Sirilak Gems Ceylon

Sirilak Gems Ceylon Buying and Selling Natural Precious & Semi - Precious gemstones
Gems Mining
Gems Export
(1)

💎 ස්වභාවික මැණික් යොදා රිදී වලින් සාදන ලද ආභරණ විකිනීමට ඇත💎 Whatsapp / Call - 0766025657
20/04/2023

💎 ස්වභාවික මැණික් යොදා රිදී වලින් සාදන ලද ආභරණ විකිනීමට ඇත
💎 Whatsapp / Call - 0766025657

17/04/2023
07/04/2023

🙏🙏🙏
💎 පිරිසිදු පළිඟු වලින් නිර්මාණය කරන ලද චූඩා මාණික්‍යය විකිණීමට ඇත
💎 Call / Whatsapp 0766025657

💎මරකත මැණික් හෙවත් එමරල්ඩ් (Emerald)💎මරකත මැණික් වලට දියමන්ති සේ ඉහල වෙලදපොල වටිනාකමක් ඇත.💎ඉතාමත් අලංකාර දීප්තිමත් කොළ ව...
27/03/2023

💎මරකත මැණික් හෙවත් එමරල්ඩ් (Emerald)

💎මරකත මැණික් වලට දියමන්ති සේ ඉහල වෙලදපොල වටිනාකමක් ඇත.
💎ඉතාමත් අලංකාර දීප්තිමත් කොළ වර්ණයක් මෙම මැණික් වල දැකිය හැක.

💎ලෝක ප්‍රකට රූප රාජිනියන් වූ ක්ලියෝපැට්රා උතුරු ඊජිප්තුවේ අස්වාන් වලට නැගෙනහිරින් පිහිටි කදු වලින් මරකත ලබා ගත් බව එරට ඉතිහාසයෙන් කියවේ.
💎ඉන්දියාවේ සුප්‍රකට නිලි අයිශ්චරියා රායි දකුණු අතේ සුලැගිල්ලේ නිරන්තරයෙන් පලදින මරකත මැණික් ගල කෙරේ ඇය බොහෝ සේ විශ්වාසය තබන් බවද ඉන්දීය කලා ලොවෙන් ලැබෙන තොරතුරකි.
💎අමිතාබ් භච්චන් නම් ඉන්දීය සිනමා හා වයාපාරික දැවැන්තයා තම ආර්ථිකමය කඩා වැටුනු මොහොතක නිල් මැණිකක් හා මරකත මැණිකක් පැලදූ මුද්දක් පැලදීමෙන් එම තත්වයෙන් පහව නැවතත් තමා ආර්ථික හා සමාජීය අතින් ස්ථාවර වූ බව පවසයි.
💎ආදරයේත් අමරණීයත්වයේත් ධනවත් බාවයේත් විශ්වාසයේත් සංකේතය ලෙස මෙම මැණික හැදින්වේ.
💎රත්න පරික්ෂා නම් ගන්ත්‍රයේ මෙසේ සදහන් වේ.මරකත පුද්ගලයෙකුගේ එක් පාපයකින් මුදවාලයි.සියලු වර්ග වල බිය දුරු කරයි.වස විස බලපෑම් දුරු කරයි.උසස් ගුණාංගයන්ගෙන් පිරි මරකත මැණික් පලදින්නාට තමන්ගේ සතුරන් පරාජය කර තව තවත් ප්‍රසිද්ධය කීර්තිය හා අභිමානය දිනා ගත හැක. තමා කරන කියන ක්‍රියා ඉතා සාර්ථක ව හා ජයාග්‍රාහි මට්ටමෙන් සිදු කර ගැනීමට මහත් රුකුලක් වන බව ඔබ හමුවේ තබන්නේ ඉතා විශ්වාසයෙනි.
💎💎ඉතා කලාතුරකින් ඔබට හමුවෙන එමරල්ඩ් මැණික්
👉👉👉💎💎💎https://www.facebook.com/sirilakgems?mibextid=ZbWKwL

💎 ස්වභාවික / පුච්චපු නැති / පලුදු දෝෂ අවම / පිරිසිදු / සහතික කල කාකනිල් මැණික් ගල් විවිධ ප්‍රමාණ වලින් සහ විවිධ හැඩ වලින...
26/02/2023

💎 ස්වභාවික / පුච්චපු නැති / පලුදු දෝෂ අවම / පිරිසිදු / සහතික කල කාකනිල් මැණික් ගල් විවිධ ප්‍රමාණ වලින් සහ විවිධ හැඩ වලින් ලබා ගත හැක. වගකීමක් සහිතයි.
💎♦️සෙනසුරු අපල දෝෂ සමනයට කාකනිල් මැණික් පැලදීමෙන් විශිෂ්ට ප්‍රතිපල අත් වන බව පුරාණ ජ්‍යොතිෂ මතයයි 💎♦️
💎 Natural / Unheated / Clean / Certified Dark Blue Sapphires For sale.Any Shapes & Any Weight Sizes
💎 Sirilak Gems Ceylon 🇱🇰
Rathnapura / Kegalle
Whatsapp / Call 0766025657

Address

Main Street
Kegalle

Telephone

+94766025657

Website

Alerts

Be the first to know and let us send you an email when Sirilak Gems Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Jewelry/Watches in Kegalle

Show All