Ranmuthu Bathik

Ranmuthu Bathik Thank you for helping my dream business �

ඔන්න අලුත්ම සාරී,ගවුම් විලාසිතා අලුත්ම තාලෙන් ඇවිත් තියෙනවා ..ඕනි අය කතා කරන්න
05/08/2025

ඔන්න අලුත්ම සාරී,ගවුම් විලාසිතා අලුත්ම තාලෙන් ඇවිත් තියෙනවා ..ඕනි අය කතා කරන්න

Happy customer ...Thank you soo much for your feedback nango.....
08/07/2025

Happy customer ...
Thank you soo much for your feedback nango.....

අලුත් අවුරුදු වලට හැඩවෙමුද
01/04/2025

අලුත් අවුරුදු වලට හැඩවෙමුද

25/03/2025

Saari witharak newi hode....

18/03/2025

ස්තූතියි 2024....
පහුගිය වසර පුරාවට මගෙන් ගත්ත ඇනවුම් කීපයක එකතුවක් කරන්න හිතුනා...ඇත්තටම සතුටුයි...ඔයාලගෙ ආදරයත් ආශිර්වාදයත් එක්ක මට මේ ගමන එන්න ලැබීම..🙏🙏😘😘

01/12/2024

කුමන සතාද වේගයෙන්ම දුවන්නේ යන්න සොයා බැලීම සඳහා බල්ලෙක් සහ "දිවියෙකු" අතර තරඟයක් සංවිධානය කර තිබුණි..

තරඟය ආරම්භය සනිටුහන් කරමින් අහසට වෙඩිල්ලක් තබනලදි.

එසැනින් බල්ලා දුවන්න පටන් ගත්තා.

ඒත් "දිවියා" අඩුම තරමින් සෙලවුණේවත් නැත.
තරඟය නැරඹීමට රැස්ව සිටි සියලු දෙනාම කනස්සල්ලෙන් හා කලකිරීමෙන් යුතුව බලා සිටියෙමි.

මොකද වුණේ?
ඇයි දිවියා දුවන්නේ නැත්තේ?
ඔවුන් තරඟ සම්බන්ධීකාරකගෙන් ඇසුවා
එයට ඔහුගේ ප්‍රතිචාරය අපූරුය
සමහර විට දිවියා හොඳම බව අන් අයට ඔප්පු කිරීමට යාම

ඔහුට ලැජ්ජාවක් යයි සිතනවා ඇති.
නැතිනම් ඔහුට වඩා අඩු දක්ෂතාවයක් හිමි අයෙක් පරාද ලබන ජය ඔහුට අවශ්‍ය නැතුව ඇති.

යයි තරඟ සංවිධායක පවසන ලදි. නමුත් ඇත්ත කතාව.

"දිවියන්" සිය වේගය දඩයම් කිරීම සඳහා පමණක් භාවිතා කරයි.
උගේ වේගය, හැකියාව, ශක්තිය "එක එක බල්ලන්ට" ඔප්පු කිරීමට ඌට අවශ්‍ය නැත.

එසේම අපගේ ජීවිතයේද බොහෝ අවස්ථාවන්හිදී "අපි හොඳම" බව සෑම කෙනෙකුටම ඔප්පු කිරීමට උත්සාහ කිරීම අවශ්‍ය නොවේ.

එසේ කිරීම අපට ලැජ්ජාවක් වන අතර එය අපතේ යන උත්සාහයක් පමණක් නොව කාලය, මුදල් හා ශක්තිය අපතේ යැවීමකි.

අවශ්‍ය නැති අයට...
නුසුදුසු අයට...
විකටයන්ට...
ආත්මාර්ථකාමී අයට...

"අපි කවුද?"
"අපගේ හැකියාවන් මොනවාද?"
යන්න ඔප්පු කිරීමට නොයා, නිහඬව ඔවුන් පසුකර යන්න.
අප සහ ඔවුන් අතර අවශ්‍ය පරතරයක් තබා ගන්න.
ඒ තමයි මිනිසකු සතු

"ජීවන ප්‍රඥාව" සහ " Chandimal Gunarathna Wellala Hettige "
උපුටා ගැනීමකි...

Oni aya kiyannaAluthma mosthara walata kAmathima pata walin
30/11/2024

Oni aya kiyanna
Aluthma mosthara walata kAmathima pata walin

Mage aluth kotta ura
30/11/2024

Mage aluth kotta ura

Address

Sudarshana Mawatha
Mawathagama
60060

Telephone

+94750948078

Website

Alerts

Be the first to know and let us send you an email when Ranmuthu Bathik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ranmuthu Bathik:

Share