New Kandy Gem

  • Home
  • New Kandy Gem

New Kandy Gem Creator

ගැටඹේ හල්ලොලුව මාර්ගය සම්පූර්ණයෙන් වැසී ඇත
02/12/2025

ගැටඹේ හල්ලොලුව මාර්ගය සම්පූර්ණයෙන් වැසී ඇත

02/12/2025

ගැටඹේ දැන් තත්වය

04/10/2025

Place ❤💚💚🍻

04/10/2025

I gained 1,033 followers, created 1 post and received 1 reaction in the past 90 days! Thank you all for your continued support. I could not have done it without you. 🙏🤗🎉

16/09/2025

මහනුවර ගැටඹේ පාලම අසල මහවැලි ගඟේ කාන්තා මල සිරුරක් 😶

24/01/2025

Natural Quartz
For sale
💎 1020 Ct

03/01/2025

ඊයෙ EGB බීපු අවුරුදු 18ක ලමයෙක් ICU දාන්න වෙලා. හේතුව විදිහට දැනට දැනගන්න ලැබෙන්නෙ, සීල් පිට, expire වෙලත් නැති බෝතලේ තිබිල තියෙන්නෙ ඇසිඩ් එකක් කියලයි. සමහර විට production line එකේදි උන මොකක් හරි fault එකක් නිසා මෙහෙම වෙන්න ඇති. විස්තර හරියටම තවම හොයන ගමන්. ඒ නිසා කෝකටත් EGB බොනව නම් පොඩ්ඩක් මුලින් තොල ගාල ඉන්න එක ඇඟට ගුනයි එක පාර කටට හලාගන්නෙ නැතුව. අදාල අංශ ඒ අදාල batch numbers හොයගෙන ඒ products recall කරන්න දවසක් දෙකක් යයි. එතකන් පරිස්සමින්. පින්තූරෙ තියෙන්නෙ ඒ අදාල බෝතලේ.
(මෙය සිද්දියට මුහුනදීපු ලමයගෙ අයියගෙ fb එකෙන් දැනගත් සහ සත්‍ය බව තහවුරු වූ තොරතුරකි. ඒ අදාල ලමයා මේ වනවිට ජීවිත අවදානමෙන් මිදී සුව වෙමින් ඇත.)

සැක කටයුතු අය ඉන්වනම් Mention කරන් යං
18/12/2024

සැක කටයුතු අය ඉන්වනම් Mention කරන් යං

මෙතන හදල ඉවර උනාම.. අමාරුම වෙන්නේ ලොකු T.shirt ඇදන් Tik Tok කරන අයියලාගෙන් බේරිලා බස් එක්ක ගෙදර එන එක 😅😅                ...
17/12/2024

මෙතන හදල ඉවර උනාම.. අමාරුම වෙන්නේ ලොකු T.shirt ඇදන් Tik Tok කරන අයියලාගෙන් බේරිලා බස් එක්ක ගෙදර එන එක 😅😅

❝ වැල්ලඳුරේ තේ කඩේ ❞ගොඩක් දුකින් ඇත්තටම මට වෙන කරන්න දෙයක් නැති නිසා ,එහෙන් මෙහෙන් ආරංචි වෙන එක එක්කෙනා කතා කර කර අහන නි...
17/12/2024

❝ වැල්ලඳුරේ තේ කඩේ ❞
ගොඩක් දුකින් ඇත්තටම මට වෙන කරන්න දෙයක් නැති නිසා ,
එහෙන් මෙහෙන් ආරංචි වෙන එක එක්කෙනා කතා කර කර අහන නිසා මේ Post එක දාන්නෙ .

2024 December 14 ( උඳුවප් පෝය ) දවසෙ
මම මගේ මල්ලිලගෙ Staff එකේ අයත් එක්ක කාර් දෙකේ උඩවලව , චන්ද්‍රිකා වැව පැත්තෙ Trip එකක් ගියා .
යද්දි අපි උඩවලවට ගිහින් ඇඹිලිපිටිය Town එකෙන් කෑම ඇරගෙන තමා ගියෙ චන්ද්‍රිකා වැව ගාව කාලා නාලා එනවා කියල හිතාගෙන .
හදිස්සි කාරයෝ තුන්නෙක් කන්නෙම නැතුව නාන්න ගියා .අනිත් හත් දෙනා කෑවත් නාන්න ගියෙ නෑ එකපාරටම වහින්න ගත්ත නිසා .
අනික හවස් වෙලා තිබුන හින්දා .
වැස්ස නිසා කාපු නැති අයට කන්න තැනක් තිබුනෙ නැති නිසා ඔක්කොම එක්ක ආයෙත් එන්න ආවේ .
ඒ එද්දි හවස 6.30 ට විතර ඔක්කොටම බඩගිනී කියල තේ බොන්න කඩේක නවත්තමු කියල ' ඇල්ලගෙවත්ත ' හරියෙ
' ඉන්දික Hotel ' කියල එකක නැවැත්තුවේ .
ඔක්කොම එක්ක ආප්පයි , shorteats මොනා හරි කමු කියල කන්න ලෑස්ති වෙද්දි නාපු නිසා කන්න බැරි උන දෙන්නෙක් අරගෙන ගිය කෑම එකක් ඉතුරු නිසා කන්න හැදුවා . ඒක කන්න හදනව දැකලා කඩේ හිටපු මිනිහා ' පිටින් ගෙනත් මේකෙ කන්න එපා . තොපි තේ බොන්නත් එපා ' කියල "පෝය දවස වෙලත්" ඌයි උගෙ ගෑනියි අපි ඔක්කොමලව බැනල ගත්තා .
අපි ඔක්කොම එන්න ආයෙත් කාර් දෙකට නැග්ගටත් පස්සෙ උන් ගැන social Media Bad Review එකක් දාන්න ඕනි කියලා උන්ගෙ Hotel එකෙයි උන්දෙන්නගෙයි පොටෝ එකක් ගහන් එන්නම් කියල මල්ලි කාර් එකෙන් බැහැලා ගියේ .
ඒක දැකපු ඒ මිනිහා එකපාරටම කඩේ ඇතුලට දුවගෙන ගිහින් අඩි තුනක විතර පොල්ලක් හංගගෙන ඇවිත් තියාගෙන ඉඳලා .
පොටෝ ගහනවා දැක්ක ගමන් ඒ ගෑනි පැනලා මල්ලිගෙ ඇඟේ එල්ලෙනවත් එක්කම ඒ මිනිහා ඒ තඩි පොල්ලෙන් මල්ලිගෙ ඔලුවට ගැහුවා අපි කාටවත් ලඟට යන්නවත් උනේ නෑ අපි කව්රුත් එහෙම දෙයක් හිතුවෙවත් නැති නිසා .
මල්ලි එහෙම්මම බිම වැටුනා ඒ මිහිහා ආයෙත් මල්ලිට ගහයි කියල මම මුලින්ම දුවගෙන ගිහින් ඇඟට පැනලා අල්ලගත්තා .
ඒ වෙලාවෙ මිනිහට පොල්ල අත ඇරුනා .
ඒත් එක්කම අනිත් අය මල්ලිව ඇරගෙන Hospital එකකට එන්න හැදුවත් එයාලට එයාව උස්සගන්න අමාරු නිසා මමත් අර මිනිහව අත ඇරලා මල්ලිව ඇරන් එන්න උදව් කරන්න නැගිට්ටෙ .
මල්ලිව ඇරන් එන්න හැදුවත් අර තිරිසනා කඩේම තිබුන යකඩ පුටුවක් ඇරන් අපිට ගහන්න ගත්තා .
ඒ වෙලාවේ මගෙ කරේ තිබුන පවුම් එක හමාරක විතර රත්තරන් මාලෙ කෑල්ලක් , පවුම් බාගෙකට චුට්ටක් අඩු මගෙ නම ගහපු Pendant එක ඒ කඩේම වැටිලා
යකඩ පුටුවෙන් ගහද්දි මගේ වම් කකුලට
දකුනු කකුලට පපුවේ තුවාල උනා කොහොම හරි මල්ලිවත් ඇරගෙන කාර් එකට දාගෙන ආවේ කොහේ හරි Hospital එකකට යන්න .
ඒ වෙලාවෙත් මල්ලිට සිහියක් කල්පනාවක් තිබුනෙ නෑ .
කොහොම හරි අපි ටිකදෙනෙක් එකකාර් එකක නැගලා මල්ලිවත් දාගෙන ඉක්මනටම ආවේ ලඟම තිබුන කහවත්ත Hospital එකට . ඒ වෙද්දිත් මල්ලිට හරියට සිහියක් තිබුනෙ නැති නිසා එහෙ Hospital එකෙන් ඉක්මනට රත්නපුර Hospital එකට Ambulance එකකින් එව්වා . අපි මල්ලිගේ පන බේරගන්න දඟලන වෙලාවෙ අර තිරිසන් මිනිහයි උගෙ ගෑනියි පොලීසියෙ ගිහින් පැමිනිල්කක් දාලා ඉස්පිරිතාලෙ නැවතිලා . අපි උන්ට ගැහුවා කියල .

මල්ලිව කහවත්තෙන් රත්නපුරේ Hospital එකට ගෙනත් ඔලුවේ Scan එකක් කලාට පස්සෙ ඇතුලෙ ලේ ගැලීමක් තියෙනවා කියල පැය 3 ක විතර Surgery එකක් කලා .
පැය 24 කින් වගේ ආයෙත් Scan එකක් කරලා තත්වෙ කොහොමද කියල බලලා ඉස්සරහට මොනාද කරන්නෙ කියල තීරනය කරන්න
ඕනි කියල Surgery එක කරපු Doctor කිව්වේ . මම මේ Post එක Type කරන වෙලාවෙත් මල්ලි ඉන්නෙ ICU එකේ .

මල්ලි මම වගේ කේන්ති ගන්න රණ්ඩුවලට පැටලෙන කෙනෙක් නෙවෙයි කියල ඔයාලා අපිව අඳුරනවා නම් දන්නවා ඇති .
කවදාවත් කාටවත් ඉරිසියා කරන වෛරකරන නරක කෙනෙක් නෙවෙයි වගේම එයා ඕනි කෙනෙක් ට ඕනිම වෙලාවක උදව් කරන කෙනෙක් කියල ත් ඔයාල දන්නවා ඇති පාරෙ සතෙක් හිටියත් ඌට කඩේකින් බිස්කට් පැකට් එකක් හරි ඇරන් දීලා කන්න දෙන තරම් හොඳම මනුස්සයෙක් එයා .

පොලීසිය උසාවිය සාදාරණයි නම් අර තිරිසන් ගෑනිටයි මිනිහටයි නීති මගින් ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගනී කියල බලන් ඉන්නවා .

කාටවත්ම කරදරයක් නැතුව අපේ පව්ලෙ හැමෝම ජීවත් වෙන්නෙ .
මම ඔයාලගෙන් ඉල්ලන්නෙ
ඒ වගේ තිරිසන්නුන්ගෙ කඩවලට යන්න එපා
( මල්ලි උන්ගෙ කඩේ ගත්ත පොටො එකකුත් පහලින් දාන්නම් )

කෝල් ඇරන් මැසේජ් දදා ඒ සිද්දිය ආයෙ ආයෙත් මතක් කරන්න එපා ඒකෙන් වෙන්නෙ අපේ පව්ලේ අයගෙ හිත තවත් රිදෙන එක මානසිකව වැටෙන එක විතරයි .


' පුලුවන් තරම් ඉක්මනටම හිටියටත් වඩා හොඳට කිසිම ආබාදයක් නැතුව ඉක්මනටම මගේ මල්ලිට සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරන්න . ආශිර්වාද කරන්න. බාරයක් වෙන්න , පඬුරක් ගැටගහන්න , බෝදිපූජාවක් තියන්න . ඔයාලා අදහන ආගමකින් , අදහන දෙවියෙක් ගෙන් ඉල්ලන්න පුලුවන් ඉක්මනට මගෙ මල්ලිව හොඳටම හොඳ වෙන්න කියල .

Share කරල උදව්වක් කරන්න තවත් කවුරුම හරි මගෙ මල්ලිට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරාවි .

Bharatha Wickrama Arachchi ඉක්මනට ඔයා සනීප වෙලා එනකල් ඔයාගෙ අයියා බලාගෙන ඉන්නවා

මගේ මල්ලිට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන ඔයාලට ගොඩාක් ස්තූතියි !
තෙරුවන් සරණයි !

- copied

16/12/2024

Address


Telephone

+94763882395

Website

Alerts

Be the first to know and let us send you an email when New Kandy Gem posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Kandy Gem:

  • Want your business to be the top-listed Jewelery/watch Store?

Share