06/08/2026
💎 ශ්‍රී ලංකාවේ මැණික් ලෝකය ලොවටම පෙන්වන අපේම නිර්මාණයක්! ✨
අපේ රටේ මැණික්වල අසිරිය විදින්න දැන් දේශීය අය විතරක් නෙවෙයි, ලෝකයේ විවිධ රටවලින් ආපු විදේශීය සංචාරකයින් පවා එකතු වෙනවා. 🌍
SMY Gem Torch එකේ ආලෝකයෙන් ඔවුන් මැණික්වල සැබෑ වර්ණ සහ ඔපය අත්විඳින මේ අපූරු මොහොත... ලංකාවේ නම ලෝක මට්ටමකට ගෙන යන මේ ගමනේදී මට ලැබෙන ලොකුම සතුටක්! 🙏💪