Piyu Creations

Piyu Creations ✅100% Real Human Hair Wigs
✨ Steel Jewelry
🛍️ Premium Quality Products
📲 DM or WhatsApp To Order
0752258704
💎 Beauty • Style • Confidence

📞 0774999203
(5)

📱✨ I PHONE එකට ලස්සන look එකක් දෙන්න කැමතිද? එහෙනම් මේ iPhone covers ඔයාටමයි 💖Piyu Creationsඕනම එකක් 1200/- සේල් එක යන්න...
15/05/2026

📱✨ I PHONE එකට ලස්සන look එකක් දෙන්න කැමතිද?

එහෙනම් මේ iPhone covers ඔයාටමයි 💖

Piyu Creations

ඕනම එකක් 1200/-

සේල් එක යන්නේ සෙනසුරාදා දින පමනයි

හැමෝම අහන trendy designs 🫶
Phone එක safe වෙනවා වගේම classy look එකකුත් ලැබෙනවා ✨

💫 Slim & Elegant
💫 Strong Protection
💫 Cute / Luxury Designs
💫 Perfect Fit for Your iPhone 📲

ඔයාගේ outfit එකට match වෙන cover එකක් තෝරගන්න 😍
Once you use this… plain cover එකකට ආයෙ යන්න හිතෙන්නෙ නැහැ 🤭💕

💥Order කරන්න 0752258704 whatsapp එකට msg එකක් දාන්න 🛍️

✨ Trendy Crop Tops Available ✨Flash sale 💥💥💥💥💥Comfortable 🌸Stylish 🌸Perfect fit 🌸Everyday wear එකටත් outing look එකටත් p...
15/05/2026

✨ Trendy Crop Tops Available ✨

Flash sale 💥💥💥💥💥

Comfortable 🌸
Stylish 🌸
Perfect fit 🌸

Everyday wear එකටත් outing look එකටත් perfect choice එකක් 🥰
High quality material with beautiful designs 💖

📩 Order now
💥 whatsapp - 0752258704 🥰🥰💥💥
🚚 Islandwide delivery available
Piyu Creations

14/05/2026

🍒 HUMAN HAIR TOPPER

Piyu Creations

🍒100% REAL HUMAN HAIR ADDED 👇

🍒TOPPER BASE SIZE 15CM*17CM

🍒 TOPPER LENGTH SIZE 20INCH

මේක customized ඕඩර් එකක් අපේ 🥰 ඔයාලටත් මේ වගේම ලස්සන topper එකක් අවශ්‍ය නම් අපිට msg එකක් දෙන්න

🍒Whatsapp- 0752258704

Middle / side part හෙයා එක පීරන අයට මේක දාන්න පුළුවන්
උඩට පීරන්න ආස අය එන්න වට්සප් පැත්තට ඔයාලටත් ගන්න පුළුවන් ලේස් front topper එකක් මේක ඔයාලට හරියන්නෙ නැහැ 😍


I PHONE CASE 😍😍😍ඔන්න අලුත්ම ඩිසයින් ගෙනාවා 😌😍💐Big sale offer ✅✅✅✅👇සේල් මිල සදහන් කරලා තියෙන්නේ ඔයාලට ලේසියෙන්ම ලස්සනම එක...
12/05/2026

I PHONE CASE 😍😍😍

ඔන්න අලුත්ම ඩිසයින් ගෙනාවා 😌😍💐

Big sale offer ✅✅✅✅👇

සේල් මිල සදහන් කරලා තියෙන්නේ ඔයාලට ලේසියෙන්ම ලස්සනම එක තෝරගෙන piyu creations අපිට ඕඩර් එක placed කරන්න පුළුවන්...

0752258704 whatsapp හරහා අපිට ඔබට අවශ්‍ය කවර් එකේ ෆොටෝ එක එවන්න 🫂🌹💐😍

fans Piyu Creations

12/05/2026

විග් එක හරියටම දාගන්න විදිය සහ පෙනුම කොහොමද එන්නේ කියලා ඔයාලට පෙන්වන්න ඕන නිසා piyu creations අපි ඔන්න ඔයාලට ඔරිජිනල් විඩියෝ එකක්ම අරගෙන ආවා විග් එක සම්පූර්ණයෙන්ම ඔලුවට දාන විදිය පෙන්වන්න 😍

මුළු විග් එකම සම්පූර්ණයෙන්ම මිනිස් කෙස් වලින් සකස් කර ඇති අතර piyu creations එකෙන් ඔයාලට ඉක්මනින් විග් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවානම් අපේ අගල් 18/20 සයිස් වලින් විග් ස්ටොක් එකක් තියෙනවා ඔයාලට බලලා ගන්න පුළුවන් කොට්ටාව අවටනම්.. ගන්න එන්න අමාරු නම් ඩිලිවරි 500/- ඩිපොසිට් කරලා ඕඩර් එක දාන්න පුළුවන් දින 2-3 ඇතුළත අපි ඩිලිවරි කරනවා... නැවත මාරු කිරීම් සිදු නොකරන බැවින් අවශ්‍ය නම් පමනක් ඕඩර් එකක් placed කරන්න පුළුවන් 🥰

අවශ්‍ය අය 0752258704 වට්සප් නම්බර් එකට අපිට msg එකක් එවන්න 🫂✅

Piyu Creations 💖🫂






11/05/2026

100% මිනිස් කෙස් වලින් සැකසූ විග්

Wave / straight / curly looks 3න්ම අගල් 18/20 දැන් available

Limited stock බැවින් හැකි ඉක්මනින් ඇනවුම් කර ඔබගේ ඕඩර් එක වෙන් කරවා ගන්න

0752258704 whatsapp හරහා අපිට කෙටි පනිවිඩයක් එවන්න ✅😇

හියුමන් හෙයා add කරලා නිපදවන බැවින් අවශ්‍ය පරිදි කොණ්ඩය ඔබට වෙනස් කරගැනීමේ පහසුව සහ අවශ්‍ය නම් ලස්සන colour එකක් උනත් ඔබට විග් එකට වෙනසක් විදියට දාගන්න පුළුවන්

Colours add කිරීමේ හැකියාව ✅

අවශ්‍ය පරිදි විලාසිතා කිරීමේ හැකියාව ✅

බරින් සැහැල්ලු වන බැවින් පාවිච්චි කිරීමේදි හිසට වඩාත් පහසු වේ ✅

Hair cut ඔබට අවශ්‍ය පරිදි කරගැනීමට පුළුවන් ✅

සාමාන්‍ය කොණ්ඩය සෝදන ආකාරයටම විග් එක සෝදා පිරිසිදු කරගැනීමට හැකියි ✅
( shampoo & conditioner පිරිසිදු කර ගන්න )

මිල ගනන් වෙනස් විය හැකි බැවින් දැනට පවතින අඩුම මිලට මිලදී ගැනීමට උත්සහ කරන්න හේතුව ඩොලර් රේට් එක එක්ක විග් වල ගනන් ඉහල යෑමට හැකියාව ඇති බැවින් දැනට පවතින මිල අපි ඔබට ලබා දෙන්නම් 🥰

Piyu creations ✅🫂


゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viralシalシfollowers #හියුමන්හෙයා ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシfollowers

අවශ්‍ය අය 0752258704 whatsapp හරහා අප වෙත අවශ්‍ය items වල photo එවන්න 😇💐😍 fansPiyu Creations .
06/05/2026

අවශ්‍ය අය 0752258704 whatsapp හරහා අප වෙත අවශ්‍ය items වල photo එවන්න 😇💐😍

fansPiyu Creations
.

අපේ පේජ් එකේ ස්ටොක් තියෙන items ටික අපි සේල් මිලට මෙහෙම දාන්න හිතුවා ඔයාලට ආස ආස දේවල් මෙතනින් මිලදී ගැනීමේ හැකියාව තියෙ...
06/05/2026

අපේ පේජ් එකේ ස්ටොක් තියෙන items ටික අපි සේල් මිලට මෙහෙම දාන්න හිතුවා ඔයාලට ආස ආස දේවල් මෙතනින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා 😍😍

තව items ටිකක් තියෙනවා ඒ ටික තව පෝස්ට් එකකින් අපි දාන්නම් ඒකේ ලින්ක් එක first comment එකට අපි දාලා තියන්නම් 😇🫂

අවශ්‍ය items photo අපිට inbox එවන්න 👇
0752258704 whatsapp

Address

Palenwatta
Piliyandala
10230

Telephone

+94752558704

Website

Alerts

Be the first to know and let us send you an email when Piyu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Piyu Creations:

Share