14/04/2026
Follow Tharaka Gems
ඉතාමත් දීප්තිමත් තැඹිලි දුඹුරු මිශ්‍ර වූ ගෝමේද මැණිකක් අප සතුව ඇත. වාසනාව, ආරක්ෂාව, සාර්ථකත්වය ගෙන ඒම සම්බන්ධයෙන් ගෝමේද මාණික්‍ය ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබේ.විශේෂයෙන් ගැහැණු අය සඳහා පෙන්ඩනයකට ගැළපෙන අතර ගැහැණු පිරිමි බේදයකින් තොරව මුදුවකට වුවද ඉතාමත් ගැළපේ. අලුත් අවුරුදු උදාව නිසා යමෙකුට තෑගී දීම සඳහා ද ඉතා යෝග්‍ය මැණිකක් වේ. මෙම මැණික භාවිතා කර අපගෙන් රත්‍රන් (සුදු, කැරට් 18) හෝ රිදී ආභරණයක් වුවද ඉතා සාධාරණ මුදලට සාදා ඔබ අතට ලබාදීමට හැකිය. කතා කරන්න අපට වැඩි විස්තර සඳහා.
Gemstone - Natural Garnet
Weight - 2.10ct
Clarity - Loupe Clean
Cut - Oval Mixed
Colour - Bright Orange mix with Brownish colour
Call 0729272044 ( Tharaka)
එකතු වෙන්න අපේ Whatsapp Group එක සමඟ ( Join our Whatsapp Group)
https://chat.whatsapp.com/JsmaRCtS7to993wsaRgL4b?mode=gi_t
#ගෝමේද