G&S Fashion Item

G&S Fashion Item Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G&S Fashion Item, Jewellery wholesaler, Madawala ulpotha mathale, Matale.

පරවෙන මල් වෙනුවට හැමදාම ලගින් තියා ගන්න පුළුවන් ලස්සන මතකයක් ඔයාගේ ආදරණීයන්ට තෑගි කරමු ද ? 🌻💐

ඉදල හිටලා හරි ලෝකෙ ඉන්න මිනිස්සුන්ට අහිංසක පුදුම වීම් ලැබෙන්න ඕනි. ඒවා මල් වගේ ලස්සන සුන්දර දේවල් වෙන්න ඕනි...
🌷💐

*Handmade jewellery*G&S fashion item 🛍️💐😍EARING NECKLACE ANKLET RING BRACELET https://whatsapp.com/channel/0029VaxSkUTDD...
01/01/2025

*Handmade jewellery*

G&S fashion item 🛍️💐😍

EARING
NECKLACE
ANKLET
RING
BRACELET

https://whatsapp.com/channel/0029VaxSkUTDDmFdIfcuNk0C

FOLLOW කරලා තියා ගන්න ළමයි ලස්සන ලස්සන item ගොඩාක් ඔයාලා වෙනුවෙන් ගේනවා 🤗😍🛍️

⭕ ඔයාලට හැඩ වෙන්න අපෙන් jewellery ගන්නත් පුලුවන්

❌ ඊට අමතරව ඔයාලට ලොකුම ලොකු අවස්ථාවක් අපි අරන් ඇවිත් තියෙනවා😍

ඔයා
✖️ ගෙදරට වෙලා නිකන් ඉන්නවා කෙනෙක් නම්
✖️ඉගෙන ගන්න කෙනෙක් නම්
✖️ඔයාගෙම කියල business එකක් කරනවා නම්
අඩුම මුදලට සියලුම jewellery දැන්
*G&S FASHION ITEM* වෙතින් මිලදී ගැනීමේ හැකියාව ඇත😃💐🛍️

මිල පිළිබඳ විස්තර සදහා whatsapp හරහා message එකක් දාන්න ළමායි ☺️💯🧿

https://wa.me 0760302565
Coll now 0772565996

*Resale*  resale කරන්න කැමති අයට මෙන්න chanse  එකක්..😍ඔයාලට අපෙන් අඩුම මිලට Earing ,Bracelet ,Necklace ,Anklet  වගෙ Jewe...
09/12/2024

*Resale*

resale කරන්න කැමති අයට මෙන්න chanse එකක්..😍ඔයාලට අපෙන් අඩුම මිලට Earing ,Bracelet ,Necklace ,Anklet වගෙ Jewellery අරගෙන ඔයාලට ලාබයක් තියන විදිහට Resale කරන්න පුලුවන් ...අඩියෙන් අඩිය නගිටින්න උත්සහ කරන ඔයාට මේක වැදගත් වෙයි...
ඉගෙන ගන්න අතරතුර
Job එකක් කරන අතරතුර ඕනි ම දෙයක් කරන අතරතුර ...ඔයාගෙ Business එකට අඩුවට භාණඩ මිලදී ගැනිමේ හැකියාව දැන් G&S Fashion item වෙතින් ලබා ගන්න පුලුවන් ....මිල පිලිබදව තොරතුරු දැන ගැනීමට

077-2565996 (watsapp)

message එකක් දාන්න 😁🫂🤍

Address

Madawala Ulpotha Mathale
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when G&S Fashion Item posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share