Ceylon RP Gems

Ceylon RP Gems For centuries, Ceylon (Sri Lanka) has been the world’s most treasured source of exquisite gemstones.
(4)

Known for its rich history and unparalleled quality, Sri Lanka is home to the finest sapphires, rubies, and precious stones found anywhere on Earth.

ප්‍රමිතියෙන් යුත් මැණික් ගලක් පැළඳීමෙන් ඔබේ ජීවිතයට වාසනාව උදා කර ගැනීමට පුලුවන් බව ඔබ දන්නවාද?මුදු, පෙන්ඩන්ට්, බෙස්ලට්,...
20/03/2026

ප්‍රමිතියෙන් යුත් මැණික් ගලක් පැළඳීමෙන් ඔබේ ජීවිතයට වාසනාව උදා කර ගැනීමට පුලුවන් බව ඔබ දන්නවාද?

මුදු, පෙන්ඩන්ට්, බෙස්ලට්, කරාබු

රන්, රිදී හෝ මැණික් යෙදූ ආභරණ ඔබට අවශ්‍ය ආකාරයට සාදා දෙන්නෙමු

ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි බලපත්‍ර සහතික සහිතයි

නිවැරදි මැණික් පැළඳීමෙන් සෞභාග්‍යය, වාසනාව සහ ආකර්ෂණය ඔබේ ජීවිතයට ලැබේ.වෙළඳ පොළේ ඇති ව්‍යාජ මැණික් වලින් වලකින්න.

📞 070 666 31 31
RP GEMS
















RP GEMS –Natural Rose Quartz (රෝස් කෝට්ස්)මෙය ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් පවා නිතර භාවිතා කරන හදවත ආදරයෙන් පුරවන්නට සමත් ස්ව...
04/02/2026

RP GEMS –Natural Rose Quartz (රෝස් කෝට්ස්)

මෙය ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් පවා නිතර භාවිතා කරන හදවත ආදරයෙන් පුරවන්නට සමත් ස්වාභාවික මැණික් වර්ගයකි.

💟නිරවුල් ආදරය ගෙන දෙන සම්බන්ධතා ඔබ වෙත ආකර්ෂණය කරයි

💟සිත් රිදීම් අඩුකර හදවත සැනසිල්ලෙන් පුරවයි

💟 අන් අය කෙරෙහි කාරුණික බව වැඩි කරයි

💟Romantic Gift එකකට සුදුසුයි

❤‍🔥❤‍🔥For Pendants, Couple Bracelets

💥💥💥ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි විසින් සම්මත සහතික සහිත නිෂ්පාදන වේ.

📩 DM now for your order

📞‪+94 70 666 3131‬

🛒 https://www.ceylonrpgems.com

RP GEMS










01/01/2026

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා!

31/12/2025
💎 Gents Blue Sapphire Ring (නිල් මැණික් මුදු)අපගේ සම්ප්‍රදාය තුළ විශේෂ ස්ථානයක් ගන්නා මැණික් වර්ගයක් වන නිල් මැණික් යෙදූ...
17/12/2025

💎 Gents Blue Sapphire Ring (නිල් මැණික් මුදු)
අපගේ සම්ප්‍රදාය තුළ විශේෂ ස්ථානයක් ගන්නා මැණික් වර්ගයක් වන නිල් මැණික් යෙදූ මුදු දන් RP Gems අපෙන් ලබා ගත හැක.
පිරිමි ඔබට ගැළපෙන, නවීන මෝස්තරයන්ගෙන් නිර්මාණය කරන ලද මෙම Blue Sapphire Ring විශ්වාසයෙන් හා සාධාරණ මිල ගණන් යටතේ ලබා ගත හැක.
💫 මුදල් වාසනාව සහ ධනයට ආරක්ෂාව ගෙන එයි
💫 නවග්‍රහ අපල වලින් ආරක්ෂාව සපයයි
💫 මානසික ශක්තිය හා විශ්වාසය වැඩි කරයි
💫 ව්‍යාපාර, රැකියා සහ ආර්ථික වාසනාව වැඩි කරයි
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි සහතිකය සමග.
📞 070 666 31 31
💠 RP GEMS












RP GEMS – Natural Yellow Sapphire (පුෂ්පරාග) මුදුගුරු දෝශයෙන් ජීවිතය නිදහස් කරගන්න. ඔබගේ ජීවිතයේ සෞභාග්‍යය, බුද්ධි දක්ෂත...
01/12/2025

RP GEMS – Natural Yellow Sapphire (පුෂ්පරාග) මුදු

ගුරු දෝශයෙන් ජීවිතය නිදහස් කරගන්න. ඔබගේ ජීවිතයේ සෞභාග්‍යය, බුද්ධි දක්ෂතා, ව්‍යාපාර වර්ධනය කරගන්න පුෂ්පරාග මැණික් ඇල්ලු පලදනාවක් පලදින්න💌

🖐ව්‍යාපාර සාර්ථක කරයි

🖐ධනය ආකර්ෂණය කරයි

🖐 නිවැරදි තීරණ ගැනීමේ ශක්තිය වර්ධනය කරයි

🖐විවාහ ජීවිත සාර්ථක කරයි

🖐 වාසනාව වැඩි කරයි

🖐මතක ශක්තිය වර්ධනය කරයි

🖐 විභාග හා තරග වලින් ජය ලබා දෙයි

💥💥💥ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි විසින් සම්මත සහතික සහිත නිෂ්පාදන වේ.

📩 DM now for your order

📞‪+94 70 666 3131‬

🛒 https://www.ceylonrpgems.com

RP GEMS

RP GEMS – Natural Amethyst (ඇමෙතිස්ට්) මෙම ස්වාභාවික මැණික් වර්ගය ප්‍රධාන ලෙස මනස හා සම්බන්ධව බලපායි. මනස සන්සුන් කරන, ම...
01/12/2025

RP GEMS – Natural Amethyst (ඇමෙතිස්ට්)

මෙම ස්වාභාවික මැණික් වර්ගය ප්‍රධාන ලෙස මනස හා සම්බන්ධව බලපායි.
මනස සන්සුන් කරන, මනස ශක්තිමත් කරන Purple Energy එකක් මෙම ස්වාභාවික මැණික් වර්ගය මගින් නිකුත් කරයි.

⚜ආතතිය අඩු කරයි

⚜ මානසික සන්සුන් බව වැඩි කරයි

⚜ අවධානය,සිත එක තැන තබා ගැනීමේ හැකියාව වැඩි කරයි

⚜හොද ගැඹුරු නින්දක් ලබා දෙයි

❤‍🔥❤‍🔥For Rings,Pendants,Bracelet.

💥💥💥ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි විසින් සම්මත සහතික සහිත නිෂ්පාදන වේ.

📩 DM now for your order

📞‪+94 70 666 3131‬

🛒 https://www.ceylonrpgems.com

RP GEMS

🌙 ඔයාගෙ ලග්නය කියන රහස❇ඔයා විශ්ව ශක්තිය විශ්වාස කරනවා නම්ඔයායේ ලග්නයට ගැලපෙන මැණික් ගල් එබ්බවු ආභරණයක් පලදින්න❇ ඔබගේ ලග්...
01/12/2025

🌙 ඔයාගෙ ලග්නය කියන රහස

❇ඔයා විශ්ව ශක්තිය විශ්වාස කරනවා නම්
ඔයායේ ලග්නයට ගැලපෙන
මැණික් ගල් එබ්බවු ආභරණයක් පලදින්න

❇ ඔබගේ ලග්නය මොකක්ද කියලා අපිට කිව්වොත් ගැලපෙන මැණික් ගල අපි තෝරලා දෙන්නම්.

💥මේෂ- රතු මැණික්/කොරල්

💥වෘෂභ-දියමන්ති/සුදු නිල්

💥මිථුන- මරකත/පච්ච

💥කටක-මුතු/චන්ද්‍රකාන්ති

💥සිංහ-පද්මරාග

💥කන්‍යා-මරකත/පච්ච

💥තුලා-දියමන්ති/සුදු නිල්

💥වෘශ්චික- රතු මැණික්/කොරල්

💥ධනු-පුශ්පරාග

💥මකර-කාකනිල්

💥කුම්භ-කාකනිල්

💥මීන-පුශ්පරාග

🫟ඔයාගේ ජීවිතයේ සෞභාග්‍යය, වාසනාව, සම්පත්, ආරක්ෂාව
මේ හැමදෙයක්ම මැණික් ගලක් නිසා ලබා ගන්න පුලුවන් කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

🫟 ඔබට ව්‍යාපාර දියුණුව,මුදල් වාසනාව ලැබෙනව. ලැබෙන්න තියෙන ණය මුදල් ලැබෙනවා.Energy. Protection. Attraction. මේ හැමදේම සිතන පතන විදියටම ලැබෙනවා..පුද්ගල ආකර්ෂණය නොඅඩුව ලැබෙනවා.

📩 DM now for your order

📞‪+94 70 666 3131‬

🛒 https://www.ceylonrpgems.com

RP GEMS

RP GEMS –Natural Rose Quartz (රෝස් කෝට්ස්) මෙය ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් පවා නිතර භාවිතා කරන හදවත ආදරයෙන් පුරවන්නට සමත් ස්...
01/12/2025

RP GEMS –Natural Rose Quartz (රෝස් කෝට්ස්)

මෙය ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් පවා නිතර භාවිතා කරන හදවත ආදරයෙන් පුරවන්නට සමත් ස්වාභාවික මැණික් වර්ගයකි.

💟නිරවුල් ආදරය ගෙන දෙන සම්බන්ධතා ඔබ වෙත ආකර්ෂණය කරයි

💟සිත් රිදීම් අඩුකර හදවත සැනසිල්ලෙන් පුරවයි

💟 අන් අය කෙරෙහි කාරුණික බව වැඩි කරයි

💟Romantic Gift එකකට සුදුසුයි

❤‍🔥❤‍🔥For Pendants, Couple Bracelets

💥💥💥ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි විසින් සම්මත සහතික සහිත නිෂ්පාදන වේ.

📩 DM now for your order

📞‪+94 70 666 3131‬

🛒 https://www.ceylonrpgems.com

RP GEMS










💎 RP GEMS – Premium Natural Gem & Crystal CollectionHigh-Grade Stones for Modern Sri Lankan Elegance🖐 දෛනික ජීවිතය සාමකා...
24/11/2025

💎 RP GEMS – Premium Natural Gem & Crystal Collection

High-Grade Stones for Modern Sri Lankan Elegance

🖐 දෛනික ජීවිතය සාමකාමීව,ධනාත්මකව, confidence එකෙන් ගත කරන්න energy එක ලබාදෙයි.

🖐Stress, overthinking වැනි මානසික ගැටලු අඩු කරමින් මනස සෙමින් ධනාත්මක අතට හරවයි.

🖐ඕනෑම outfit එකකට match වෙන ලෙස දිනපතා අපහසුවකින් තොරව පැලදිය හැක.

🖐ඕරා වර්ධනය කරයි.

🖐විශ්වයේ සුබ ශක්තීන් ආකර්ෂණය කරයි.

🖐ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරයි

RP GEMS අපෙන් ඔබට ලබා ගත හැකි ස්වාභාවික ගල් වර්ග,

🫥Amethyst
🫥Rose Quartz
🫥Citrine
🫥Aquamarine
🫥Lapis Lazuli
🫥White Topaz

💌ස්වාභාවික මැණික් ලෙස
💌සාදා නිම කල ආභරණ ලෙස
💌ඔබට සිතැගි විලාසිතාවකින් සෑදු ආභරණ ලෙස
මිලදී ගත හැක.

💥💥💥ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි විසින් සම්මත සහතික සහිත නිෂ්පාදන වේ.

📩 DM now for your order

📞‪+94 70 666 3131‬

🛒 https://www.ceylonrpgems.com

RP GEMS

























Address

Maligawila Road, Okkampitiya. Sri Lanka, Okkampitiya, Sri Lanka
Kelanai
40150

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ceylon RP Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon RP Gems:

Share