Ormiluna

Ormiluna -A place you can wear your expressions - Unique jewelry
Customize gifts
Tote bags
Home decorations

Lily of valley මල් පිරුණ මම මුලින්ම හදපු බතික් සාරියයි සමනල සාරි ජැකට් එකයි 🫐🩵මම බතික් විකුණන්නෙනම් නෑ ඒත් ඉස්සර වගේම මම...
09/01/2026

Lily of valley මල් පිරුණ මම මුලින්ම හදපු බතික් සාරියයි සමනල සාරි ජැකට් එකයි 🫐🩵

මම බතික් විකුණන්නෙනම් නෑ ඒත් ඉස්සර වගේම මම සතුටු දේවල් මේ පේජ් එකෙත් ආයෙම දානවා 🩵

Worry stones 🍄🌸🍃________________________________________________________________________________
26/12/2025

Worry stones 🍄🌸🍃
________________________________________________________________________________

★ඔයා ගොඩක්ම ආදරේ කෙනාට මේ එන අලුත් අවුරුද්දට දෙන්න තෑග්ග මොකක්ද කියලා තාමත් හිතාගන්න බැරි වුනාද?★ඒම නැතිනම් ඔයා කැමතිද ඔ...
25/12/2025

★ඔයා ගොඩක්ම ආදරේ කෙනාට මේ එන අලුත් අවුරුද්දට දෙන්න තෑග්ග මොකක්ද කියලා තාමත් හිතාගන්න බැරි වුනාද?

★ඒම නැතිනම් ඔයා කැමතිද ඔයාටම ලස්සන ගිෆ්ට් එකක් දීලා ඔයාව තවත් ලස්සන කරගන්න?

★නැතිනම් ඔයාගේ තාම school යන preschool යන චූටි නංගි බබාට ඒම නැතිනම් චූටි දුවට දෙන්න ලස්සන ගිෆ්ට් එකක් හොයනවද?
________________________________________________________________________________

ඒම හොයන ඔයා වෙනුවෙන්මයි මේ ටික අරගෙන ආවේ 🌸🍃 ලස්සනම ලස්සන කියුට්ටන් backpacks 🍄 ඔයා ආසම පාටින් තෝරගන්න ඔයාට පුලුවන්. 🩷🍃

________________________________________________________________________________

ඉතින් ඕඩර් එකක් දාන විදිය වෙනදා වගේමයි - ඔයා ආසම ඩිසයින් එක තෝරලා අපිට චූටි මැසේජ් එකක් දාන්න......

________________________________________________________________________________

"සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැක"♥️🍃මැයි මාර ප්‍රසංගය - ❤️📖️
24/12/2025

"සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැක"♥️🍃

මැයි මාර ප්‍රසංගය - ❤️📖️

පුංචි කාර් එකයි ගිටාර් එකයි 🩷
24/12/2025

පුංචි කාර් එකයි ගිටාර් එකයි 🩷

Paws-itively charming! ✨ Adding a little feline magic to your jewelry box.________________________________________Custom...
23/12/2025

Paws-itively charming! ✨ Adding a little feline magic to your jewelry box.

________________________________________

Custom Cat Necklaces 🐾✨

Handmade with high-quality polymer clay. We can customize any design exactly the way you want!
📩 Inbox us to place your order.

________________________________________
________________________________________

පුංචි පූස් වොරි ස්ටෝන් එකක් 🩷🍃
23/12/2025

පුංචි පූස් වොරි ස්ටෝන් එකක් 🩷🍃

🌈happy customer 🌈🌼🧚🏼‍♀️Thank you for choosing ormiluna 🧚🏼‍♀️🌼🌸Much love xoxo🌸
21/12/2025

🌈happy customer 🌈

🌼🧚🏼‍♀️Thank you for choosing ormiluna 🧚🏼‍♀️🌼
🌸Much love xoxo🌸

Totoro worry stones 🍃🍄🍃🍅
19/12/2025

Totoro worry stones 🍃🍄🍃🍅

Straight out of a fairytale and onto your ears. ✨ Meet the ultimate forest duo: our tiny Handmade Frog and Magic Mushroo...
19/12/2025

Straight out of a fairytale and onto your ears.

✨ Meet the ultimate forest duo: our tiny Handmade Frog and Magic Mushroom earrings. Whether you're exploring the woods or just dreaming of them, these little friends are ready to tag along.

ඔය රතු පාටට ඉන්න එක්කෙනා ස්ට්‍රෝබෙරි තාරාවෙක් අනිත් කෙනා හරිම වදකාර ගෙබි පැටියෙක්...මේ දෙන්නම දුකින් ඉන්නේ ඒ දෙන්නටම තාම...
11/12/2025

ඔය රතු පාටට ඉන්න එක්කෙනා ස්ට්‍රෝබෙරි තාරාවෙක් අනිත් කෙනා හරිම වදකාර ගෙබි පැටියෙක්...
මේ දෙන්නම දුකින් ඉන්නේ ඒ දෙන්නටම තාමත් නමක් නැති නිසා... 🍃🍄🍓🐸

ඉතින් පුලුවන්නම් මේ දෙන්නට නම් දෙකක් කියන්නකෝ 😞

11/12/2025

යන්න ලෑස්ති වුන වොරි ස්ටෝන් බබාලා🍄🍃

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Ormiluna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share