14/05/2026
2025/05/08 දින අප ආයතනයේ සිදු වූ රන් භාණ්ඩයක් සොරාගැනීමේ සිද්ධියට අදාල සැකකාර කාන්තාවන් දෙදෙනා අම්පාර පොලිසිය මගින් පැය 48ක් ඇතුලත මැදිරිගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන 2026/05/12 දින අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.
පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දිවයිනේ සෑම නගරයකම මෙවැනි අපරාධවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකාවන් බවයි.
මෙහිදී විශේෂයෙන්ම අම්පාර මූලස්ථාන ප්‍රධාන් පොලිස් පරීක්ෂකතුමා, අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා, පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුලු පොලිස් නිලධාරීන්ගේ කාර්‍යශූරත්වය, කැපවීම ඉතා අගය කරන අතර අපගේ ගෞරවනීය ප්‍රණාමය හා ස්තුතිය ලක්ශ්මී ගෝල්ඩ් හවුස් අධිපතිතුමා ඇතුලු කාර්‍යමණ්ඩලය පුද කරන්නෙමු.
💎 ලක්ෂමී ගෝල්ඩ් හවුස් - අම්පාර💎
📞 0707 30 60 60 / 0760 08 74 02
📍නො. 63. ඩී. එස්. සේනානායක වීදිය, අම්පාර.
(සෙලාන් බැංකුව ඉදිරිපිට)