CNS fashion center

CNS fashion center CNS Fashion Center ❤️
Clothes • Jewelry • Beauty for everyone✨

😍ඔන්න තවත් printed T shirt සෙට් එකක්ම කලින් පාර වගේ නෙවේ මේ පාර ඇති වෙන්න design තියනවා තෝර ගන්න 🥰✨190 GSM quality එකෙන්...
04/02/2026

😍ඔන්න තවත් printed T shirt සෙට් එකක්ම කලින් පාර වගේ නෙවේ මේ පාර ඇති වෙන්න design තියනවා තෝර ගන්න 🥰

✨190 GSM quality එකෙන් එන මේ t shirt සෙට් එකේ පහල design වලින් colours 6කින් විතර ගන්න පුලුවන් 🤩

ඔයාට ඕනෙම ප්‍රමානයක් ගෙදරටම ගෙන්ත් දීලත් ඔයාගෙන් ගන්නෙ Rs.1700 විතරයි 🥰

එහෙනම් පරක්කු නොවී 0724811984 number එකට massage එකක් දාන්න 🥰❤️

✨හෝව් හෝව්! මෙන්න කෙල්ලන්ටම ගෙනාපු වාසිය🥰😍අලුතෙන්ම ගෙනාපු printed T shirt සෙට් එක. Design වගේම sizes ගොඩකින් තියනව තෝරල ...
31/01/2026

✨හෝව් හෝව්! මෙන්න කෙල්ලන්ටම ගෙනාපු වාසිය🥰

😍අලුතෙන්ම ගෙනාපු printed T shirt සෙට් එක. Design වගේම sizes ගොඩකින් තියනව තෝරල බේරලා ගන්න 🥰

✨190GSM quality එකෙන්ම තියන නිසා බය නැතුව ගන්න පුලුවන්.

✨පහල පෙන්නල තියන design වලට අමතරව ත්ව ගොඩක් ඒව ගෙනත් තියනව මේ පාර

✨ඔයා මොක තේරුවත් ඒක වෙන්නෙ Rs 1590 විතරමයි.

✨ ඔයා ආසම පාටින් ආසම් design එකෙන් තෝරල බේරල ගන්න දැන්ම 0724811984 number එකට whatsapp massage එකක් දාන්න 🥰😍

✨ලගම එන වැලන්ටයින් එකට ගන්න මේක ඔයාටයි එයාටයි දෙන්නටම 🥰❤️ ✨ මෙ වගේ මල් දාල හදපු ලස්සනම ලස්සන box එකක දාලා හම්බෙන watch එ...
30/01/2026

✨ලගම එන වැලන්ටයින් එකට ගන්න මේක ඔයාටයි එයාටයි දෙන්නටම 🥰❤️

✨ මෙ වගේ මල් දාල හදපු ලස්සනම ලස්සන box එකක දාලා හම්බෙන watch එකකට න්ම් කව්රුත් අකමැති වෙන්නෑ

• Couple watch
• full set box
• premium quality
• discounted price
• limited stock

✨පහල පෙන්නල තියන ඕනෙම පාටකින් ඔයාලට මේක මිලදී ගන්න පුලුවන් 🥰

✨වැලන්ටයින් එකට විතරක්ම හම්බෙන මේ වාසිය නම් මග ඇර ගන්න එපා 😇❤️

✨box එකත් එක්කම මේ දෙකටම වෙන්නෙ Rs.2490 විතරයි. 💗

✨දවස් 4ක් යන්නත් කලින් ඔයාගෙ අතටම මේක ලැබෙන්න සලස්වනවා වගේම delivery වලට වෙනම ගානක් එකතු වෙන්නෙත් නෑ

✨cash on delivery වගේම ඔයාලට කැමති නම් bank trnasfer කරන්නත් පුලුවන්😍

✨පරක්කු නොවී දැන්ම 0724811984 number එකට massage එකක් දාල ඔයාගෙයි එයාගෙයි watch දෙක වෙන් කර ගන්න 🥰❤️


Address

Kutharippuwa
Welipennagahamulla
60240

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94724811984

Website

Alerts

Be the first to know and let us send you an email when CNS fashion center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CNS fashion center:

Share