Butterlily

Butterlily butterfly +lily_colourful 🌈

පේජ් එකට සම්බන්ධ කර තිබූ whatsapp අංකයට වෙනත් පුද්ගලයකු whatsapp සාදාගන ඇති බැවින් ඒ අංකයට whatsapp ප්ණිවිඩ තැබූ අය mess...
07/09/2026

පේජ් එකට සම්බන්ධ කර තිබූ whatsapp අංකයට වෙනත් පුද්ගලයකු whatsapp සාදාගන ඇති බැවින් ඒ අංකයට whatsapp ප්ණිවිඩ තැබූ අය messenger හරහා සම්බන්ධ වන ලෙස කාරුණිකව දැනුම් දෙමි.

🌿✨ Butterlily | Handmade with Love ✨🌿ඔයාගේ style එකටම ගැළපෙන custom-made polymer clay earrings 💚අතින් හැඩ කරලා, ඔයා වෙනු...
08/08/2026

🌿✨ Butterlily | Handmade with Love ✨🌿

ඔයාගේ style එකටම ගැළපෙන custom-made polymer clay earrings 💚
අතින් හැඩ කරලා, ඔයා වෙනුවෙන්ම ආදරෙන් නිර්මාණය කරන unique little pieces 🫶🏻✨

🌿 Custom Designs
🎨 Your Colours, Your Style
🤍 Handmade with Love
📩 Custom orders — DM us

“Wear something that feels uniquely YOU.” 💚

21/07/2026

🎨 Find your daily pop of color!

100% Handmade with love 💗
✨ Lightweight
✨ Everyday wear

📩 DM us to claim your favourite pair today!

#

🌿✨ Butterlily | Handmade with Love ✨🌿ඔයාගේ style එකටම ගැළපෙන custom-made polymer clay earrings 💚Handmade Stud Earring Co...
20/07/2026

🌿✨ Butterlily | Handmade with Love ✨🌿

ඔයාගේ style එකටම ගැළපෙන custom-made polymer clay earrings 💚

Handmade Stud Earring Collection එක සූදානම්! ✨

ඔබේ හැම Outfit එකකටම ලස්සන වෙනසක් එකතු කරන්න අතින් හැඩ කරලා, ඔයා වෙනුවෙන්ම ආදරෙන් නිර්මාණය කරන unique little pieces 🫶🏻✨

🌿 Custom Designs
🎨 Your Colours, Your Style
🤍 Handmade with Love
📩 Custom orders — DM us

ඔයා ගන්න piece එක ඔයාට විතරක්ම විශේෂයි! 🥰

“Wear something that feels uniquely YOU.” 💚

📩 order කිරීමට දැන්ම. whatsapp Inbox කරන්න!

Small stud 3pair set -650/= lkr

Polymer clay - mentioned

📍 Delivery available Island wide & worldwide

✨ 𝙵𝚛𝚘𝚖 𝚁𝚊𝚠 𝙲𝚕𝚊𝚢 𝚝𝚘 𝚊 𝚂𝚝𝚊𝚝𝚎𝚖𝚎𝚗𝚝 𝙿𝚒𝚎𝚌𝚎! ✨  සාමාන්‍ය මැටි පිඬක්, අපූර්ව කලාවක් බවට හැරවෙන අපේ  𝙿𝚛𝚘𝚌𝚎𝚜𝚜 එක තමයි මේ... 🥰 පළමු...
08/07/2026

✨ 𝙵𝚛𝚘𝚖 𝚁𝚊𝚠 𝙲𝚕𝚊𝚢 𝚝𝚘 𝚊 𝚂𝚝𝚊𝚝𝚎𝚖𝚎𝚗𝚝 𝙿𝚒𝚎𝚌𝚎! ✨

සාමාන්‍ය මැටි පිඬක්, අපූර්ව කලාවක් බවට හැරවෙන අපේ 𝙿𝚛𝚘𝚌𝚎𝚜𝚜 එක තමයි මේ... 🥰

පළමු රූපයෙන් ඔයාලා දකින්නේ රතු, කළු සහ පීච් වර්ණ මුසු කරලා, ලස්සන මාබල් රටාවකට අපි සකස් කරගත්තු පොලිමර් ක්ලේ කොටස් කිහිපයක්. 🎨✨ දෙවැනි රූපයෙන් තියෙන්නේ ඒ හැඩතල එකතු කරලා නිර්මාණය කරපු, බතික් සාරියකට
කදිමට ගැලපෙන අපේ අලුත්ම 𝙷𝚊𝚗𝚍𝚖𝚊𝚍𝚎 𝙿𝚘𝚕𝚢𝚖𝚎𝚛 𝙲𝚕𝚊𝚢 𝙽𝚎𝚌𝚔𝚕𝚊𝚌𝚎 එක! 📿❤️🖤

ඔබේ ප්‍රියතම ඇඳුමට, සාරියට වගේම ඕනෑම විශේෂ අවස්ථාවකට ගැළපෙන විදිහට මේ වගේ unique මෝස්තරවලින් ජුවලරි Customise කරගන්න ඔයාලට පුලුවන්

𝙻𝚎𝚝 𝚢𝚘𝚞𝚛 𝚊𝚌𝚌𝚎𝚜𝚜𝚘𝚛𝚒𝚎𝚜 𝚝𝚎𝚕𝚕 𝚢𝚘𝚞𝚛 𝚜𝚝𝚘𝚛𝚢! 🌸

06/07/2026

"A piece of art for your favorite drapes... ❤️✨

බතික්, හෑන්ඩ්ලූම් වගේ සාම්ප්‍රදායික වගේම Modern ඇඳුම් වලට කදිමට ගැලපෙන, අත්දෙකෙන්ම හැඩගස්වපු Polymer clay statement necklace එකක්. 🎨

හැම නිර්මාණයක් පිටුපසම පැය ගණනාවක ආදරය, ඉවසීම සහ මහන්සිය තියෙනවා.

මේ වගේ සරල, හැබැයි Unique නිර්මාණ වලට ආස කරන යාළුවෙක්ව පල්ලෙහායින් Tag කරන්න!👇

🌸

"New colors, new shapes, same love. ❤️✨ we’re finally back on your feed! Can’t wait to show you what we’ve been baking. ...
03/07/2026

"New colors, new shapes, same love. ❤️✨ we’re finally back on your feed! Can’t wait to show you what we’ve been baking. Stay tuned for the first drop! 🌸🌿

Butterlily "

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Butterlily posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Butterlily:

Shortcuts

Share