Ocean of Ceylon Resin

Ocean of Ceylon Resin Art is a lifestyle. Creating Fashionable, Unique Jewellery & Craft Items.
(1)

04/06/2026

අද කැපකිරීම් කරන හැමෝගෙම හෙට දවස ලස්සන වෙන්න ඕනෙ 😍💝🌊

වෙනස්ම ආකාරයක resin නිර්මාණයක් කරගන්න ඔබටත් අවශ්‍ය නම් Ocean of Ceylon Resin අපිට වට්සැප් මැසේජ් එකක් යොමුකරන්න
☎️075 570 9845

03/06/2026

ඒකාලෙ ජීවිතේ මොනතරම් සැහැල්ලුවෙන්ද අපි ගතකලේ 🥹💝

මේවගේ ලස්සන මුහුදුවෙරලක් ඔයාලටත් ඕනෙ නම් Ocean of Ceylon Resin අපිට වට්සැප් මැසේජ් එකක් යොමුකරන්න
075 570 9845

30/05/2026

බුදු රජානන් වහන්සේ උදෙසා මේ නිර්මාණය පූජාවේවා 😍🙏

ඕනෑම ආකාරයක රේසින් නිර්මාණයක් කරගන්න Ocean of Ceylon Sithu's House Of Resin අපිට වට්සැප් පනිවිඩයක් යොමුකරන්න
075 570 9845

29/05/2026

කවුද කියන්නෙ කුළුබඩු වලින් කෑම හදන්න විතරයි පුලුවන් කියලා 😅

මේවගේ ලස්සන රේසින් නිර්මාණ ඔයාලටත් කරගන්න ඕනෙ නම් Ocean of Ceylon Resin අපිට වට්සැප් මැසේජ් එකක් දාන්න
☎️ 075 570 9845

28/05/2026

ඔයා ඒ ගත්ත අවධානමට ආදරෙයි හැමදාමත් 😍

අපි අවුරුදු දෙකකට විතර කලින් මේ පුංචි බිස්නස් එක පටන්ගත්තෙ බිංදුවෙන්, ඒ කියන්නේ රුපියල් සීයේ දෙසීයේ කරාඹු හදලා පටන්ගත්ත ඒ ගමන දිහා අද හැරිලා බලනකොට ලොකු සාර්ථකත්වයක් තියෙනවා.

ඒත් ඒක හිතපු තරම් ලේසි උනේ නෑ පොඩ්ඩ පොඩ්ඩ දියුණු කරන් එනකොට, කිහිප දෙනෙක්ම මල් පොකුරු එවලා ප්‍රසවේශන් කරගන්න ඇහුවත් අපි බෑ කිව්වේ, ඒක සුළුපටු වගකීමක් නොවන නිසා එක්ස්පෙරිමන්ට් නොකර අනුන්ගෙ මතකයක් විනාශ කරන්න බැරි නිසයි.

අපි මෝල්ඩ් ගෙනත් මල් පොකුරක් සල්ලි වලට ගෙනත් කරන්න ප්ලෑන් කර කර ඉන්නකොට මෙන්න මේ නංගි කතා කරලා අපිට කියලම එයාගෙ එන්ගේජ්මන්ට් එකේ මල් බොකේ එක කරගන්න ඕනෙ කිවුවා, අපි බෑ කිවුවා හේතු පහදලා.

මෙන්න බොලේ මේ කෙල්ල හරි ඒකට කමක් නෑ අත් හදාබැලීම මගේ වැඩෙන් කරමු ඔයාලට අත දෙන්නත් එක්ක මන් ඒ වැඩේ බලාපොරොත්තු අතෑරලා දෙනවා කිවුවනෙ එයා.

ඉතින් කරන්න අමාරුම මල් වර්ගයක් වෙන ලිලී තමයි ඒ මල් පොකුරෙ තිබුනෙ කොච්චර බෑ කිවුවත් අහන්නැති තැන අපිත් බයෙන් බයෙන් වැඩේට අතගැහුවා.

කොච්චර බය වුනාද කියනවා නම් අපි රෙසින් දාලා art එකට වැන්දා වරදින්න එපා කියලා

අපි බයෙන් බයෙන් වැඩේ කලාට අදටත් ඒ art එක ලස්සනටම තියෙනවා, ඒ විතරක් නෙවෙයි එදා ඊට කලින් දැකලවත් කතාකරලවත් නොතිබුන ඒ කස්ටමර් දැන් හොද යාලුවෙක්.

උදාරා කියන්නෙ වෙනම ලෙවල් එකක කෙල්ලෙක් අපි දැන් වෙඩින් එකක හරි ඇනවසරි එකක හරි ම්ල් බොකේ එකක් හදලා තියෙනවා දැක්කහම කෙල්ල සතුටට අඩාගෙන කෝල් කරන්නෙ එදා එයා ගත්ත අවදානම ගැන සතුටට

ජීවිතේ අපි ලගින්ම ඉන්න මිනිස්සු අපි දවසින් දවස දියුණු වෙද්දි අපෙන් ඈත් උනත්, අපිට ඉරිසියාකාරකම් කරත් දැකලවත් නැති මිනිස්සු සෝශල් මීඩියා හරහා ශක්තියක් වෙච්ච වාර බොහොමයි.

වචනෙකින් හෝ ශක්තියක් වෙන හැමෝටම ආදරෙයි

26/05/2026

රෙසින් නිර්මාණ කරන ඔයත් යන්නම ඕන තැනක් Sithu's House Of Resin

25/05/2026

කොච්චර හැදුවත් එපාවෙන්නැති නිර්මාණ 😍💝🎁

මේවගේ ලස්සන මුහුදුවෙරලක් ඔයාලටත් ඕනෙ නම් Ocean of Ceylon Resin අපිට වට්සැප් මැසේජ් එකක් යොමුකරන්න
☎️075 570 9845

22/05/2026

වෙනස්ම දෙයක් කරන්න තමයි අපි හැමදාමත් උත්සහ කරන්නෙ 😍💝🌼

ඔබටත් රෙසින් නිර්මාණ කරගන්න අවශ්‍යනම් වට්සැප් මගින් Ocean of Ceylon Resin අපිව සම්බන්ද කරාගන්න පුලුවන්
☎️ 075 570 9845

ගෙවන ගානට උපරිම සාදාරනයක් කරන්නයි හැම මොහොතකම උත්සහ කරන්නේ😍💝
21/05/2026

ගෙවන ගානට උපරිම සාදාරනයක් කරන්නයි හැම මොහොතකම උත්සහ කරන්නේ😍💝

21/05/2026

තේ පප්පා Kasun Dilranga 😅💔☕

Address

Polgasowita
Polgasowita
10320

Telephone

+94755709845

Website

Alerts

Be the first to know and let us send you an email when Ocean of Ceylon Resin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share