Achu Gem & Jewellery

Achu Gem & Jewellery 💎 Achu Gem & Jewellery
Timeless Beauty.

Pure Elegance.

💍 Premium Gems & Fine Jewellery
✨ Gold | Silver | Custom Designs
🎁 Perfect for Every Special Moment
📩 DM us for orders & inquiries

සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

තෑගි දෙන සාස්තරේ
06/04/2026

තෑගි දෙන සාස්තරේ

Achu Gem & Jewellery සමඟින්…අලංකාරයේ නව අර්ථයක්!
02/04/2026

Achu Gem & Jewellery සමඟින්…
අලංකාරයේ නව අර්ථයක්!

පින්බර පොහෝ දිනක් වේවා!
31/03/2026

පින්බර පොහෝ දිනක් වේවා!

අපගෙන් ඕනෑම වර්ගයේ වටිනා මැණික් ගල් මිලදී ගත හැකිය....
26/03/2026

අපගෙන් ඕනෑම වර්ගයේ වටිනා මැණික් ගල් මිලදී ගත හැකිය....

ඔබගේ වටිනාකමට ගැලපෙන මැණික්…විශ්වාසයෙන් තෝරාගන්න…Achu Gem & Jewellery සමඟින්…අලංකාරයේ නව අර්ථයක්!
25/03/2026

ඔබගේ වටිනාකමට ගැලපෙන මැණික්…
විශ්වාසයෙන් තෝරාගන්න…
Achu Gem & Jewellery සමඟින්…
අලංකාරයේ නව අර්ථයක්!

25/03/2026

අලුත් අවුරුද්ද…
ඔබේ ජීවිතයට අලුත් ආරම්භයක්

ඔබට වාසනාව ගෙනෙන
නිවැරදි මැණික් ගල තෝරන්න

ඔබේ අලංකාරය දිලිසෙන්න
Achu Gems & jewelry සමඟ

මේ අවුරුද්දට විශේෂ offers සමඟ
ඔබේ ආදරණීයයින්ට වටිනා තෑග්ගක්

අදම message කරන්න

Ramadan Kareem ✨
20/03/2026

Ramadan Kareem ✨

✨ Natural Gemstones සමඟ නිර්මාණය කළ Exclusive Jewellery Collection එක දැන් ඔබට!ඔබේ style එකට class එකක් එක් කරන ලස්සන de...
16/03/2026

✨ Natural Gemstones සමඟ නිර්මාණය කළ Exclusive Jewellery Collection එක දැන් ඔබට!
ඔබේ style එකට class එකක් එක් කරන ලස්සන design.

💎 High Quality Gemstones
💎 Elegant Design
💎 Perfect for Any Occasion

📩 අදම order කරන්න – Inbox now!

ගැඹුරු නිල් පැහැයෙන් දිලිසෙන Blue Sapphire කියන්නේ ලෝකයේ වටිනාම මැණික් ගල් අතරින් එකක්. 💎ඉතාමත් ශක්තිමත් හා දිගු කාලයක් ...
14/03/2026

ගැඹුරු නිල් පැහැයෙන් දිලිසෙන Blue Sapphire කියන්නේ ලෝකයේ වටිනාම මැණික් ගල් අතරින් එකක්. 💎
ඉතාමත් ශක්තිමත් හා දිගු කාලයක් පවතින මේ මැණික් ගල jewellery වලට luxury look එකක් ලබා දෙනවා.
ඔබට authentic gem එකක් තෝරාගැනීමට අපගේ විශ්වාසනීය සේවයත් සමඟ ඔබේ සිහිනයේ jewellery piece එක නිර්මාණය කරගන්න පුළුවන්. ✨
📩 අදම අපට message එකක් එවන්න.

12/03/2026

💍 Premium Gems & Fine Jewellery
✨ Gold | Silver | Custom Designs
🎁 Perfect for Every Special Moment
📩 DM us for orders & inquiries

Address

Millawitiya
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when Achu Gem & Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share