Ceylon Gems Network

Ceylon Gems Network Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Gems Network, Jewellery wholesaler, Kuruwita.

Natural Ceylon Gemstones from Sri Lanka 🇱🇰 | ශ්‍රී ලංකාවේ ස්වභාවික මැණික් 💎|
Sapphire | Ruby | Spinel | Cat’s Eye
Wholesale & Retail
Worldwide Shipping
DM for inquiries

31/08/2026
Gem keytagNatural srilankan gemstone,1200Call or wtsup 0713353355Cash on delivery Available
31/08/2026

Gem keytag
Natural srilankan gemstone,
1200
Call or wtsup 0713353355
Cash on delivery Available

💎 විශේෂ දීමනාවක් – Ceylon Gems Network වෙතින්! 💎ඔබගේ  වටිනා තොරතුරු, ඡායාරූප සහ දත්ත ආරක්ෂිතව තබාගන්න දැන් FREE PEN DRIV...
27/08/2026

💎 විශේෂ දීමනාවක් – Ceylon Gems Network වෙතින්! 💎
ඔබගේ වටිනා තොරතුරු, ඡායාරූප සහ දත්ත ආරක්ෂිතව තබාගන්න දැන් FREE PEN DRIVE එකක් ලබාගන්න! 🎁💾
🔥 Rs. 15,000/- හෝ ඊට වැඩි Order එකක් සඳහා
🎁 PEN DRIVE එකක් සම්පූර්ණයෙන්ම FREE!
💎 Rough Gemstones
💎 Gemstone Study Packs
💎 Natural Gemstones
💎 Gemstone Collections
ඔබේ Order එක Rs. 15,000/- ඉක්මවන්නේ නම්, මෙම විශේෂ දීමනාව ලබාගැනීමට ඔබත් අදම Order කරන්න. (cut and polished සඳහා මේ දීමනාව වලංගු නොවේ.
📞 Call: 071 335 3355
📱 WhatsApp: 071 335 3355
🚚 Islandwide Delivery Available
🚚 Cash on delivery Available
CEYLON GEMS NETWORK
💎 Your Trusted Gemstone Network 💎

25/08/2026

සොබාදහම සමහර වෙලාවට අපිට හිතාගන්නවත් බැරි තරම් අපූරු නිර්මාණ තබා යනවා. ගලක් ඇතුළත ස්වභාවිකව රැඳී ඇති මේ ජල බුබුලත් එවැනි අපූරු නිර්මාණයක්.
මෙවැනි පාෂාණ හා ස්වභාවික නිර්මාණ පුරාවිද්‍යාව, භූ විද්‍යාව සහ පුරාණ ස්වභාවික පරිසරය පිළිබඳ අධ්‍යයනය කරන අයට විශේෂ අවධානයක් යොමු කළ හැකි වටිනා සාක්ෂි විය හැකියි.
අපේ පොළොවේ, අපේ ගල් අතර සැඟවී ඇති මෙවැනි අපූරු දේවල් ගැන තවමත් අපි කොතරම් නොදන්නවාද…
🔎 ඔබට මෙවැනි පාෂාණ පිළිබඳ තොරතුරු තිබේ නම්, අප සමඟ බෙදාගන්න.

25/08/2026

ගෝමේද 1ct රුපියලයි. (අලංකාරණ කටයුතු සඳහා)
ගෝමේද 1ct Rs 5 (cut කිරීමට)

Address

Kuruwita

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gems Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share