DanazD Gem & Jewellery

DanazD Gem & Jewellery Transforming natural Gemstones & Diamonds into stunning masterpieces custom-designed jewelry for every occasion Shipping worldwide from Sri Lanka 💎

17/08/2026

Natural Rodolight Garnet
4.00 ct
Loupe Clean Stone
Price 20000/=

We are supplying you required gems
sapphire & semi gemstones
Nawrathna gem sets
Every sapphire gems
Gem Created photo,wall art
Every silver & gold jewelleries
Gift Gemstones

DanazD Gem & Jewellery
For more details: Whatsapp ☎️ +94714056457
[email protected]

•Island wide delivery 🚚
•export facility to other countries ✈️
•NGJA Authorized 💎
•2 years of experience in Gem & jewellery industry

Location :
Kandy Sri Lanka

🙏 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! ☸️මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ මේ උතුම් පින් බිමට දහම් ආලෝකය උදා වූ ඒ උතුම්...
29/06/2026

🙏 පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! ☸️

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ
මේ උතුම් පින් බිමට දහම් ආලෝකය උදා වූ ඒ උතුම් දිනය අදයි.
සිත් නිවී, වෛරය දුරුවී, කරුණාවත් මෛත්‍රියත් පිරි ජීවිතයකට පියනගමු.

සියලු ලෝවැසියන්ට සාමය, සතුට සහ සෙත සැලසෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා! 🌼🤍


28/06/2026

💎 මැණික් ස්පර්ශ කිරීමට ලැබීමත් — භාග්‍යයකි! ✨

අපෙන් ඔබට ලැබිය හැක්කේ විශ්වාසය සහ ගුණාත්මකත්වය සමඟින් සත්‍ය මැණික් පරාදීසයකි.

🌿 අපේ සේවාවන්:
🔹 ඔබගේ නිවෙස් හා ගොඩනැගිලි මුල්ගල් තැබීම සඳහා අවශ්‍ය ශුභ මැණික් වර්ග.

🔹 අලංකාර ස්වර්ණාභරණ නිර්මාණ සඳහා උසස් තත්ත්වයේ මැණික් වර්ග.

🔹 ග්‍රහ අපල නිවාරණය සඳහා විශේෂිත ශක්තිමත් මැණික් වර්ග.

💠 DanazD Gem & Jewellery – ඔබේ සෞභාග්‍ය, රූපලාවණ්‍යය සහ විශ්වාසය එක්වන තැන. 🌟

📞 දුරකථන අංකය: 0714056457

06/06/2026

💎

සම්බුදු සිසිලෙන් සැම සිත් නිවී පහන්වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!! 🙏🤍☸️
30/05/2026

සම්බුදු සිසිලෙන් සැම සිත් නිවී පහන්වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...!! 🙏🤍☸️

Eid Mubarak ❤️💎
28/05/2026

Eid Mubarak ❤️💎

Natural Amethyst lot 💎❤️
27/05/2026

Natural Amethyst lot 💎❤️

23/05/2026

ලස්සන කරාබු දෙකක් හදාගන්න කැමැති අයට 💎🤩 Natural Blue sapphire pair 2.70mm 0.24Ct

DanazD Gem & Jewellery ( Pvt ) Ltd.

https://www.facebook.com/share/1C9ZYoPjEx/

Address

Kandy
31000

Website

Alerts

Be the first to know and let us send you an email when DanazD Gem & Jewellery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share