Nimal Jewellers PVT Ltd

  • Home
  • Nimal Jewellers PVT Ltd

Nimal Jewellers PVT Ltd Nimal Jewellers has been a trusted tradition for Gold and Diamond Jewellery in Sri Lanka for over 60

🌹 Akshaya Tritiya Luxury Celebration at Nimal Jewellers 🌹අක්ශය ත්‍රීර්තය — සම්පත් හා වාසනාව ආරම්භ වන පූජනීය දිනය ✨මෙම වි...
17/04/2026

🌹 Akshaya Tritiya Luxury Celebration at Nimal Jewellers 🌹

අක්ශය ත්‍රීර්තය — සම්පත් හා වාසනාව ආරම්භ වන පූජනීය දිනය ✨

මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන්
Nimal Jewellers වෙතින් අගනා තෑග්ගක් 💎

👑 ලක්ෂ 2 ට වැඩි සෑම බිලකටම
🎁 Exclusive Pendant Gift

📅 මෙම දීමනාව (Offer) එක 19 වෙනිදා පමනක් වලංගු බව සලකන්න.

📍 Visit Our Branches
✨ Pannala – 0760008881
✨ Kuliyapitiya – 0705800000
✨ Hiripitiya – 0705700000

ඔබගේ වාසනාව රන් දිලිසෙන අලංකාරයෙන් ආරම්භ කරන්න.
Celebrate Prosperity with Timeless Elegance ✨

✨ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ✨අපගේ වටිනා පාරිභෝගිකයින් සියලුදෙනාටසතුට, සෞභාග්‍යය හා වාසනාව පිරිසුභ අලුත් අව...
14/04/2026

✨ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ✨

අපගේ වටිනා පාරිභෝගිකයින් සියලුදෙනාට
සතුට, සෞභාග්‍යය හා වාසනාව පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

ඔබගේ විශ්වාසයයි අපගේ ශක්තිය 💛
නව අවුරුද්දත් සමඟ තවත් දිගු ගමනක් එකට යමු.

සෑම බිල්පතකටම ක්ෂණික තෑගී.ඔබත් අදම පැමිණෙන්න නිමල් ජුවලර්ස් වෙත.පන්නල / කුලියාපිටිය / හිරිපිටිය076 000 8881
05/04/2026

සෑම බිල්පතකටම ක්ෂණික තෑගී.
ඔබත් අදම පැමිණෙන්න නිමල් ජුවලර්ස් වෙත.

පන්නල / කුලියාපිටිය / හිරිපිටිය
076 000 8881

01/02/2026
13/01/2026

"සමහර දේවල් අපේ ලස්සන සම්පූර්ණ කරන්නම නිර්මාණය වෙලා තියෙනවා. ❤️"

"නිමල් ජුවලර්"
පන්නල / කුලියාපිටිය / හිරිපිටිය
076 000 8881

11/01/2026

අඩු මුදලට වැඩි පෙනුමක් 😱
🏵️"නිමල් ජුවලස්"🏵️
පන්නල / කුලියාපිටිය / හිරිපිටිය
0️⃣7️⃣6️⃣0️⃣0️⃣0️⃣8️⃣8️⃣8️⃣1️⃣

11/01/2026

ඔයා ආදරේ ❤️ කරන කෙනාට දෙන්න මීට වඩා ලස්සන තෑග්ගක්🎁 තවත් තියෙනවද? රන්වන් මතකයන් එක්ක ඔබේ සුන්දරත්වය වැඩිකරගන්න.🧚

"නිමල් ජුවලර්ස්"
පන්නල / කුලියාපිටිය / හිරිපිටිය
076 000 8881

මල් මැලවෙනවා,🥀චොකලට් දියවෙනවා,🍫ඒත්,  💍රත්තරං විතරක් ඔයාගේ ආදරේ වගේම සදාකාලිකයි💓    ඔයාගේ ආදරණීය බිරිදට හෝ පෙම්වතියට දෙන්...
06/01/2026

මල් මැලවෙනවා,🥀
චොකලට් දියවෙනවා,🍫
ඒත්, 💍රත්තරං විතරක් ඔයාගේ ආදරේ වගේම සදාකාලිකයි💓
ඔයාගේ ආදරණීය බිරිදට හෝ පෙම්වතියට දෙන්න පුලුවන් වටිනාම සහ සුන්දරම තෑග්ග, අපගේ නවතම රන් බ්‍රේස්ලට් එකතුවෙන් තෝරාගන්න.
ඇය අනිවාරෙන් මේකට ආදරේ කරයි 💞

"නිමල් ජුවලර්ස්"
පන්නල / කුලියපිටිය / හිරිපිටිය
0760008881

01/01/2026

නව වසරේ නව ඇරඹුමකට, රන්වන් පැතුම්!😍 ලැබුව වූ 2026 නව වසර ඔබටත්, පවුලේ සැමටත් සාමය, සතූට , සෞභාග්‍යය පිරි ඉතිරෙන සුබම සුභ නව වසරක් වේවා!❤️

නිමල් ජුවලර්ස්
පන්නල / කුලියාපිටිය / හිරිපිටිය

#අලුත්අවුරුද්ද

19/12/2025

▪️රත්තරන් ගන්න හිටිය ඔබට සුභම සුභ ආරංචියක්!

▪️රත්තරන් ගන්නකොට අමතර ගාස්තු ගෙවපු කාලේ දැන් ඉවරයි, 😱

▪️ඔබේ සිහින සැබෑ කරන්න අපි ලෑස්තියි.😍

▪️සියලුම චේන් හැදුම් කුලියකින් තොරව සහා වටිනා රන් ආභරණ හිතේ හැටියට තෝරාගෙන හිමින් ගෙවන්න ගන්න.✅


▪️විශ්වාසයෙන් පළදින්න ඔබත් අදම පැමිනෙන්න "නිමල් ජුවලර්ස්" වෙත.⚜️

-නිමල් ජුවලර්ස්-
පන්නල / කුලියාපිටිය / හිරිපිටිය
0760008881 / 0705800000


16/12/2025

😘Exquisite collection of handcrafted gold designed to celebrate your most cherished moments. 🥰They didn't stop not going to make it.😍

Nimal Jewellers Pvt Ltd.
Pannala / Kuliyapitiya / Hiripitiya
076 000 8881

Address

Kuliyapitiya/Pannala/Hiripitiya

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:15
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94760008881

Alerts

Be the first to know and let us send you an email when Nimal Jewellers PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nimal Jewellers PVT Ltd:

  • Want your business to be the top-listed Jewelery/watch Store?

Share