05/11/2025
කොට කලිසම Video is officially out now!!
https://www.youtube.com/watch?v=TudyxXjwusk
මේ Project එක success වෙන්න support කරපු හැමෝටම thank you.
මේ video එක එනකන් බලාගෙන හිටපු හැමෝටම, enjoy!!
මචං! සැනසිල්ලෙ ජීවත් වෙමු කොට කලිසමක් ගහගෙන අපි, සැපේ!"
ජීවිතේ හැමදේම race එකක් නොවේ!!