤️🤍
Shine Station

Back to work ‼️‼️අළුත් අවුරුද්දෙන් පස්සේ ඔයාගෙ සාරියට ලස්සනට match කරලා ලස්සනම ලස්සන ජුවලරි ඔයාටත් හදාගන්න පුළුවන් ... 💕
15/04/2026

Back to work ‼️‼️

අළුත් අවුරුද්දෙන් පස්සේ ඔයාගෙ සාරියට ලස්සනට match කරලා ලස්සනම ලස්සන ජුවලරි ඔයාටත් හදාගන්න පුළුවන් ... 💕

Address

Anuradhapura

Telephone

+94742871297

Website

Alerts

Be the first to know and let us send you an email when Shine Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share