05/02/2025
අද post එක කේක් හදන්න/ clay නිර්මාණය කරන්න ආස අයට ඒත් ඒ සදහා අවශ්‍ය බඩු ගන්න තැන් දන්නේ නැති අයට විශේෂයි.
මේ post එකේ online shop කරන අයට ඕනි links එක්ක දාන්නම්. ඔයාලට වැදගත් නම් බලලා ගන්න පුළුවන්. ඒ වගේම මේවා සුළු දෙයක් වෙන්නත් පුලුවන් සමහර අයට. ම්ං මේවා දාන්නේ අලුතෙන්ම මේ baking වලට ඇවිත් ඉන්න අයට.
ඒ වගේම මං මේ recommend කරන්නේ මං පෞද්ගලිකව මිලදී අරන් මේ වෙනකොටත් මගේ වැඩ වලට යොදාගන්නා උපකරණ කිහිපයක්. ඔයාලට ලේසි වෙන්න links ටික copy කරල තියන්නම්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ගන්න කලින් reviews බලලම ගන්න අමතක කරන්නේ නැතුව. සමහර products අපි search කරාට අපිට පෙන්නෙ නැනේ. ඒ නිසා ඔයලාත් ඕනි නම් බලල ගන්න. 😌❤️
1. Modeling tools - මොඩ්ලින් ටූල්ස්
Uses -making fondant toppers also can use for clay earings making
ෆොන්ඩන්ට් ටොපර්ස් නිර්මාණ සහ baking clay නිර්මාණ සදහා
https://s.daraz.lk/s.hmmp
2. Fondant english letters and numbers cutter set - ඉංග්‍රීසි අකුරු සහ අංක කටර්
Use - make fondant names and wishes
ෆොන්ඩන්ට් අකුරු සහ අංක කපාගැනීම සදහා
https://s.daraz.lk/s.hm9u
3. Fondant Cake Cookie Plunger Cutter set (33 pcs) - කුකීස් සහ ෆොන්ඩන්ට්/ ෂුගර් පේස්ට් මල් කටර් (33 කටර්ස්)
Use - cut fondant or sugar paste flowers and leaves
කුකීස් සහ ෆොන්ඩන්ට්/ ෂුගර් පේස්ට් මල් කපා ගැනීම සදහා
https://s.daraz.lk/s.hm8o
4. Cake Icing Nozzle Set - 24pcs with 2 couplers
කේක් අයිසින් නොසල් 24 සහ කප්ලර් 2
Use - cake decorating
කේක් නිර්මාණය සදහා
මේ set එක ගන්න එකේ වාසිය තමා නොසල් එහෙ මෙහෙ යන්නේ නැතුව එක තැනක පිලිවෙලට ඔයාගේ nozzles තියාගන්න පුලුවන්. කප්ලර් 2කුත් ලැබෙනවා.
https://s.daraz.lk/s.hmRu
5. Cake Icing Nozzle Set With Couple - 83
කේක් අයිසින් නොසල්
මේ set එක ගන්න එකේ වාසිය තමා නොසල් එහෙ මෙහෙ යන්නේ නැතුව එක තැනක පිලිවෙලට ඔයාගේ nozzles තියාගන්න පුලුවන්.ඒ වගේම මේකෙ සිලිකන් පයිපින් බෑග්, scrapers set 1 , අයිසින් මල් කතුරක්, පින්සල් වගේ ගොඩක් items මේ pack එකේ include වෙනවා.
https://s.daraz.lk/s.hnpp
6. Cake turning table - ටර්නීන් ටේබල්
Cake එක icing කරන අයට අත්‍යවශ්‍යම දේ. කේක් එක පහසුවෙන් හසුරව ගන්න.
https://s.daraz.lk/s.hnJ3
7. Cake turning table, silicon piping bag and spatula set- ටර්නීන් ටේබල් , සිලිකන් පයිපින් බෑග් (8pcs)
මේ pack eke Cake turning table එකට අමතරව තව items තියනවා. Link එකෙන් ගිහින් බලන්නකෝ.
https://s.daraz.lk/s.hnI4
8. silicone spatula 28cm large
https://s.daraz.lk/s.8VZx
9. Silicone Rolling Fondant Mat
https://s.daraz.lk/s.8eqR
10. Molding Metal Ball 4 Pcs Set, Icing Decorating Flower Modelling Tools
https://s.daraz.lk/s.8eKk
11. Non Stick Rolling Pin/ රෝලින් පින්
https://s.daraz.lk/s.8epg
12. High Quality Pen Knife with 5
https://s.daraz.lk/s.8V1U
13. New Rose Petals Veiner Sugar Tool
https://s.daraz.lk/s.8eJj
14. 3pcs/set Gerbera Daisy Flower Petal Cake Mold Plunger Fondant Cookie Cutters
https://s.daraz.lk/s.8esD
15. Measuring Cup And Measuring Spoon Set 8
https://s.daraz.lk/s.8VbV
මේ ලින්ක්ස් වලින් ගිහින් බලන්න. තව තව offers තියනවා. Free shipping , vouchers තියනවා.
කාටහරි orders දාන්න බැරිනම් comment එකක් දාන්න. අපි කියලා දෙන්නම්.