The Bead Story

The Bead Story Jewelry that tells your story 💎✨
✨ Handmade Jewelry | Necklaces, Rings, Anklets & Phone Charms 💍

01/07/2026

හායි ළමායි.....🤗
අලුත්ම දෙයක් අපි එලියට දාන්න යන්නේ.....මං හිතන්නේ.....සිංහල කෙනෙක් කරන පලවෙනි පාර මේක....ඔයාලා ගොඩක් ආසම දෙයක් sinhala,tamil,muslims මේ හැම කෙනාම මේ දේට ආසයි.....
ඕන්න අපි එහෙනම් පොඩි තරගයක් තියමුද අලුත්ම jewelry වර්ගය comment කරන්න පුලුවන් කාටද බලමු..🤭😍 1st comment එකට අපි ගානේ free ඒ item එක එවනවා...

Hello... நண்பர்களே! 🤗
நாங்கள் ஒரு புதிய விஷயத்தை உங்களுக்கு அறிமுகப்படுத்தப் போகிறோம்! ✨
எனக்குத் தெரிந்தவரை, ஒரு சிங்களவராக இப்படி ஒரு முயற்சியை மேற்கொள்வது இதுவே முதல் முறை. 😊
இது சிங்களர்கள், தமிழர்கள், முஸ்லிம்கள் என அனைவருக்கும் மிகவும் பிடிக்கும் என்று நம்புகிறோம். ❤️
சரி, ஒரு சின்ன போட்டி வைக்கலாமா? 🤭😍
நாங்கள் அறிமுகப்படுத்தப் போகும் புதிய நகை (Jewelry) வகை என்ன என்று சரியாக கமெண்ட் செய்யுங்கள்.
முதலில் சரியான பதிலை கமெண்ட் செய்பவருக்கு, அந்த நகையை எங்களின் அன்பளிப்பாக முற்றிலும் இலவசமாக அனுப்பி வைக்கிறோம்! 🎁✨
உங்கள் பதில்களை ஆவலுடன் எதிர்பார்க்கிறோம்! 💖

අපේ tiktok page and page follow කරලා තියෙන්නත් ඕනී......
​"எங்களுடைய tiktokpage and page follow panni irukka வேண்டும்."

18/03/2026

New one 🫶😍
The Bead Story ✨
👜 Unique Handmade Bead Bags & Jewelry
🎨 Crafting elegance, one bead at a time
📍 Based in Sri Lanka 🇱🇰
📩 DM to order your custom piece!

14/03/2026

Loom beading bracelets 🫶😍 ゚viralfbreelsfypシ゚viral

02/03/2026

ලංකාවේ පලවෙනි වතාවට...මං හිතන්නේ මේ beading කලාව කරන්නේ...මෙකට කියන්නේ loom beading ❤️😍
ඉස්සරහට තව ලස්සන නිර්මාණ බලාගන්න පුලුවන් ඒ වගේම හදන විදිහත් කියලා දෙන්නම් 🫶❤️
゚viralfbreelsfypシ゚viral

01/03/2026

"ආයුබෝවන්! ✨
​අපේ අලුත්ම ව්‍යාපාරය වන 'The Bead Story' නිල වශයෙන් ආරම්භ කළ වගයි! ❤️
​අපි ඔයාලට අතින් නිමවූ ඉතාමත් ලස්සන සහ උසස් තත්ත්වයේ බීඩ්ස් (Bead) නිර්මාණ රැගෙන එන්න සූදානම්. ඔයාට අවශ්‍ය විදිහට (Customized) බ්‍රේස්ලට්, මාල, ෆෝන් ස්ට්‍රැප්ස් වගේ ඕනෑම දෙයක් අපෙන් සාදා ගන්න පුළුවන්.
​අපේ නිර්මාණ වලට කැමති නම් පේජ් එකට Like එකක් දාලා එකතු වෙන්න. වැඩි විස්තර දැනගන්න හෝ ඕඩර් කිරීමට අපිට Message එකක් එවන්න. 👇
​ඔයාලගේ සහයෝගය ගොඩක් බලාපොරොත්තු වෙනවා! 😊

27/02/2026
27/02/2026

😍

Address

Matale
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when The Bead Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share