Leesha gift

Leesha gift අඩුම මිලට හොදම තත්වයේ සියලු අත්ඔරලෝසු අපෙන් මිලදී ගන්න අදම වට්සප් මගින් සම්බන්ධ වෙන්න. 0761196737
(20)

සාධාරණ මුදල් සාර්ථකත්වයට ඉබේම මංපෙත් විවරකරයි. 💞සෑම මොහොතකම සාධාරණ කෙනෙක් වෙන්න. ඒ තමයි මගේ වියාපාරයේ තවත් ලක්ෂණයක් 😍 ලස...
27/04/2026

සාධාරණ මුදල් සාර්ථකත්වයට ඉබේම මංපෙත් විවරකරයි. 💞

සෑම මොහොතකම සාධාරණ කෙනෙක් වෙන්න. ඒ තමයි මගේ වියාපාරයේ තවත් ලක්ෂණයක් 😍

ලස්සනට අදින්න පළදින්න ආසා ඔයාටම තමයි මේ වොච් ගෙනාවේ.

වැදගත් පෙනුම / චාම්බව / නව විලාසිතාව / කල්පැවැත්ම / අඩුම මිල

Ladies fashion watch ⌚

Price : 1500/= only

FREE DELIVERY 🚛
Free box 🎁

Order now : please join whatsapp msg 0761196737.

27/04/2026

තරුණ තරුණියෝ දහස් ගනන් හන්තාන සදගිරි සෑයට රොද බදින දවස අතලග. හැමෝටම ජය වේවා 🙏🙏

27/04/2026

මග ඇරුනොත් හූල්ලන්න එපා 👐

මැයි පලවෙනිදා සවස 2 ට හන්තාන සදගිරි සෑ පුදබිමට ඔයත් එන්න.
එදාට විෂේශිත බස් සේවාවක්ද ක්‍රියාත්මකයි.
උදේ 10. සිට දහවල් 01 වනතුරු මහනුවර සිට හන්තාන සදගිරි සෑයට යෑමටත්
සවස සදගිරි සෑයේ සිට මහනුවරට සවස 4.30 ට බස් රථ පිටත්වේ.
වැඩි විස්තර ස්වාමින්වහන්සේගේ ෆේස්බුක් පේජ් එකෙන් දැනගන්න පුළුවන්
Gangasiripura Dhammaloka Thero

27/04/2026

බලන්නකෝ අපේ රට කොච්චර ලස්සන සුන්දර රටක්ද කියලා 💞🙏🙏🙏

ඉලක්ක බොහෝ සිත තුල ගොඩගැහී තිබුණත් ඉටුවීම් බොහෝ මන්දගාමි විය හැක. 💞එහෙත් කිසි විටෙක ඉලක්ක අත්නොහරින්න. ඔබේ අරමුණ තව තවත්...
27/04/2026

ඉලක්ක බොහෝ සිත තුල ගොඩගැහී තිබුණත් ඉටුවීම් බොහෝ මන්දගාමි විය හැක. 💞

එහෙත් කිසි විටෙක ඉලක්ක අත්නොහරින්න. ඔබේ අරමුණ තව තවත් දැඩි කරන්න. 🏹

සියලු ඉලක්ක එකින් එක ජයගන්න හැකිවෙන තවත් එක් දවසක උදාවයි මේ 🏹

ඔබට ජයග්‍රාහී සුබ දවසක් - 🌻
Leesha gift

රැවටීම් බොහෝ තැන්වල තිබුණත් ඒවාට ස්ථීරත්වයක් නැත. සාර්ථක දිගු ගමනක් යන්න නම් ඔබ  විස්වාසනීය කෙනෙකු විය යුතුයි. එහෙනම් ඒ ...
26/04/2026

රැවටීම් බොහෝ තැන්වල තිබුණත් ඒවාට ස්ථීරත්වයක් නැත.
සාර්ථක දිගු ගමනක් යන්න නම් ඔබ විස්වාසනීය කෙනෙකු විය යුතුයි.

එහෙනම් ඒ විස්වාසය ලැබෙන විදිහට සහා
ලැබුණු විස්වාසය රැකෙන විදිහට
එදත් අදත් හෙටත් කවදත්
අපි පාරිභෝගික ඔබ අතරට එනවා.
Leesha gift - 🎁

සියලූම අත්ඔරලෝසු ඔන්ලයින් හරහා ඔබේ නිවසටම ගෙන්වා ගන්න
එන්න අපේ වට්සප් පැත්තට 0761196737.

original Sport Boy watch.
Full water proof .
3 month warranty.
Free delivery / free box

Price : 2550/=

26/04/2026

රස කෑම නම් ඉතිං Heaven Taste පේජ් එක බලන්නම ඕනී ❤️

26/04/2026

ජීවිතේ වෙනස් උන ඒ රහස ඔන්න අද කාටත් එළිකලා
😎😎😎
ඔයාගෙ ජීවිතේ ගොඩ දාගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. 💞

Gangasiripura Dhammaloka Thero. 🙏🙏🙏🙏

26/04/2026

🙏🙏🙏🙏🙏

විවිධ කාලවල විවිධ විදිහට ප්‍රශ්න එන්න පුළුවන් හැබැයි ඒ හැම ප්‍රශ්නෙටම විසදුම් ඉක්මනින් හොයාගන්න බැරි උනොත් අපි කරන්නෙ කල...
26/04/2026

විවිධ කාලවල විවිධ විදිහට ප්‍රශ්න එන්න පුළුවන් හැබැයි ඒ හැම ප්‍රශ්නෙටම විසදුම් ඉක්මනින් හොයාගන්න බැරි උනොත්
අපි කරන්නෙ කලබල වෙනවා. 😫
අඩනවා 😭ජීවිතේ නැතිකරගන්න උනත් පුළුවන් එහෙම අය ඉන්නවා.

අපි පුරුදු වෙලා තියෙන්නෙ ක්ෂනික දේවල් වලට 🤯
හැබැයි අපිට පුළුවන් උනා නම් ඉවසීමෙන් දරාගෙන 😊හිනා වෙලා ප්‍රශ්න වලට මූණ දෙන්න.
හැම ප්‍රශ්නෙටම කාලයත් එක්ක විසදුම් ලැබෙනවා.🙂

පුරුදු වෙමු ඉවසීමෙන් දරාගෙන හිනාවෙලා 😃කාලත් එක්ක සටන් කරලා ජීවිතේ විදින සුන්දර මිනිසෙක් වෙන්න. 🥰💞

සියලු බලාපොරොත්තු ඉටුවන සුන්දර දවසක් වේවා ! සතුටින් ඉන්න 🥰
Leesha gift

මට නම් අත්ඔරලෝසුවක් කියන්නෙ වෙලාව නොබැලුවත් පුරුද්දට අතේ තියෙන්නෙම ඕනී ආභරණයක් 😀 කෝ බලන්න එහෙම අය තවත් ඉන්නවාද ? 😁ආ මේ ව...
25/04/2026

මට නම් අත්ඔරලෝසුවක් කියන්නෙ වෙලාව නොබැලුවත් පුරුද්දට අතේ තියෙන්නෙම ඕනී ආභරණයක් 😀
කෝ බලන්න එහෙම අය තවත් ඉන්නවාද ? 😁

ආ මේ වොච් එක ඔයාලට අපෙන් මිල දී ගන්න පුළුවන්
රුපියල් 2000/= ක් විතරයි වෙන්නෙ ඩිලිවරි නොමිලේ 👍😍

ඇනවුම් කරන්න 0761196737 වට්සප් මැසේජ් මගින්

සුබ රාත්‍රියක් හැමෝටම ❤️

මේ පෝස්ට් එක ඔයත් දකිනවා නම් like එකක් හරි දාලා යන්න. 🌹

25/04/2026

🙏🙏🙏🙏

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Leesha gift posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share